එතකොට උබ කියන්නේ සරුවබලදාරී දෙවියෝ සියලුදේ මෑවුවා කියලද?
ලොල්..එහෙනම් ඕක ඔප්පු කරල paper එකක් publish කරල නොබෙල් තෑග්ග ගනින්කො මෙතන ලොටන්නෙ නැතුව..ayeth ahala............(deviyo nemeyi deviya)

ලොල්..එහෙනම් ඕක ඔප්පු කරල paper එකක් publish කරල නොබෙල් තෑග්ග ගනින්කො මෙතන ලොටන්නෙ නැතුව..![]()
කවි ලියන්න රිදිලා™..lotanna awe na machan.... mama kiwwe mage hadasa mage danumata anuwa...
umbata nidahasak thiyenwa) pasalakata 1 wasara dakwawath igena gaththa nam) umbe mathaye innath wenath mathawalata virudda wennath.........
Nobel epa ban umba ganinko mama sathutu wennam...........

සයන්ටිස්ට්ල බිහිකලේ කව්ද?![]()
තැන්ක්ස් මචන්, හොද උත්තරයක්. මෙකේ සමහර උන්ට ඔන, නොදන්න එකෙකුට දන්න දේයක් තියෙනව නම් එක කියල දේන එක නේමේ, මූ තන්ම්බිය, මූ කුරුස කාරය, එහෙමත් නැත්නම් වෙන ලොකු ලයින් එකක් දාන එක.මන් ඇහුවේ මචන් පරිණාම වදය මේ සූත්‍රය හරහා බිදින්න කරුණු ටිකක්, මන් දැනට හොයගෙන තියෙනව මචන් මෙහෙම් දේවල් ටිකක්.
1. සිත්‍රීන්ගේ පියයුරු දරුවන්ට කිරි උර බීමට පහසු ලෙස පුනීලයක්, හෝ සූප්පුවක් අකාරයට නැතිව රාගය අවුස්සන ආකාරයට පිහිටා තිබීම.
2. පුරුශ අවයවයත්, සිරුරේ ප්‍රමානය සමග බලද්දි, අපේ කුලෙම කියන වානරයට වඩ විශාලයි, ඒවගේම අනාරක්ශිතව පිහිටල තියේනවා, වෙනත් සතුන සමග බලද්දි. මේ කරුණු දේක ස්වබාවික වරණයට ලොකු පහරක්.
මේන්න මේ වගේ කරුණු දන්නවා නම් මචන් මට කියන්න. හැම එකටම එල්ලේන්න හදන මං පොර ලයින් දේන් උන් නම් නාවට කමක් නෑ

ඩාවින්ගේ පරිණාම වාදය කියන්නේ සංවර්ධන වාදයක්.
ඒ කියන්නේ ඊනියා "සරල" දෙයින් ඊනියා "සංකීර්ණ" දෙයක් බවට සංවර්ධනය වෙනවා. මෙය "පොරොන්දු දේශයක් කරා තෝරාගත් කොටසක් රැගෙන යන" යුදෙව් සංකල්ප වලින් ගලාගෙන එන එකක්.
සියළුම ආකාරයේ සංවර්ධන වාද බෞද්ධයන් ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම අනුව දැනට ලෝකය/ජීවය ක්‍රමයෙන් පරිහාණියට යනව මිසක් සංවර්ධනය වෙන්නේ නෑ. පසු කාලයකදී මිනිසුන් කුසල් ශක්තිය වැඩි කර ගනිමින් යන විට නැවත ලෝකය/ජීවය සංවර්ධනය වෙනව කියල අවශ්‍ය නම් කියන්න පුළුවන්.
මේ විදිහේ චක්‍රීය චින්තනයක් තමයි බුදු දහමේ තියෙන්නේ. ඩාවින්ගේ පරිණාම වාදය රේඛීය චින්තනය මත පදනම් වන වාදයක්. එයට අනුව ජීවය ක්‍රමයෙන් පරිහාණියට ලක් විය නොහැකියි.
මෙය කෙළින්ම බුදු දහමට විරුද්ධයි. බුදු දහම පමණක් නොව පැරණි ග්‍රීක ආගමේද, වෛදික දර්ශණයේද ජීවය පරිහාණියට යන ආකාරය විස්තර වෙනවා. ඩාවින්ගේ පරිණාම වාදය මේ සියළු දර්ශණ වලට විරුද්ධයි.
එතකොට බෞද්ධයෝ පරිණාම වාදයට අනවශ්‍ය වැදගත්කමක් ලබාදී තිබෙන්නේ ඇයි? - එය මැවුම්වාදයට විරුද්ධ නිසා විය යුතුයි. නමුත් මැවුම්වාදයේ පදනමත් රේඛීය චින්තනයම තමයි.
මට අග්ගඥ්ඥ සූත්‍රය සරල සිංහලේන් තියෙන තැනක් කියන්න. කවුරු හරි දන්නවද අග්ගඥ්ඥ සූත්‍රය මගින් ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක් බව පෙන්වන විදිය. ස්වබාවික වරණය වගේ දේවල් අග්ගඥ්ඥ සූත්‍රය මගින් පැහැදිලි කරන විදිය දන්නව නම් කරුණා කරලා මෙතන් දානවද![]()
Although Greek and Roman evolutionary ideas died out in Europe after the fall of the Roman Empire, they were not lost to Islamic philosophers and scientists. In the Islamic Golden Age of the 8th to the 13th centuries, philosophers explored ideas about natural history. These ideas included transmutation from non-living to living: "from mineral to plant, from plant to animal, and from animal to man".[24]
In the medieval Islamic world, the scholar al-Jahiz wrote his Book of Animals in the 9th century. Conway Zirkle, writing about the history of natural selection in 1941, said that an excerpt from this work was the only relevant passage he had found from an Arabian scholar. He provided a quotation describing the struggle for existence, citing a Spanish translation of this work: "The rat goes out for its food, and is clever in getting it, for it eats all animals inferior to it in strength", and in turn, it "has to avoid snakes and birds and serpents of prey, who look for it in order to devour it" and are stronger than the rat. Mosquitos "know instinctively that blood is the thing which makes them live" and when they see an animal, "they know that the skin has been fashioned to serve them as food". In turn, flies hunt the mosquito "which is the food that they like best", and predators eat the flies. "All animals, in short, can not exist without food, neither can the hunting animal escape being hunted in his turn. Every weak animal devours those weaker than itself. Strong animals cannot escape being devoured by other animals stronger than they. And in this respect, men do not differ from animals, some with respect to others, although they do not arrive at the same extremes. In short, God has disposed some human beings as a cause of life for others, and likewise, he has disposed the latter as a cause of the death of the former."[25] Al-Jahiz also wrote descriptions of food chains.[26]
ඩාවින්ගේ පරිණාම වාදය කියන්නේ සංවර්ධන වාදයක්.
ඒ කියන්නේ ඊනියා "සරල" දෙයින් ඊනියා "සංකීර්ණ" දෙයක් බවට සංවර්ධනය වෙනවා. මෙය "පොරොන්දු දේශයක් කරා තෝරාගත් කොටසක් රැගෙන යන" යුදෙව් සංකල්ප වලින් ගලාගෙන එන එකක්.
සියළුම ආකාරයේ සංවර්ධන වාද බෞද්ධයන් ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම අනුව දැනට ලෝකය/ජීවය ක්‍රමයෙන් පරිහාණියට යනව මිසක් සංවර්ධනය වෙන්නේ නෑ. පසු කාලයකදී මිනිසුන් කුසල් ශක්තිය වැඩි කර ගනිමින් යන විට නැවත ලෝකය/ජීවය සංවර්ධනය වෙනව කියල අවශ්‍ය නම් කියන්න පුළුවන්.
මේ විදිහේ චක්‍රීය චින්තනයක් තමයි බුදු දහමේ තියෙන්නේ. ඩාවින්ගේ පරිණාම වාදය රේඛීය චින්තනය මත පදනම් වන වාදයක්. එයට අනුව ජීවය ක්‍රමයෙන් පරිහාණියට ලක් විය නොහැකියි.
මෙය කෙළින්ම බුදු දහමට විරුද්ධයි. බුදු දහම පමණක් නොව පැරණි ග්‍රීක ආගමේද, වෛදික දර්ශණයේද ජීවය පරිහාණියට යන ආකාරය විස්තර වෙනවා. ඩාවින්ගේ පරිණාම වාදය මේ සියළු දර්ශණ වලට විරුද්ධයි.
එතකොට බෞද්ධයෝ පරිණාම වාදයට අනවශ්‍ය වැදගත්කමක් ලබාදී තිබෙන්නේ ඇයි? - එය මැවුම්වාදයට විරුද්ධ නිසා විය යුතුයි. නමුත් මැවුම්වාදයේ පදනමත් රේඛීය චින්තනයම තමයි.

උබල හරි තර්කික (rational) පොරවල් නේද එ අතින්vvvvපච කෙලින්න එපා යකෝ..කට්ටියම දනන්වද මුලින්ම පරිණාම වාදය ඉදිරිපත් කලේ ඉස්ලාමිකයෙක් කියලා . ඩාවින් මේ අදහස ගත්තේ ඉස්ලාමික උගතුන්ගේ පොත් වලින් ලූ. ඩාවින් මේක ඉදිරිපත් කල කාලේ මේක හෙලා දැක්කේ මහමදිකයන්ගේ පරිනාම වාදය කියලා. ඒ ඉස්ලමිකයන් ඒ ක ගත්තේ ග්‍රීක අදහස් වලින්.
http://en.wikipedia.org/wiki/Histor...mic_philosophy_and_the_struggle_for_existence