තනිකඩයන්ගේ පාරාදීසය......

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මං හෙන ආසයි ඔය නමට :yes: අමන්දි :)

avatar124839_3.gif

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ... :( බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා... :P

    උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ... :( බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා... :P

    උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...

    අපේ කෙල්ලොන්ගේ උත්ත නළලේ නේ තියෙන්නේ
    මොකද අපේ සමහරක් කිම්බිසිම්බියෝ තමයි කෙල්ලොන්ව ලොකු කරගෙන තියෙන්නේ.
    පඩේකට ගණන් ගත්තේ නැත්තන් හරි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled:
    අපේ කෙල්ලොන්ගේ උත්ත නළලේ නේ තියෙන්නේ
    මොකද අපේ සමහරක් කිම්බිසිම්බියෝ තමයි කෙල්ලොන්ව ලොකු කරගෙන තියෙන්නේ.
    පඩේකට ගණන් ගත්තේ නැත්තන් හරි.

    :yes:
    උඹේ අන්තප්පුරේට මොකෝ උනේ? :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කොමළ ලියා බොළඳ ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා
    සියුමැලියා සිකුරුලියා

    :dull::dull:
    :dull::rolleyes::love:
    තනිකඩ ජිවිතය්න් මන් සමු ගත්තා :love:
    කන්ගෑට්ස් මචා :cool:
    Thanikada una witharai :(
    හුකෑස් මචෝ :sorry:
    උයත් තනිකඩ ද?
    මාත්.......!!:dull: :(
    නාකි රිලවා :angry: මැරුම් කන්න තමයි මගේ නංගිට ටෝක්ස් කරල :rolleyes: