Siraawata ban. issara amma thamai mama kewada, asaneepa welaada, kohe hari yaddi monaa hari amathaka welaada, adum thorala dena eka, okkoma kale. dan e okkoma wife athin wenne. ammath nidahas. dan ithin amma thaththath ape gedara inne. eyaalath paaduwe weda tika kara gannava. mage weda tika wife ge athin wenne godakma. hebei udeta amma thamai api dennagema kema uyala denne. wife paandara yawanna oni, teacher kenek neh.තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ..

ape office eketh innava Chief Engineer kenek, unmarried. dan over 50 years. eyaage division eke kenek kivva eyaa dan duk wena scene ekak.







