තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ තනිකඩ ඉන්න තිරනය කරණවනන් මහන වෙනවනන් විතරක් තනිකඩව ඉන්න..
    නැත්තන් ඉන්න එපා කොච්චර කිව්වත් කාලයත් එක්ක තනියෙන් ඉන්න එක පිස්සු හැදෙනවා...:)
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තනියම ඉන්න කැමති නමුත් එකම අවුල වයස ගියාම හරි ලෙඩක් දුකක් හැදුනම හරි බලාගන්න කෙනෙක් නැති එක. කාසාද බැන්දොත් තමයි ඒක කෙරෙන්නෙ...ලමයෙක් හරි හිටියොත් අඩුම තරමෙ වතුර උගුරක් හරි දෙනවනෙ...
    dan hadena eun ehema karaida ban :no:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    උඹ හෙන කොට කැත සිංඞහලයෙක් නේද ?:rofl:
    Ehemma loku kathak na..kotath na ..5.4 witara.. sinhalayek..mata kello ekka flirt karala purudu na. Kello attract wenne vihilu karala unwa hinassana kollanta..hama welwema serios katha karana unta un kamathi na.. fast moving charchters walata kawruth kamathi ne..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    marriage is not everything is everyone’s life.
    Without marriage a boy/girl can live better life.
    Marriage can’t bring you all the happiness.
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    කෙල්ලො ගැන අහලා ත්‍රේඩ් දාලා තිබ්බ නිස මේක අහන්න හිතුනා. අපිත් එවට රිප්ලයි කරලා පොර ටොක්ස් දුන්නට තනිකඩයිනේ. මම නම් ජීවිතේම තනිකඩව ඉන්නයි කල්පනව. උබලා මොකද මේ සබ්ජෙක්ට් එක සම්බන්දව හිතන්නේ.. නිදහස කියන එක ඉතින් තියන නිසා (කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා )

    මාත් දැනට නම් ඕම ඉන්න තමා බලාපොරොත්තුව. කෝම වෙයිද දන්නෙ නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Ehemma loku kathak na..kotath na ..5.4 witara.. sinhalayek..mata kello ekka flirt karala purudu na. Kello attract wenne vihilu karala unwa hinassana kollanta..hama welwema serios katha karana unta un kamathi na.. fast moving charchters walata kawruth kamathi ne..



    බොට පිස්සුද හු..තෝ.
    ඒ උබ දැකලා තේයෙන්නේ එහෙම සිනාරියෝ කීපයක් විතරක් නිසා.එහෙනම් ඉතින් ලන්කාවෙන් බාගයක් මේවෙද්දිත් ජෝකර්ලා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ජීවිතේ කියන්නේ සතුටකුත් දුකකුත් නෙවි බන්. ජීවිතේ කියන්නේ බාධක මැද යන ගමනක්. උබ තනියම හිටියත්, බැදලා හිටියත්, බැදලා divorce වෙලා හිටියත්, divorce තව බැන්දත් ජීවිතේ ගුණ අගුණ දෙකම තියෙනවා. ඔතන තියෙන options වලින් මොන option එක ගත්තත් ජීවිතේ විදින එක තීරණය වෙන්නේ උබ බාධක ජය ගන්න විදිය අනුව.
     
    • Like
    Reactions: ForgottenSand

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බැඳලා බැඳලා අපි දැන් බැඳලා
    ඉස්සර සෙල්ලම් අමතක කරලා
     

    AnuradhaRa

    Well-known member
  • පවුල් ජීවිත ගැන ඉන්ට්‍රස්ටින් නැ බන්. අපේ මල්ලිගේ පොඩි උන් දැක්කම නම් අසයි. ඒත් කමිට්මන්ට් එකකට අසා නැ.

    කමින්ට්මන්ට් එකක් කිව්වෙ :confused:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹට තනිකඩව ඉදල අවු 40-50 වෙනකොට තමයි ඉතිං තේරෙන්නේ... එදාව පසු තැවෙන්න වෙයි උඹට
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මනුස්සයා ඒ කාලෙ ඉදන් කරේ තමන් ලොකු මහත් වෙලා තමන්ගෙ පැටව් ලොකු මහත් කරලා මැරිලා යන එකනෙ. ඇත්තටම ජීවිතේ විදින්න අපිට ඊට වඩා දෙයක් කරන්න බැරිද ? ට්‍රැවල් කරන්න , වෙන තමන් ආස දෙයක් කරන්න වගේ. මට නම් මැරීඩ් උන්ගෙ ලයිෆ් දිහා දැක්කම හිතෙන්නෙ අනුකම්පාවක්. මොන ජීවිතද අප්පා. නිකන්ම පැටව් උස් මහත් කරලා මැරිලා යනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිරිමියෙකුට කසාද බඳිනව කියන්නෙ කරුමයක් ගෙවනව කියන එක ඕයි. අනුන්ගෙන් අහන්න ඉස්සරින් තමන්ගෙ තාත්තගෙන් ඇහුවනම් කියල දෙයි. :(
     
    • Like
    Reactions: චගු
    22552524_2769897560005677_6258664412536812100_n.jpg
     

    AnuradhaRa

    Well-known member

  • ඇයි බං මෙහෙම ගොං ආතල් දෙන්නෙ..
    ගෑනිගෙන් ගුටි කන එක ආතල්

    ඒත් ගෑනි මිනිහගෙන් ගුටි කන එක :sorry: මහ පොළවට බැහැල බලපල්ල. මිනිහ බේබදු කමට සල්ලාල කමට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් විනාස කරනව