ඩුබායි වලින් ලැපක් ගෙන්නමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඩුබායි වලින් ලැපක් ගෙන්නමු

    මචන්ලා ඩුබායි වලින් ලැපක් ගෙන්නනවනම් ගන්ඩ හොඳම ලැප් මොඩල් එක මොකක්ද,මමනම් හිතන්නෙ Asus ..මෙහෙනම් හොඳ ඒකනෙ.මට පොඩ්ඩක් කියන්ඩකො එහෙන් ගන්නවනම් හොඳම මොඩල් එක මොකක්ද...ගානත් අඩු බ්‍රෑන්ඩ් එකක්...ප්ලීස් :)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඇපල් තමා ඉතින් මටනම් හොද ..!! Asus එකත් ෆට්ට බන් ..හොද VGA එකක් තියන එකක් ගෙන්නගනින්
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඇපල් තමා ඉතින් මටනම් හොද ..!! Asus එකත් ෆට්ට බන් ..හොද VGA එකක් තියන එකක් ගෙන්නගනින්

    ඇපල් අරන් කචල් මචන්.අනික ගානත් වැඩිනෙ,මම ප්‍රෝග්‍රෑමින් කරන්නෙ ඉතින් නෝමර් එකක් බැලුවෙ..රෙප් මචෝ තෑන්ක්ස් :D
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඇපල් අරන් කචල් මචන්.අනික ගානත් වැඩිනෙ,මම ප්‍රෝග්‍රෑමින් කරන්නෙ ඉතින් නෝමර් එකක් බැලුවෙ..රෙප් මචෝ තෑන්ක්ස් :D

    එල මචෝ ,,ජයවේවා.asus එකක් ගනින් ..!! ගේමක් උනත් ඔය කිව්වට ගහන්න සෙට් වෙනවනේ අතරින් පතර :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තෑන්ක්ස් හැමෝටම..රෙප් දුන්නා කට්ටියටම..අනිත් අයත් බම්ප් එකක් දාල මට හෙල්ප් එකක් කරන්ඩ :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    එල මචෝ ,,ජයවේවා.asus එකක් ගනින් ..!! ගේමක් උනත් ඔය කිව්වට ගහන්න සෙට් වෙනවනේ අතරින් පතර :P

    :lol: sira sira