තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මේකේ මං දැම්මට මටවත් එක ගැට් එකක්වත් නෑ බොල
    කූලාගේ එක විතරයි අපි සේරටම තියෙන්නේ:(

    මේක හරි යන්නේ නෑ....
    තනිකඩයන්ගේ පාරාදීසය 2 පටන් ගමු හෙටම..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ... ටිකක් විනීතව හැසිරෙන්න බලන්න...
    7.gif

    බලන්න ඔයා වටයක් කැරකුනා විතරයි ඩබ් වාශ්ප උනා... කූල් ගේ ඇග තැලිලා.. පූසගේ නැට්ට පෑගිලා.... :shocked:

    පොඩ්ඩක් පරිස්සමෙන් අඩිය තියන්න... මෙතන වැඩිය ඉඩ නෑ....:lol:

    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උනුසුමකින් තුරුළු වෙමී....
    දිවිය පුරා... ලග හිද මා හා සන්සාරේ වෙලෙනා.....
     
    May 1, 2011
    1,146
    97
    0
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අපට විය වීරගී හද ගිලන් වෙලා!:sorry::sorry: