Mata awrudu 28i mage jeewitheta kellek ekka yalu wela na.. kellekgen ahalawath na.. kello passen gihinuth naa.. yes.. we are still alive..
උඹ හෙන කොට කැත සිංඞහලයෙක් නේද ?

Mata awrudu 28i mage jeewitheta kellek ekka yalu wela na.. kellekgen ahalawath na.. kello passen gihinuth naa.. yes.. we are still alive..

dan hadena eun ehema karaida banතනියම ඉන්න කැමති නමුත් එකම අවුල වයස ගියාම හරි ලෙඩක් දුකක් හැදුනම හරි බලාගන්න කෙනෙක් නැති එක. කාසාද බැන්දොත් තමයි ඒක කෙරෙන්නෙ...ලමයෙක් හරි හිටියොත් අඩුම තරමෙ වතුර උගුරක් හරි දෙනවනෙ...

Ehemma loku kathak na..kotath na ..5.4 witara.. sinhalayek..mata kello ekka flirt karala purudu na. Kello attract wenne vihilu karala unwa hinassana kollanta..hama welwema serios katha karana unta un kamathi na.. fast moving charchters walata kawruth kamathi ne..උඹ හෙන කොට කැත සිංඞහලයෙක් නේද ?![]()
Mata awrudu 28i mage jeewitheta kellek ekka yalu wela na.. kellekgen ahalawath na.. kello passen gihinuth naa.. yes.. we are still alive..
කෙල්ලො ගැන අහලා ත්‍රේඩ් දාලා තිබ්බ නිස මේක අහන්න හිතුනා. අපිත් එවට රිප්ලයි කරලා පොර ටොක්ස් දුන්නට තනිකඩයිනේ. මම නම් ජීවිතේම තනිකඩව ඉන්නයි කල්පනව. උබලා මොකද මේ සබ්ජෙක්ට් එක සම්බන්දව හිතන්නේ.. නිදහස කියන එක ඉතින් තියන නිසා (කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා )
Ehemma loku kathak na..kotath na ..5.4 witara.. sinhalayek..mata kello ekka flirt karala purudu na. Kello attract wenne vihilu karala unwa hinassana kollanta..hama welwema serios katha karana unta un kamathi na.. fast moving charchters walata kawruth kamathi ne..
පවුල් ජීවිත ගැන ඉන්ට්‍රස්ටින් නැ බන්. අපේ මල්ලිගේ පොඩි උන් දැක්කම නම් අසයි. ඒත් කමිට්මන්ට් එකකට අසා නැ.

මහ පොළවට බැහැල බලපල්ල. මිනිහ බේබදු කමට සල්ලාල කමට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් විනාස කරනව