ඩයලොග් පැය 2 පැකේජ් එක..

EVC

Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    ubala sppestest dala oka kela karana ganing
    oka witaray danata lanka we hoda packaege ekakata thiyenne
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Dongle ekata set karana me jathiye Antena thiyenwa.. honda ekak dapallako...

    1776977_110309151356_3G-UMTS-Magnetic-Antenna-with-Huawei-CRC9-Connector.jpg
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    speed nathi godak un ge awla thiyenne dongle eke. huawei e173 eka 7.2Mbps ne. e kiyanne 1 MB wath naha. kohomath full speed enneth na dongle wala aththta speed eka thawath adui. single strength ekath adu unama itath wada adu wenawa. e3276 43Mbps ekak wath ganna. rs2500-3000 wage ganna puluwan. aniwa speed eka wadi wenawa.
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Tower එක Busy සීන් එකක් තියෙන්නේ. මුන් පිස්සෝ වගේ කනෙක්ශන් දීලා. ටවර් එකේ ස්පීඩ් එක යූසර්ස්ලා අතර බෙදෙනවා. අනිත් එක දැන් ගොඩක් ස්මාර්ට් ෆෝන්ස් HSPA පාවිච්චි කරනවා ඉබේම. ඔය වගේ කේස් නිසා ඉස්සර වගේ අධිවේගයක් දැන් නෑ.

    රෑ 2 කට විතර බලපන්. එතකොට ගොඩක් කනෙක්ශන් තියෙන කුකුල්ලූ නිදි නිසා ටිකක් ෆාස්ට් එනවා. හවස 6-10 කියලා වැඩ්ක් නෑ.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    mokadda ban me paya deke package eka ... mata poddak wistara kiapan machanla pls

    machan mekedi api gewanne api internet use karana kalayata. a kalaya athulatha one tharam download karanna puluwan.
    (time based)
    kbb 50ta paya2i
    kbb 20ta paya 1/2i
    active katanna
    kbb 50 to send 678

    hodata speed thiyenawanam wasima package 1 meka.
     

    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    ඩයලොග් පැය 2 පැකේජ් එක පට්ට ස්ලෝ ඇයි බන්. hspa සිග්නල් කනු 2ක් පෙන්නනව, එත් මම බාන ටොරෙන්ට් එකෙ උපරිම එන්නෙ 50kbps. වගේ, ඔය ටොරෙන්ට් එකම ඊට ඉස්සෙල්ල එයාටෙල් පැකේජ එකකින් බෑව 300kbps විතර ආව. :(

    torrent eke seed adu athi bn. wena mokak hari IDM eken download karala balapan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔව් බන් මාත් අන්තිමෙට දාපු සැරේ 200 kBps වත් ආවෙ නෑ. වෙනදා 700 KBps වත් එනවා.