ඩෙංගු සහ ෆොන්න ෆක්කු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සොබාදම් මාතාව ජනගහනය පාලනේ කරනව උත්තො ස්වභාවිකව වෙන්න දියං නැත්තං අපිට එකාට එකා කාගන්න වෙන්නෙ :(
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    xEIUToD.jpg

    :lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉදකින් විතරක් gov ෆක්කුන්ට වඩා අන්තයි මේකේ එවුන් ...ඩෙංගු පාලනය කරන්න පුළුවන් හොදම විදිය කිව්වේ යකු ..හැදුනට පස්සේ වෙන අටමගලවල් ගැන කියවල වැඩක් නෑනේ බොල ...පැපොල් කැරි බොන්නයි අර ලබ්බයි මේ ලබ්බ නෙවෙයි ...ඩෙංගු වසංගතය පාලනය කරන්නේ කොහොමද කියල කතා කරව් යකුනේ මට මෝඩය මෝඩය නොකිය ...ජාතික වගකීමක් ....gov ෆක්කුන්ට කිසිම idea එකක් නෑ ...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉතින් බන්, උබ කියන විදියට control කරන්න පුළුවන් නම්, ඩෙංගු හැදුන උන්ට නෙට් දා ගෙන ම ඉන්න කිව්වත් හරි නේ.
    එහෙම control කරන්න අමාරුයි බන්.

    හැබැයි උඹ කියන කතාව ඇත්ත. පාලකයොන්ට කිසිම උවමනාවක් නම් නැහැ. උන්ට ඕන මේක වවාගෙන කන්න.

    උඹ කියන patient isolation කියන එක එක ක්‍රමයක් තමයි, රෝග ව්‍යාප්තිය අඩු කරන. හැබැයි එකෙන් විතරක් බැහැ.
    හරි විදියට preventive plan එකක් ගහල කලොත්, සහ සාමාන්‍ය මිනිස්සු සහයෝගය දුන්නොත් (ඩෙංගු ඇති සහ නැති යන කල දෙකේදීම), ඩෙංගු තුරන් කිරීම කෙසේ වෙතත්, අඩුම ගානේ ගොඩක් ලොකු control එකක් වත් තිය ගන්න පුළුවන් වෙයි.
    හැබැයි ඒකට, ඩෙංගු වැඩි කාලෙට විතරක් බොරුවට කෑ ගහල නම් හරි යන්නේ නැහැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    Den de de den deden dengu denkutu kutu krrr kutu kutu

    Hambayonta witharak dengu hadanna dengu virus eka modify karanam patta

    Reverse engineering thamai wisaduma
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මෙන්න මගේ අත්දැකීමක්...මම රජයේ සුපිරිම කෝපරේශන් එකක මැනේජර් කෙනෙක් වෙලා හිටියා අවුරුදු 3ක්....රාජ්‍ය ආයතන 235ක් අතුරින් පිට පිට අවුරුදු 3ක් පලවෙනි තැන ගත්තෙ අපෙ එක...මිනිස්සු පිස්සො වගේ වැඩ....අපි එක එක බඩු රටින් ඉම්පෝට් කරල මෙහෙ රජයෙ ඒවට විකුනනව ලාබෙ තියන්....මාසෙට මිලියන් 700-800 සේල්ස්....අපේ ලොක්ක ගෙන්නුව මදුරුවොන්ට ඹ්ඨෛ කැප්සියුල් වගයක්....ලාබෙට මාකට් එකට දාන්න ගියෙ....මේකෙ ඉෆෙක්ටිවිටි එක 92%....හරියට මාස 6ක් කරොත් ඩෙංගු ඉවර කරන්න පුලුවන්....මේක අපි බල්ක් ගෙන්නුව රටින්...අපේ බ්‍රෑන්ඩ් එකේ නමට බ්ලිස්ටර් පැක් බ්‍රෑන්ඩ් කරවගන, කාගීල්ස් කීල්ස් සුපර්මාකට් ඔක්කොටම අපි මේක ප්‍රොමෝට් කරා.....මම ප්‍රොජෙක්ට් මැනේජර් හිටියෙ......හැමතැනටම මම ගිහින් කතා කරා....මාර විදිහට මාකට් එකක් තිබුන කතා කරපු විදිහෙන්.....මේක වතුරට මික්ස් කරන්න ඕනෙ,කරල ඉහින්න තියෙන්නෙ....මදුරුව නෙමෙයි මැරෙන්නෙ ඌගෙ කීටය....ගෑවුනු තැන ඉවරයි...පරිසරේට කිසිම හානියක් නෑ.....ඔක්කොම කරම මාකට් එකට දාන්න දවස් 22ක් තියෙද්දි උඩින් කෝල් එකක් ආව අපේ චෙයාර්මන්ට....මහින්ද හෙල්ත් මිනිස්ට්‍රි එක යටතෙ මේක ගෙන්නන්න යනව අපිට ගෙන්නන්න එපා කියල....මිලියන් ගානක් සල්ලි මහන්සි මිනිස්සුන්ගෙ පඩි ඉවරයි....අපෙ කොම්පැනිය 6 දෙනෙක්ව මේක කරගන යන්න ජොබ් එකට අරගනත් තිබුනෙ....කෙලියනෙ....වැඩේ ඉවරයි.....ගත්තු එවුන් නිකන් ක්ලාක්ල කරන වැඩ වලට දැම්ම...අමහරු අස් වෙල ගියා...මට වෙනම ප්‍රොජෙක්ට් එකක් හම්බුනා.....කොහොමහරි මාස 3කට පස්සෙ ආරන්චිය ආව ආන්ඩුවෙන් ගෙන්නපු ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ කියල....උන්ගෙ ප්ලෑන හෙලිකොප්ටර් දාල මේක අහසින් ඉහින්න.....තනිකර ගොබ්බ තීරනයක්......අවුරුද්දකට පස්සෙ නිව්ස් එක ආව ඒ ටික එක්ස්පයර් වෙලා විසි කරා කියල.....ඒක ගෙන්නල තියෙන්නෙ කුට්ටි වලට....සල්ලි ටික මාටිය ගැහුවට පස්සෙ උන්ගෙ වැඩ ටික ඉවරයි....මිනිස්සු කීයක්ගෙ ජීවිත එක්ක උන් අදටත් සෙල්ලම් කරනවද.....වැඩක් නෑ...එදා මම හිතාගත්ත ලන්කාවෙනම් ආය ඉන්නෙ නෑ....සෝමාලියාවට හරි යනව කියල....
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉතින් බන්, උබ කියන විදියට control කරන්න පුළුවන් නම්, ඩෙංගු හැදුන උන්ට නෙට් දා ගෙන ම ඉන්න කිව්වත් හරි නේ.
    එහෙම control කරන්න අමාරුයි බන්.

    හැබැයි උඹ කියන කතාව ඇත්ත. පාලකයොන්ට කිසිම උවමනාවක් නම් නැහැ. උන්ට ඕන මේක වවාගෙන කන්න.

    උඹ කියන patient isolation කියන එක එක ක්‍රමයක් තමයි, රෝග ව්‍යාප්තිය අඩු කරන. හැබැයි එකෙන් විතරක් බැහැ.
    හරි විදියට preventive plan එකක් ගහල කලොත්, සහ සාමාන්‍ය මිනිස්සු සහයෝගය දුන්නොත් (ඩෙංගු ඇති සහ නැති යන කල දෙකේදීම), ඩෙංගු තුරන් කිරීම කෙසේ වෙතත්, අඩුම ගානේ ගොඩක් ලොකු control එකක් වත් තිය ගන්න පුළුවන් වෙයි.
    හැබැයි ඒකට, ඩෙංගු වැඩි කාලෙට විතරක් බොරුවට කෑ ගහල නම් හරි යන්නේ නැහැ.

    මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ...

    හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ...ජයවර්දනපුරේ ලෙඩ්ඩු 400 දැම්මම ඉඩ නැති වෙනවා ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...මම වැරදී වෙන්නත් පුළුවන් බාගවෙලාවට ...

    මෙන්න මගේ අත්දැකීමක්...මම රජයේ සුපිරිම කෝපරේශන් එකක මැනේජර් කෙනෙක් වෙලා හිටියා අවුරුදු 3ක්....රාජ්‍ය ආයතන 235ක් අතුරින් පිට පිට අවුරුදු 3ක් පලවෙනි තැන ගත්තෙ අපෙ එක...මිනිස්සු පිස්සො වගේ වැඩ....අපි එක එක බඩු රටින් ඉම්පෝට් කරල මෙහෙ රජයෙ ඒවට විකුනනව ලාබෙ තියන්....මාසෙට මිලියන් 700-800 සේල්ස්....අපේ ලොක්ක ගෙන්නුව මදුරුවොන්ට ඹ්ඨෛ කැප්සියුල් වගයක්....ලාබෙට මාකට් එකට දාන්න ගියෙ....මේකෙ ඉෆෙක්ටිවිටි එක 92%....හරියට මාස 6ක් කරොත් ඩෙංගු ඉවර කරන්න පුලුවන්....මේක අපි බල්ක් ගෙන්නුව රටින්...අපේ බ්‍රෑන්ඩ් එකේ නමට බ්ලිස්ටර් පැක් බ්‍රෑන්ඩ් කරවගන, කාගීල්ස් කීල්ස් සුපර්මාකට් ඔක්කොටම අපි මේක ප්‍රොමෝට් කරා.....මම ප්‍රොජෙක්ට් මැනේජර් හිටියෙ......හැමතැනටම මම ගිහින් කතා කරා....මාර විදිහට මාකට් එකක් තිබුන කතා කරපු විදිහෙන්.....මේක වතුරට මික්ස් කරන්න ඕනෙ,කරල ඉහින්න තියෙන්නෙ....මදුරුව නෙමෙයි මැරෙන්නෙ ඌගෙ කීටය....ගෑවුනු තැන ඉවරයි...පරිසරේට කිසිම හානියක් නෑ.....ඔක්කොම කරම මාකට් එකට දාන්න දවස් 22ක් තියෙද්දි උඩින් කෝල් එකක් ආව අපේ චෙයාර්මන්ට....මහින්ද හෙල්ත් මිනිස්ට්‍රි එක යටතෙ මේක ගෙන්නන්න යනව අපිට ගෙන්නන්න එපා කියල....මිලියන් ගානක් සල්ලි මහන්සි මිනිස්සුන්ගෙ පඩි ඉවරයි....අපෙ කොම්පැනිය 6 දෙනෙක්ව මේක කරගන යන්න ජොබ් එකට අරගනත් තිබුනෙ....කෙලියනෙ....වැඩේ ඉවරයි.....ගත්තු එවුන් නිකන් ක්ලාක්ල කරන වැඩ වලට දැම්ම...අමහරු අස් වෙල ගියා...මට වෙනම ප්‍රොජෙක්ට් එකක් හම්බුනා.....කොහොමහරි මාස 3කට පස්සෙ ආරන්චිය ආව ආන්ඩුවෙන් ගෙන්නපු ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ කියල....උන්ගෙ ප්ලෑන හෙලිකොප්ටර් දාල මේක අහසින් ඉහින්න.....තනිකර ගොබ්බ තීරනයක්......අවුරුද්දකට පස්සෙ නිව්ස් එක ආව ඒ ටික එක්ස්පයර් වෙලා විසි කරා කියල.....ඒක ගෙන්නල තියෙන්නෙ කුට්ටි වලට....සල්ලි ටික මාටිය ගැහුවට පස්සෙ උන්ගෙ වැඩ ටික ඉවරයි....මිනිස්සු කීයක්ගෙ ජීවිත එක්ක උන් අදටත් සෙල්ලම් කරනවද.....වැඩක් නෑ...එදා මම හිතාගත්ත ලන්කාවෙනම් ආය ඉන්නෙ නෑ....සෝමාලියාවට හරි යනව කියල....

    ඉතින් ආය මොනාද බන් කතා කරන්නේ ...ඒකනේ මම මුන්ට government ෆක්කු කියන්නේ ...
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේ කියන Product එක අපිට e-bay order කරන්න බැරිද ?

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඇත්තටම උබ කියන විදිහ හරි එකෙන් ගොඩාක් මේක පාලනය කරන්ඩ පුළුවන්
    නැතිම කරලා දණ්ඩ උනත් පුළුවන් මොකද ඩෙන්ගු කියල දැනගෙන ගෙදර ඉන්න උන් අඩුයි නේ
    2000 කට වගේ ඉන්ඩ පුළුවන් නම් ඔක්කොම ඩෙන්ගු රෝගියෝ එකට දාන්ඩ පුළුවන්
    වෙන රටවල එහෙම කරනවා

    අනික අපේ රටේ ඉස්පිරිතාල වල පට්ට විදිහට මදුරුවෝ බලන්ඩ යන උන්ටත් එක්ක ඩෙන්ගු හැදෙනවා

    ආණ්ඩුවේ උන්ටනම් ගානක් වත් නැ
    උන් මේකෙනුත් මිනිස්සුන්ගෙන් ගානක් කඩා ගන්නවා දඩ ගහලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Machan sirawata ahanne danne nathi nisa.

    Dengue hadichcha ekekgen maduruwek le beela nirogi kenekwa kawoth dengue hadenawada?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,516
    8,719
    113
    ඕක ඔහොම හරියන්නේ නෑ.
    තව වෙනම හිරගෙයක් හදන්ඩ ඕනේ. ලෙඩාට කාපු මදුරුවා අල්ලන් ගිහින් ජීවිතාන්තය දක්වා ඒකෙ දාන්ඩ ඕනේ. එතකොට ලෙඩ්ඩු වෙන් කරලා හින්දා වෙන මදුරුවන්ට virus එක යන්නෙත් නෑ. හිරේ ඉන්න මදුරුවන්ගෙන් වෙන අයට බෝ වෙන්නෙත් නෑ.
    :yes::yes::yes::D
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Machan sirawata ahanne danne nathi nisa.

    Dengue hadichcha ekekgen maduruwek le beela nirogi kenekwa kawoth dengue hadenawada?

    ඒක තමයි ඩෙංගු හැදෙන එකම ක්‍රමේ බ්‍රෝ... ඩෙංගු වෛරසේට සජීවීව පවතින්න පුළුවන් මනුස්ස ශරීරේ හරි ඩෙංගු මදුරුවාගේ ශරීරෙ හරි විතරයි....
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ඒක තමයි ඩෙංගු හැදෙන එකම ක්‍රමේ බ්‍රෝ... ඩෙංගු වෛරසේට සජීවීව පවතින්න පුළුවන් මනුස්ස ශරීරේ හරි ඩෙංගු මදුරුවාගේ ශරීරෙ හරි විතරයි....

    E kiyanne bun Dengue haduna kenekta widala wena kenekta onema maduruwek widdoth oka hadenawada naththam dengue maduruwa widdoth witharada hadenne?