thel nm ganna ona taram than tiyene ponsඒ තෙල් තිබුණොත් නේ ෂෙඩ් එකේ අරගෙන එන්නේ .නැත්නම් තෙල් මාවලා තමා ගෙන්න වෙන්නේ![]()
thel nm ganna ona taram than tiyene ponsඒ තෙල් තිබුණොත් නේ ෂෙඩ් එකේ අරගෙන එන්නේ .නැත්නම් තෙල් මාවලා තමා ගෙන්න වෙන්නේ![]()
ඒකනේ මිනිස්සු පෝලිමේ දවස් දෙක තුන ඉන්නේ කොහෙන් ගන්නද කියලා හිතා ගන්න බැරුව වෙන්න ඇතිthel nm ganna ona taram than tiyene pons![]()
ceypetco kiyala site ekak tiyenjewa pons eka balan giyanam hariඒකනේ මිනිස්සු පෝලිමේ දවස් දෙක තුන ඉන්නේ කොහෙන් ගන්නද කියලා හිතා ගන්න බැරුව වෙන්න ඇති![]()
ඔව් නේ හෙට එනවා නම් අද පොලීමට සෙට් වෙන්න ඕනේceypetco kiyala site ekak tiyenjewa pons eka balan giyanam hari![]()
සිපෙට්කෝ ඇයි පාඩු ලබන්නේ ?ceypetco kiyala site ekak tiyenjewa pons eka balan giyanam hari![]()
Umbetath puduma amaruwak neda tiyenne ? Umba Lankawe nemeida ethekota inne?දැන් තමයි ලංකාවේ ඉන්න සමහරක් මෝඩ ධනවතුන්ට මොළේ පෑදිලා තියෙන්නේ. මෙච්චර කල් මුන් කියන් හිටියේ "සල්ලි තියෙන එකාට ලංකාව හොඳයි" කියලා . මුන් දන්නේ නැහැ මුන් ගන්න දේවල් මුන් ගන්න ගානට වටින්නේ නැහැ කියලා. කෝටි ගානක් වියදම් කරලා පරණ ලදරම් වාහන අරගෙන පිටගැස්මට එන්නත් අරගෙන යන්න ඕන ටකරන් බස් යන පාරවල් වල යනවට වඩා හොඳයි රට යන එක.
ඕක විතරක් නෙවෙයි ඔය ආසන්න ගණන් වලට තව රටවල් තියෙනවා.
කෝටි 3 dollar කරගන්න පුලුවන්නම් හොද option එකක් වගේ.View attachment 174649
https://www.savoryandpartners.com/p...nvestment/st-kitts-nevis/visa-free-countries/
සල්ලි දීලා Citizen Ship ගන්න පුළුවන් Saint Kitts Island වල . Passport එක ගෙදරටම එනවා . රටවල් 150 කට වැඩිය Visa Free ලු Passport එක ට.
කොටි 3ක් වගේ තියෙනවා නම් ලංකාවේ බොරුවට ගෙවල් අරගෙන දන්නේ නැතුවා මෙන්න කරන්න Saint Kitts Island වල Citizen Ship එක අරගන්න .
මෙන්න සෝස් එක
https://arab.news/2uj83
Umbetath puduma amaruwak neda tiyenne ? Umba Lankawe nemeida ethekota inne?![]()

Ow ow ..wisheshayen salli kaarayange lamai gane nedaOw Lankawe wena dewal balan inna amarui. Rate daruwange anagathaya gana hithanakota duka hithenawa.![]()
Ow ow ..wisheshayen salli kaarayange lamai gane neda![]()

If basic necessities aren’t met not just children, everyone would leave.Ow salli karayo "Sri Lanka is the best country if you are rich" kiyala daruwange future eka kai naththam. Godak ewunta dan wadey therila thiyena nisa daruwanawa rata yawanawa.![]()
If basic necessities aren’t met not just children, everyone would leave.
but it doesn’t change the fact that it was a good place to live if you were rich.
ඔව් බං USA ඉතිං PR ගන්න Invesment එකක් විදියට බැහැ නේ . මෙතැන තියෙන්නේ Life Time සීන් එකක් එකම වටිනවා . ගොඩක් සල්ලි තියෙන ලෙබනන් එවුන් මේ ගේම ගහනවා.කෝටි 3 dollar කරගන්න පුලුවන්නම් හොද option එකක් වගේ.
USA යන්නත් ලේසි ඇති
You just answered your own question.Why are you saying it "was'" now ?Let's talk about today's fact. I don't think people will accept sri Lanka is not a good place to live anymore. I realized this fact much more earlier than them.
Btw I still laugh reading this old thread i opened before the economic crisis.
https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/