pusata eeye ra una thibba neda?
dhan hondada machan?

තොගෙ නැන්දම්මේක් කොහෙද එහේ![]()



අක්කිගෙ අම්මිත් එක්ක බඩුවක් කතා කරන්න![]()


මක්කොරන්න ගිහින්ද ඌ උණ හදාගෙන තියෙන්නේ ?![]()

ඇයි සචී අක්කගේ අම්ම එයානේ මගේ නැන්දම්මා![]()

වෙන්ඩ බෑ.... සින්දුවේ හැටියට සුදු පූසා එනකං මග රැකලා හිටියා නැන්දම්මා...
සචී අක්කා තනියෙම ගෙදර ඉදලා තියෙන්නේ... ඒකයි දොරත් වහං ඉදලා තියෙන්නේ....
කූලා මොකටද එහෙ ඇතුලට ගියේ ??
ඔන්න පූසො උඹේ අති ජාත මිත්තරයාගේ වැඩ..![]()

අලි පැටියා අයියගේ (පොඩි අයියා)![]()
අක්කි මගේ ඩෝ 
හෙම්බිරිස්සාවට බංමක්කොරන්න ගිහින්ද ඌ උණ හදාගෙන තියෙන්නේ ?![]()

හෙම්බිරිස්සාවට බං
අද බේත් ගෙනාවා![]()
උඹටත් කොහොමද හරියටම ඒක හැදුනේ ? 

මී ටූ.... ඔන්ලයින් හෙම්බිරිස්සාව බෝ වෙලාහෙම්බිරිස්සාවට බං
අද බේත් ගෙනාවා![]()




අද උදේ ගිහින් බේත් ගෙනාවා බංpusata eeye ra una thibba neda?
dhan hondada machan?




මං ගියේ කෝපි ෂොප් එකට අක්කිව එවන්න කියන්න යකොව්![]()
අද උදේ ගිහින් බේත් ගෙනාවා බං
අර උලවු සිරප් එකක් දුන්නා
ඒක තමයි බොන්නම බැරි
නොදකින්වත්![]()
ඉබේම හොඳ වෙනවා 
එතකොට කොහොමද මටත් හැදුනේ ?අපේ පූසියෝ රැලේ පුසියෙක්ටත් හෙම්බිරිස්සාව තිබ්බඋඹටත් කොහොමද හරියටම ඒක හැදුනේ ?
ඉක්මනින් සනීප වෙයන් මචං![]()







