තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වෙන්ඩ බෑ.... සින්දුවේ හැටියට සුදු පූසා එනකං මග රැකලා හිටියා නැන්දම්මා...
    සචී අක්කා තනියෙම ගෙදර ඉදලා තියෙන්නේ... ඒකයි දොරත් වහං ඉදලා තියෙන්නේ....
    කූලා මොකටද එහෙ ඇතුලට ගියේ ??

    ඔන්න පූසො උඹේ අති ජාත මිත්තරයාගේ වැඩ.. :growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි සචී අක්කගේ අම්ම එයානේ මගේ නැන්දම්මා:):):)

    මොකක් :frown:

    වෙන්ඩ බෑ.... සින්දුවේ හැටියට සුදු පූසා එනකං මග රැකලා හිටියා නැන්දම්මා...
    සචී අක්කා තනියෙම ගෙදර ඉදලා තියෙන්නේ... ඒකයි දොරත් වහං ඉදලා තියෙන්නේ....
    කූලා මොකටද එහෙ ඇතුලට ගියේ ??

    ඔන්න පූසො උඹේ අති ජාත මිත්තරයාගේ වැඩ.. :growl::growl:

    මං ගියේ කෝපි ෂොප් එකට අක්කිව එවන්න කියන්න යකොව් :growl:

    අලි පැටියා අයියගේ (පොඩි අයියා):):):)

    මොකක් :frown: අක්කි මගේ ඩෝ :angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෙම්බිරිස්සාවට බං
    අද බේත් ගෙනාවා:(

    අපේ පූසියෝ රැලේ පුසියෙක්ටත් හෙම්බිරිස්සාව තිබ්බ :eek: උඹටත් කොහොමද හරියටම ඒක හැදුනේ ? :frown:

    ඉක්මනින් සනීප වෙයන් මචං :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ගියේ කෝපි ෂොප් එකට අක්කිව එවන්න කියන්න යකොව් :growl:

    අක්කා කිව්වා නේ කඩෙං ගෙනත් බොමු කියලා...
    බොරු කියන්ඩ එපා බං.. ඇත්ත කියපං දැං..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද උදේ ගිහින් බේත් ගෙනාවා බං:(:(
    අර උලවු සිරප් එකක් දුන්නා
    ඒක තමයි බොන්නම බැරි
    නොදකින්වත්:eek::eek:

    මමනං උනට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නේ නෑ :D ඉබේම හොඳ වෙනවා :D
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපේ පූසියෝ රැලේ පුසියෙක්ටත් හෙම්බිරිස්සාව තිබ්බ :eek: උඹටත් කොහොමද හරියටම ඒක හැදුනේ ? :frown:

    ඉක්මනින් සනීප වෙයන් මචං :)
    එතකොට කොහොමද මටත් හැදුනේ ?:eek::eek::eek::eek::sorry::sorry::sorry::sorry: