ඩෙන්ගු හැදුන බොලව්

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ස්තුතියි මචන් අනිත් වුන්ව දැනුවත් කලාට. මේ වගේ කරුණු මාර වටිනවා. උබට දැන් හොදටම හොදයි නේද? පරිස්සම් වෙයන් මචන්, ගෙදර වුන්වත් පරිස්සම් කර ගනින්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඕක දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ..රෝහල් වල ඇදන් මදි ලෙඩ්ඩු වලට..
    තව ඊට අමතරව බිමටත් දාලා තියෙනවා..
    එනවා එනවා ඉවරයක් නෑ ඔක්කෝම ඩෙන්ගු..

    වයිරස් උණකුත් තියෙනවා..දෙකටම තියෙන්නේ පොදු ලක්ෂණ
    ප්‍රයිවට් චැනල් කරලා බෙහෙත් ගන්න එපා
    කෙලින්ම රෝහලට යන්න..

    ප්යිවට් ගන්නවා නම් රු.1000 ලේ ටෙස්ට් එක කර ගන්න..පැයක් ඇතුලත බලා ගන්න පුලුවන්
    එකෙන් ඩෙන්ගු ද නැද්ද කියලා..



    පැගිරි තෙල් හෝ මිනෝ ඔයිල් ගාලා හෝ මදුරු දැලක් ඇතුලට වෙලාම ඉදපල්ලා..

    අපෙත් පවුලේ දෙන්නෙක් දැනටම රෝහලේ..අම්මෝ සසර කලකිරෙනවා රෝහලට ගියාම..

    පවුලේ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    අපෝ සතුරෙකුටවත් හැදෙන්න හොද නැති ලෙඩක් බන් ඕක
    අපේ බාප්පට හැදිලා එයා ලග මම හිටියේ ward එකේ ඉදපු ලෙඩ්ඩු විදින දුක දැක්කම සසරම එපා උනා බන්..........
    පරිස්සම් වෙයන් මචං සනීප උනත්.......
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මටත් ඩෙන්ගු ආව බන්..පෙරේදා රෑ ටිකට් කපන් ආවේ.රක්‍තපාත තත්වය.මගේ ප්ලේට්ලට් 15000 වෙනකන් අඩු වුනා..ලීකින් ඇවිත් තිබ්බා..පැයෙන් පැයට මූත්‍ර මනිනවා.වතුරත් බොන්න දුන්නේ පැයට 50ml .එපාම වුනේ මූත්‍ර බටයක් දාන්න ගියාම,50000 ට වඩා අඩු වුනාම අනිව මුත්‍ර බටයක් දානවා..හොද පන යනවා ඒක දාන කොට .ගලවන කොටත් ඒ විදිහමය්.ප්ලේට්ලට් 150000 ට වඩා අඩු වුනු ගමන් ඇඩ්මිට් වෙන එක හොදාය්.කොල ඇපල් ජුස් විතරය් බිව්වේ..රතු පාට,අදුරු පාට මොකුත් හොද නැහැ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මටත් ඩෙන්ගු ආව බන්..පෙරේදා රෑ ටිකට් කපන් ආවේ.රක්‍තපාත තත්වය.මගේ ප්ලේට්ලට් 15000 වෙනකන් අඩු වුනා..ලීකින් ඇවිත් තිබ්බා..පැයෙන් පැයට මූත්‍ර මනිනවා.වතුරත් බොන්න දුන්නේ පැයට 50ml .එපාම වුනේ මූත්‍ර බටයක් දාන්න ගියාම,50000 ට වඩා අඩු වුනාම අනිව මුත්‍ර බටයක් දානවා..හොද පන යනවා ඒක දාන කොට .ගලවන කොටත් ඒ විදිහමය්.ප්ලේට්ලට් 150000 ට වඩා අඩු වුනු ගමන් ඇඩ්මිට් වෙන එක හොදාය්.කොල ඇපල් ජුස් විතරය් බිව්වේ..රතු පාට,අදුරු පාට මොකුත් හොද නැහැ.

    :(:(:(

    epa karapu ledakne ban
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113

    එහෙම යනකන් දියර වර්ග බොන එක පුලුවන් තරම් අඩු කරපල්ල ඩොකෙක් ගාවට ගිහින් උපදෙස් ගන්නකන් .අඩු කරන්න කියන්නෙ බොන්නම එපා .අම්මෝ ලීකින් වෙනව කියන්නෙ ඉතින් ඕන නෑ .:sorry::sorry::sorry:

    lol wut?

    This is utter and complete bullshit, no offense. This is why i always say that Sri Lankan doctors are retarded.

    You need to be properly hydrated in order to combat the dengue flu effectively. Your doctor should be sued for almost killing you mate. :rofl:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    minussungema waradi nisa dengu pathirena eka wadi wela thienne thamange waththa gewal awata suddakaranawanam dengu maduruwo bowena eka tikak hari adu kara ganna thibuna.:dull:
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    ඩෙංගු

    11000 මක්කෙයි බන්. මයෙ 7000 බැස්ස ...leakage නම් නෑ ...පරිස්සම් වෙයන් පුතුනේ ..රෝගේ භයානකයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනුවත් කලාට ස්තූතී මචං. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.