ඩොලර් 135000 කට Citizen Ship අරගෙන Passport එකට

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඒ තෙල් තිබුණොත් නේ ෂෙඩ් එකේ අරගෙන එන්නේ .නැත්නම් තෙල් මාවලා තමා ගෙන්න වෙන්නේ 🤣🤣
    thel nm ganna ona taram than tiyene pons :ROFLMAO:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    thel nm ganna ona taram than tiyene pons :ROFLMAO:
    ඒකනේ මිනිස්සු පෝලිමේ දවස් දෙක තුන ඉන්නේ කොහෙන් ගන්නද කියලා හිතා ගන්න බැරුව වෙන්න ඇති 🤣🤣
     
    • Haha
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දැන් තමයි ලංකාවේ ඉන්න සමහරක් මෝඩ ධනවතුන්ට මොළේ පෑදිලා තියෙන්නේ. මෙච්චර කල් මුන් කියන් හිටියේ "සල්ලි තියෙන එකාට ලංකාව හොඳයි" කියලා . මුන් දන්නේ නැහැ මුන් ගන්න දේවල් මුන් ගන්න ගානට වටින්නේ නැහැ කියලා. කෝටි ගානක් වියදම් කරලා පරණ ලදරම් වාහන අරගෙන පිටගැස්මට එන්නත් අරගෙන යන්න ඕන ටකරන් බස් යන පාරවල් වල යනවට වඩා හොඳයි රට යන එක.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඒකනේ මිනිස්සු පෝලිමේ දවස් දෙක තුන ඉන්නේ කොහෙන් ගන්නද කියලා හිතා ගන්න බැරුව වෙන්න ඇති 🤣🤣
    ceypetco kiyala site ekak tiyenjewa pons eka balan giyanam hari :ROFLMAO:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    දැන් තමයි ලංකාවේ ඉන්න සමහරක් මෝඩ ධනවතුන්ට මොළේ පෑදිලා තියෙන්නේ. මෙච්චර කල් මුන් කියන් හිටියේ "සල්ලි තියෙන එකාට ලංකාව හොඳයි" කියලා . මුන් දන්නේ නැහැ මුන් ගන්න දේවල් මුන් ගන්න ගානට වටින්නේ නැහැ කියලා. කෝටි ගානක් වියදම් කරලා පරණ ලදරම් වාහන අරගෙන පිටගැස්මට එන්නත් අරගෙන යන්න ඕන ටකරන් බස් යන පාරවල් වල යනවට වඩා හොඳයි රට යන එක.
    Umbetath puduma amaruwak neda tiyenne ? Umba Lankawe nemeida ethekota inne? 🤭
     
    • Haha
    • Like
    Reactions: Kolama and magix

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 174649

    https://www.savoryandpartners.com/p...nvestment/st-kitts-nevis/visa-free-countries/

    සල්ලි දීලා Citizen Ship ගන්න පුළුවන් Saint Kitts Island වල . Passport එක ගෙදරටම එනවා . රටවල් 150 කට වැඩිය Visa Free ලු Passport එක ට 🤩.
    කොටි 3ක් වගේ තියෙනවා නම් ලංකාවේ බොරුවට ගෙවල් අරගෙන දන්නේ නැතුවා මෙන්න කරන්න Saint Kitts Island වල Citizen Ship එක අරගන්න . 🤣🤣

    මෙන්න සෝස් එක
    https://arab.news/2uj83
    කෝටි 3 dollar කරගන්න පුලුවන්නම් හොද option එකක් වගේ.
    USA යන්නත් ලේසි ඇති
     
    • Like
    Reactions: magix

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    Ow salli karayo "Sri Lanka is the best country if you are rich" kiyala daruwange future eka kai naththam. Godak ewunta dan wadey therila thiyena nisa daruwanawa rata yawanawa. :)
    If basic necessities aren’t met not just children, everyone would leave.

    but it doesn’t change the fact that it was a good place to live if you were rich.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    If basic necessities aren’t met not just children, everyone would leave.

    but it doesn’t change the fact that it was a good place to live if you were rich.

    Why are you saying it "was'" now ? 😂 Let's talk about today's fact. I don't think people will accept sri Lanka is a good place to live anymore. I realized this fact much more earlier than them. That's why I kept asking questions about living in Sri Lanka.

    Btw I still laugh reading this old thread i opened before the economic crisis.

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
     
    Last edited:
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කෝටි 3 dollar කරගන්න පුලුවන්නම් හොද option එකක් වගේ.
    USA යන්නත් ලේසි ඇති
    ඔව් බං USA ඉතිං PR ගන්න Invesment එකක් විදියට බැහැ නේ . මෙතැන තියෙන්නේ Life Time සීන් එකක් එකම වටිනවා . ගොඩක් සල්ලි තියෙන ලෙබනන් එවුන් මේ ගේම ගහනවා.
    ලෙබනන් Passport එකට දැන් වෙන රටවල් වලට Visa දෙන්නේ නැති නිසා

    කොහොමත් රටවල් 150 කට Visa Free යන්න පුළුවන් Passport එකක් තියෙනවා කියන්නේ USA ගියා වගේ තමයි මචං 😀
     
    • Love
    Reactions: Master malli

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    Why are you saying it "was'" now ? 😂 Let's talk about today's fact. I don't think people will accept sri Lanka is not a good place to live anymore. I realized this fact much more earlier than them.

    Btw I still laugh reading this old thread i opened before the economic crisis.

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
    You just answered your own question.

    You just have a huge problem with people having a good life in SL.

    I think it’s called kuhakakama 😬