ඇපල් තමා ඉතින් මටනම් හොද ..!! Asus එකත් ෆට්ට බන් ..හොද VGA එකක් තියන එකක් ගෙන්නගනින්
ඇපල් අරන් කචල් මචන්.අනික ගානත් වැඩිනෙ,මම ප්‍රෝග්‍රෑමින් කරන්නෙ ඉතින් නෝමර් එකක් බැලුවෙ..රෙප් මචෝ තෑන්ක්ස්
එල මචෝ ,,ජයවේවා.asus එකක් ගනින් ..!! ගේමක් උනත් ඔය කිව්වට ගහන්න සෙට් වෙනවනේ අතරින් පතර
sira siraසොහොන;19296139 said:
Lenovo G සිරිස් බලහන්![]()
January wala dubai festival ekak thiyenawa.
offer thiyevi.
