තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,386
    2,590
    113
    colombo
    2a00b732a49b-4360.gif
     
    • Like
    Reactions: pathaleiretta

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    PRP එකකට 25ක් යනවා කියලා ඩොකා කිව්වේ. මුලිනම් මේක කරලා බලමු කිව්වා. PRP session තුනක් වගේ කරන්න වෙනවලු.
    PRP loku wadak na kyala maath kiyewwa, mamath shape karan inne minoxydil walin me tike, cost wise therumak na wage bn PRP nam, 60k first 3 treatment walata podi progress ekak penna and ekath sure na 100% :nerd:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    b ලුණු අඹරලා දෙහි බින්දු ටිකක් දාලා ගාලා බලපන්... කොහෙවත් යන්න නම් බැහැ ඉතිං... මගේ ඉස්සරහා ටිකක් තට්ටේ වගේ තිබිලා හරි ගියා..
    කොන්ඩේ යන එක නැවතුනාද බන් ??
     
    • Like
    Reactions: pathaleiretta

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කොන්ඩේ යන එක නැවතුනාද බන් ??
    Mehemai mage thatte nah bn... konde thibba.. habai hairline eka Tikak awul gihin thibbe depaththen... Masayak gaddi e than walin podiwata wawuna... Habai konde yanawa Oka daddi...math mulin Baya Una... Habai konde watila aluth ewa wawuna... Hair thinning ekath nawathuna konde nam supiriyata thiyenawa pm ekak dpaan onenam konde ewannm
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    තෝ ඕක ගාලා මාස තුනකින් කියහන් මම ෆිනස්ටරයිඩ් බීලා මාස හයකින් කියන්නම්.
    උබ කොහෙන්ද ෆිනස්ටරයිඩ් ගන්නේ? doctor කෙනෙක්ගෙන් prescription එකක් ගත්තද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ස්කින් කේයා එකකට ගිහින් බලපන් බන් නුවර නම් හොද තැනක් දන්නවා
    මට එතැනදී හම්බුනා තට්ටයෝ කිහිප දෙනෙක් සමහර උන්ගේ කොන්ඩේ යන එක නැවතිලා අලුතෙන් කොන්ඩේ වැවිලා තිබ්බා.
    හිස් කබලට ස්ටෙරොයිඩ්ද කොහෙද ගහනවා බලන් ඉද්දි කොන්ඩේ වැවෙනවලු
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    nawaththala tika kalekin aye konde yanna patan gannawa machan. dan nm 1 clip eken konde kapala hamadama 40 mins massage ekak dagena innwa.
    ෆිනැස්ටරයිඩ් ට්‍රෛ කලේ නැද්ද?

    උබ කොහෙන්ද ෆිනස්ටරයිඩ් ගන්නේ? doctor කෙනෙක්ගෙන් prescription එකක් ගත්තද?
    ඔව් dermatologist Dr. Nayana Perera
    ------ Post added on Mar 22, 2022 at 11:21 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    ekath ekka thama PRP patan ganne. oya mokak karath bn karanakan witharai thiyenne. nawaththuwoth aye tika dawasakin halenawa parana rate ekenma
    ෆිනස්ටරයිඩ් විතරක් න, අවුලක් නෑනේ බන්. ජීවිත කාලෙම වුනත් බිබී ඉන්න බැරියැයි කොන්ඩේ එනවා නම්.
     
    • Like
    Reactions: pathaleiretta

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ෆිනස්ටරයිඩ් විතරක් න, අවුලක් නෑනේ බන්. ජීවිත කාලෙම වුනත් බිබී ඉන්න බැරියැයි කොන්ඩේ එනවා නම්.

    පෙත්තක් කීයක් වෙනවද බන්
    උබට සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද මොනවත්ම
    මම එක පාරක් අරං ඇස් වලට උඩයි ඒ වටේ රෑශ් එකක් ආවනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    පෙත්තක් කීයක් වෙනවද බන්
    උබට සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද මොනවත්ම
    මම එක පාරක් අරං ඇස් වලට උඩයි ඒ වටේ රෑශ් එකක් ආවනේ
    පෙති 30 කාඩ් එක 800 ගානක් වෙනවා. මට නම් සයිඩ් ඉෆෙක්ට් නෑ මුකුත් තාම නම්. මාසයයි ඊයේට.
     
    • Like
    Reactions: pathaleiretta