තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹලා අපි තනියෙන් ඉන්න එක හොඳයි යකූ මේවා දැක්කම වහ කන්න හිතෙනවා. :confused:

    12509746_1309937955698765_5049837712908192312_n.jpg

    12524200_1309937852365442_2306025761094968894_n.jpg

    12400628_1309937869032107_16647193066961569_n.jpg

    12549115_1309937919032102_9072371387974498311_n.jpg

    12439316_1309937822365445_2627417264614193741_n.jpg

    12507124_1309937859032108_1930350717480323222_n.jpg

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සෙට් කරගත්තට කන්ටිනියු කරන්න එක්ස්පීරියන්ස් නෑනේ චූටි :sorry:

    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ :shocked:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    උඹලා අපි තනියෙන් ඉන්න එක හොඳයි යකූ මේවා දැක්කම වහ කන්න හිතෙනවා. :confused:

    12509746_1309937955698765_5049837712908192312_n.jpg

    12524200_1309937852365442_2306025761094968894_n.jpg

    12400628_1309937869032107_16647193066961569_n.jpg

    12549115_1309937919032102_9072371387974498311_n.jpg

    12439316_1309937822365445_2627417264614193741_n.jpg

    12507124_1309937859032108_1930350717480323222_n.jpg

    ඕවා නම් මචන් ඔය meme හදන උන්ම රන් කරන ෆේක් එකවුන්ට්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෝ කට්ටිය තවම සිංගල් ද?
    ashleymadison ඩේටින් එකේ ගිහින් හොර එකවුන්ට් එකක් හදල බැලුව.. ඔච්චර හැක් උනා ගාද්දී මොන වගේ ලයින් එකක්ද තියෙන්නේ බලන්ඩ..

    හම්මේ හොර ඇෆෙයාර් හොයන ගෑනු අනන්තයි..
    සිංගල් හොඳා තව කාලයක් මෙහෙමම ඉන්ඩ හිතුන :lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කෝ කට්ටිය තවම සිංගල් ද?
    ashleymadison ඩේටින් එකේ ගිහින් හොර එකවුන්ට් එකක් හදල බැලුව.. ඔච්චර හැක් උනා ගාද්දී මොන වගේ ලයින් එකක්ද තියෙන්නේ බලන්ඩ..

    හම්මේ හොර ඇෆෙයාර් හොයන ගෑනු අනන්තයි..
    සිංගල් හොඳා තව කාලයක් මෙහෙමම ඉන්ඩ හිතුන :lol:
    දත කට මැදලා ලෑස්ති වෙලා ඉඳපන් PM වලට උත්තර දෙන්න :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕවා නම් මචන් ඔය meme හදන උන්ම රන් කරන ෆේක් එකවුන්ට්

    මේවා Real accounts බන්? :D:D

    ඔය නිම්ෂි ශනුල්‍යා නම් නම නම් බොරු කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක්ම තම බන්. ඒකි දැන් ප්‍රෆයිල් එක ඩි'ඇක්ටිවේට් කරලා. :P

    පැතුමිනි කියන එකිගෙ නම් ප්‍රොෆයිල් එක තාම තියනවා. :P

    සඳ කුමරි කියන්නේ නම් කෙල්ලෙක්ම හදන් ඉන්න ෆේක් එකක් කියලයි ආරන්චි. :rofl: