ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මේ රට වගේ මිනිස්සුන්ට වද දෙන රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

    මොනවා කරන්නද ඉතින් අපේ රට තාම ඔටෝමේටඩ් ක්‍රමයට හැදිලා නැහැනේ..
    මේවා අර ජෙහාන් කියනවා වගේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න,
    සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕන..
    මේ ඉන්න සහ හිටපු අයගෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ,
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    :(:(

    මොනවා කරන්නද ඉතින් අපේ රට තාම ඔටෝමේටඩ් ක්‍රමයට හැදිලා නැහැනේ..
    මේවා අර ජෙහාන් කියනවා වගේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න,
    සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕන..
    මේ ඉන්න සහ හිටපු අයගෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ,
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    kandy walin driving license renew karanna puluwanda ? ( one day service )

    License eke address change wenawa nam mokakda karanna ona ?

    thanks
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kandy walin driving license renew karanna puluwanda ? ( one day service )

    License eke address change wenawa nam mokakda karanna ona ?

    thanks

    ලයිසන් එකේ මොන ඇඩ්‍රස් එක තිබ්බත් අවුලක් නැහැ..
    ලයිසන් එක එන්න ඕන ඇඩ්‍රස් එක හරියට දුන්න නම් හරි