බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා... 
අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ...බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා...
උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...
Testing

අපේ කෙල්ලොන්ගේ උත්ත නළලේ නේ තියෙන්නේ
මොකද අපේ සමහරක් කිම්බිසිම්බියෝ තමයි කෙල්ලොන්ව ලොකු කරගෙන තියෙන්නේ.
පඩේකට ගණන් ගත්තේ නැත්තන් හරි.



උයත් තනිකඩ ද?
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා



කන්ගෑට්ස් මචාතනිකඩ ජිවිතය්න් මන් සමු ගත්තා![]()

හුකෑස් මචෝThanikada una witharai![]()

නාකි රිලවාඋයත් තනිකඩ ද?
මාත්.......!!![]()
![]()
මැරුම් කන්න තමයි මගේ නංගිට ටෝක්ස් කරල 