ඩයලොග් TV බිල

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංන්ලා..SMS එකක් ආවා ඩයලොග් TV එකෙන් බිල 3550/- දාලා.:shocked::baffled:ගෝල්ඩි pk වැඩිවෙලාද?නැත්තමි වැරදිමක්ද? 1050කින් වැඩිවෙලා..උබලටත් මෙහෙමද බන්..කෝ ගෝල්ඩි ගත්ත අය නැද්ද?:oo::confused:

    Last edited:

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මගෙත් Pearl package එකේ bill එක 1450 මේ මාසෙ. Customer care එකෙන් ඇහුවම කිව්වා ගිය මාසෙ VAT එක මේ මාසෙ bill එකට add කරා කියලා. :angry::shocked::growl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙත් Pearl package එකේ bill එක 1450 මේ මාසෙ. Customer care එකෙන් ඇහුවම කිව්වා ගිය මාසෙ VAT එක මේ මාසෙ bill එකට add කරා කියලා. :angry::shocked::growl:

    Customer care ඊයේ දවසම ගත්තා,මුන් ඉස්සුවෙි නැහැ දවසම,මම හිතන්නෙ ගිය මාසෙකත් දාලා ඇති මගෙකටත්..:dull:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Customer care ඊයේ දවසම ගත්තා,මුන් ඉස්සුවෙි නැහැ දවසම,මම හිතන්නෙ ගිය මාසෙකත් දාලා ඇති මගෙකටත්..:dull:

    ඔව්. ඒක තමයි reason එක. ඒක අපිට අවාසියි නේද? මේ මාසෙ VAT එක calculate වෙන්නෙ ගිය මාසෙන් add වෙන ගානත් එක්ක එන total එකට නේද? :shocked::angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔව්. ඒක තමයි reason එක. ඒක අපිට අවාසියි නේද? මේ මාසෙ VAT එක calculate වෙන්නෙ ගිය මාසෙන් add වෙන ගානත් එක්ක එන total එකට නේද? :shocked::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1747737

    මැයි එක ගෙවලා ඉවරයිනේ..ගිය මාසෙකත් එක්ක අරගෙන මුං,අවාසි තමා.‍:growl::no:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සොහොන;20312958 said:
    Per day tv ganin bun

    Bill na sali nathi unoth kapanawa

    Per day tv එක වෙනස මොකද්ද මචං..එක හොදද..චැනල් add කරගන්න පුලුවන්ද? :confused:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Per day tv එක වෙනස මොකද්ද මචං..එක හොදද..චැනල් add කරගන්න පුලුවන්ද? :confused:

    Unge custem care yaman

    Per day tv gana one kiyapan

    Ru 4000 gevahan

    Etakota un number ekak denawa ekata sali dapan

    Badu tika gedara genen

    Anith dewal thiyala reciver eka witarak maru karapan

    Ru 450 lankawe chanel tikai anith chanal 2 /3 balana puluwan

    Sali ewara una gaman phone walata sali danawa wage purawana one natam line eka ewari :P

    Chanel add kara gana puluwan aniwaraya ru 450 amataraya
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    kamak nehe ban ,oya VAT aken thama negenahira diyunu karanna, ape muslim sahodarayanta udaw karanne,, ayalat minissune,,,

    ahh villpaththuwa kepuwe mahindage kale :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය ගානට tv බලල නම් පාඩුයි බන්. මගෙත් gold තමයි තියෙන්නේ. indian dish tv ගත්ත නම් tax vat ගෙවන්න ඕනේ නැහැ.