Tbump
මේ රට වගේ මිනිස්සුන්ට වද දෙන රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.


මොනවා කරන්නද ඉතින් අපේ රට තාම ඔටෝමේටඩ් ක්රමයට හැදිලා නැහැනේ..
මේවා අර ජෙහාන් කියනවා වගේ සිස්ටම් එකේ තියෙන ප්රශ්න,
සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕන..
මේ ඉන්න සහ හිටපු අයගෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ,
ayema blood check karanwada bn?
kandy walin driving license renew karanna puluwanda ? ( one day service )
License eke address change wenawa nam mokakda karanna ona ?
thanks