PRP loku wadak na kyala maath kiyewwa, mamath shape karan inne minoxydil walin me tike, cost wise therumak na wage bn PRP nam, 60k first 3 treatment walata podi progress ekak penna and ekath sure na 100%PRP එකකට 25ක් යනවා කියලා ඩොකා කිව්වේ. මුලිනම් මේක කරලා බලමු කිව්වා. PRP session තුනක් වගේ කරන්න වෙනවලු.

Uba 5mg pill eka kadalada bonne?ඇයි මොකෝ වුනේ උඹට බීලා?
තාම නම් අවුලක් නෑ.
කොන්ඩේ යන එක නැවතුනාද බන් ??b ලුණු අඹරලා දෙහි බින්දු ටිකක් දාලා ගාලා බලපන්... කොහෙවත් යන්න නම් බැහැ ඉතිං... මගේ ඉස්සරහා ටිකක් තට්ටේ වගේ තිබිලා හරි ගියා..
Mehemai mage thatte nah bn... konde thibba.. habai hairline eka Tikak awul gihin thibbe depaththen... Masayak gaddi e than walin podiwata wawuna... Habai konde yanawa Oka daddi...math mulin Baya Una... Habai konde watila aluth ewa wawuna... Hair thinning ekath nawathuna konde nam supiriyata thiyenawa pm ekak dpaan onenam konde ewannmකොන්ඩේ යන එක නැවතුනාද බන් ??
1mg banUba 5mg pill eka kadalada bonne?
උබ කොහෙන්ද ෆිනස්ටරයිඩ් ගන්නේ? doctor කෙනෙක්ගෙන් prescription එකක් ගත්තද?තෝ ඕක ගාලා මාස තුනකින් කියහන් මම ෆිනස්ටරයිඩ් බීලා මාස හයකින් කියන්නම්.
nawaththala tika kalekin aye konde yanna patan gannawa machan. dan nm 1 clip eken konde kapala hamadama 40 mins massage ekak dagena innwa.පස්සේ හැලුනද?
ෆිනැස්ටරයිඩ් ට්‍රෛ කලේ නැද්ද?nawaththala tika kalekin aye konde yanna patan gannawa machan. dan nm 1 clip eken konde kapala hamadama 40 mins massage ekak dagena innwa.
ඔව් dermatologist Dr. Nayana Pereraඋබ කොහෙන්ද ෆිනස්ටරයිඩ් ගන්නේ? doctor කෙනෙක්ගෙන් prescription එකක් ගත්තද?
ekath ekka thama PRP patan ganne. oya mokak karath bn karanakan witharai thiyenne. nawaththuwoth aye tika dawasakin halenawa parana rate ekenmaෆිනැස්ටරයිඩ් ට්‍රෛ කලේ නැද්ද?
ෆිනස්ටරයිඩ් විතරක් න, අවුලක් නෑනේ බන්. ජීවිත කාලෙම වුනත් බිබී ඉන්න බැරියැයි කොන්ඩේ එනවා නම්.ekath ekka thama PRP patan ganne. oya mokak karath bn karanakan witharai thiyenne. nawaththuwoth aye tika dawasakin halenawa parana rate ekenma
ෆිනස්ටරයිඩ් විතරක් න, අවුලක් නෑනේ බන්. ජීවිත කාලෙම වුනත් බිබී ඉන්න බැරියැයි කොන්ඩේ එනවා නම්.
පෙති 30 කාඩ් එක 800 ගානක් වෙනවා. මට නම් සයිඩ් ඉෆෙක්ට් නෑ මුකුත් තාම නම්. මාසයයි ඊයේට.පෙත්තක් කීයක් වෙනවද බන්
උබට සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද මොනවත්ම
මම එක පාරක් අරං ඇස් වලට උඩයි ඒ වටේ රෑශ් එකක් ආවනේ
කොන්ඩෙ එනවද බන් ඉතින්?පෙති 30 කාඩ් එක 800 ගානක් වෙනවා. මට නම් සයිඩ් ඉෆෙක්ට් නෑ මුකුත් තාම නම්. මාසයයි ඊයේට.
තාම මාසෙනේ. මාස තුනකින් වගේ බලන්න ඕන. තාම නම් වෙනසක් නෑ.කොන්ඩෙ එනවද බන් ඉතින්?![]()
![]()
![]()
හැමදේම අනිත්යයි බ්රෝතාම මාසෙනේ. මාස තුනකින් වගේ බලන්න ඕන. තාම නම් වෙනසක් නෑ.
එහෙනම් හම්බ කරන් කන්න ඕන නෑ හැමදේම අනිත්යයි කියලා මුහුදේ පනින්න තියෙන්නේ.හැමදේම අනිත්යයි බ්රෝ