තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් මම පරක්කු වැඩියි.. :yes:
    ළමයි හදනව තියා බඳින්ඩවත් වෙන එකක් නෑ මේ යන වදියට
    මම කිව්වෙ එහෙම වුණානං මම ආසයි. ඒත් බැරි වුණා :(
    තොට වයස කියද ? අවුට් ඔෆ් ජොක්ස් කියපන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මම පරක්කු වැඩියි.. :yes:
    ළමයි හදනව තියා බඳින්ඩවත් වෙන එකක් නෑ මේ යන වදියට
    මම කිව්වෙ එහෙම වුණානං මම ආසයි. ඒත් බැරි වුණා :(

    හැමෝම පරක්කු වැඩියි බං :) මේ දුක තව ලමේකුට උරුම කරන්න එපා :no: ඔය හිතන තරම් ආතල් එකක් නෑ හදන්න ගත්තට පස්සෙ :no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැමෝම පරක්කු වැඩියි බං :) මේ දුක තව ලමේකුට උරුම කරන්න එපා :no: ඔය හිතන තරම් ආතල් එකක් නෑ හදන්න ගත්තට පස්සෙ :no:
    කොල්ලෙක්ට බදිනවනම් හොදම වයස 27 ~ 30 බ0
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොල්ලෙක්ට බදිනවනම් හොදම වයස 27 ~ 30 බ0

    27දි බැඳල 28දි ලමයෙක් හැදුව නං ලමයට 20ක් වෙනකොට 48ක් වෙලා. උඹට ශුවර්ද උඹ 48ක් ජීවත් වෙයි කියල ? :oo:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    27දි බැඳල 28දි ලමයෙක් හැදුව නං ලමයට 20ක් වෙනකොට 48ක් වෙලා. උඹට ශුවර්ද උඹ 48ක් ජීවත් වෙයි කියල ? :oo:
    48ක් තියා හෙට ගැනවත් ශුවර් නැතුවහ් ජිවත් වෙනහ් එකෙක් ම0 නම් හැබැයි ජිවත් වෙලා ඉන්නකම් කරන්නහ් පුලුවන් හැම දේමහ් කරනවා 48ක් හිටියත් එකයි නැතත් එකයි එක එදාට බලාගමු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    48ක් තියා හෙට ගැනවත් ශුවර් නැතුවහ් ජිවත් වෙනහ් එකෙක් ම0 නම් හැබැයි ජිවත් වෙලා ඉන්නකම් කරන්නහ් පුලුවන් හැම දේමහ් කරනවා 48ක් හිටියත් එකයි නැතත් එකයි එක එදාට බලාගමු

    නොහිටියොත් ලමය අනාතයි නෙ බං :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    තොට වයස කියද ? අවුට් ඔෆ් ජොක්ස් කියපන්

    එළකිරියට මම බොරු කියල නෑ. මට වයස 34 ඉවර වෙලා 35 ලබන්ඩ තව මාස 3යි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නොහිටියොත් ලමය අනාතයි නෙ බං :(
    ඉතින් උබේ දෙමව්පියොත් එහෙම හිතුවනම් අද උබත් මෙතනහ් නැහ් නේ ?
    නෙගටිව් හිතන්නහ් පුරුදු වෙන්නහ් එපා ඔහොම ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එළකිරියට මම බොරු කියල නෑ. මට වයස 34 ඉවර වෙලා 35 ලබන්ඩ තව මාස 3යි
    ඔයි සල්ලි ටිකක් හොයාගනින් තොට බදින්නහ් වයස ඇති
    බැදපන් උබ නැති කාලෙක උනත් ලමයින්ට ජිවත් වෙන්නහ් සල්ලි ඉතුරු කරගනින්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මචන් තනිකම දුකක් කියල හිතෙනවනම් විතරක් කසාද බදින්න.... බදින්න ඕන නිසා කොහෙවත් ඉන්න එකියක්ව බදින්න එපා.... මචන් අද කාලේ ඉන්න කෙල්ලෝ/ගෑනු සත පහකට විශවාස කරන්න එපා..... බදින්න කලින් ඉන්න එකී නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ.... වැරදි කෙනෙක්ව බැන්දොත් උබේ මුළු ජීවිතේම අපායක් වෙන එක නිසැකයි. අනිතිමට වෙන්නේ කොහවත් ඉන්න ගෑනියෙක්ව ගේ අස්සේ දාගෙන උබට උබේ අම්මටයි තාත්තටවත් සලකගන්න හම්බ වෙන්නේ නැහැ.

    හිතල බලල කටයුතු කරපන් මචන්.... තනිකම ගැන හිතල දුක් වෙන්න එපා මචන්...

    :) :) :)
     
    • Like
    Reactions: ehseres

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    ඉතින් උබේ දෙමව්පියොත් එහෙම හිතුවනම් අද උබත් මෙතනහ් නැහ් නේ ?
    නෙගටිව් හිතන්නහ් පුරුදු වෙන්නහ් එපා ඔහොම ...

    මුං එතකොට අහවල් වැඩේ කරන්ඩ හිතං ඉන්නෙ කොහොමද දන්නෙ නෑ :baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    22405559_2702209493441151_8926060031916171692_n.jpg

    :P:yes:
     
    උඹව හදන්න බෑ :( හිතපං දැන් උඹට 35ක් කියල. අද කසාද බඳිනව අද බඳිනව තව අවුරුද්දකිං ලමයි හම්බවෙනව. එතකොට ලමයට 19ක් 20ක් වෙනකොට උඹට 55ක්. උඹ හිතනවද උඹ 55ක් ජීවත් වෙයි කියල ? :no: ලමය ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නත් කලිං උඹ මැරෙනව :( ලමය අනාතයි :(

    මූට කියලා වැඩක් නෑ බන්
    මූට ඕන හැමිනේශන් වෙන්න
    ඒත් මූ ඒක කරන්න බදින්න යන්නේ
    යකෝ බනිස් ගෙඩියක් කන්න බේකරියක් ගන්න එපා කියලා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ නේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    AnuradhaRa:22393159 said:
    අඩෝ මමත් ඔහොම එකෙක්නෙ බන් මට ඔය රොමෑන්ටික් ෆීලින්නන් එනෙම නෑ කෙල්ලො දකිනකොට sex feeling තමයි එන්නෙ ඉතින්:P

    ඌ සමලිංගිකයෙක්. ඌ ආස කොල්ලන්ට :rofl:

    :(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කෙල්ලො ගැන අහලා ත්‍රේඩ් දාලා තිබ්බ නිස මේක අහන්න හිතුනා. අපිත් එවට රිප්ලයි කරලා පොර ටොක්ස් දුන්නට තනිකඩයිනේ. මම නම් ජීවිතේම තනිකඩව ඉන්නයි කල්පනව. උබලා මොකද මේ සබ්ජෙක්ට් එක සම්බන්දව හිතන්නේ.. නිදහස කියන එක ඉතින් තියන නිසා (කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා )

    mamath ohoma inna hithan inna ekek ban. e kellek set karaganna bari kamakata nam newei. kolu karayekuth newei.
    mata hariyata set wena kellek hambawunoth badinawa naththam thanikada thama.
    kaata hari kiyanna puluwan meke paadu wadi kiyala mokada ledak dukak wunoth balanna kenek naa. kanna bonna denna kenek nathi wei kiyala. eth ban sahenna kollo bandala duk widinawa mama dakala tiyenawa.

    dan kello maara swadinai. un minihek matha yapenne naa. kana bona adina tika denawa kiyala minihata awanathawa inne naa.

    meke depaththama tiyenawa ban. dan api tharuna nisa ape amma thaththa inna nisa echchara gataluwak naa. habai issarahata kohoma weida danne naa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    Podi Silva - පොඩි සිල්වා;22394208 said:
    මූට කියලා වැඩක් නෑ බන්
    මූට ඕන හැමිනේශන් වෙන්න
    ඒත් මූ ඒක කරන්න බදින්න යන්නේ
    යකෝ බනිස් ගෙඩියක් කන්න බේකරියක් ගන්න එපා කියලා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ නේ

    පිස්සුද බං මට කසාද හරියන්නෙ නෑ.. (ඇත්තටම මට බැරි හින්ද)
    ඒත් පුලුවන්කමක් තිබුණනං බැඳල කරල ඉන්නව.

    මැරෙන්ඩ කලිං හැමිනේෂන් එකක් කරල හැමිනේෂන් එක සාමාන්‍යකරණයට ලක් කරන්ඩ වෙනව. නැත්තං මට හැමදාම ඕක මැජික් එකක් වෙයි..
    එක අතකට උඹලටනං දැං ඕකෙ මහ දෙයක් නැතුව ඇති.. මටත් එච්චර තමා :rofl:
     
    පිස්සුද බං මට කසාද හරියන්නෙ නෑ.. (ඇත්තටම මට බැරි හින්ද)
    ඒත් පුලුවන්කමක් තිබුණනං බැඳල කරල ඉන්නව.

    මැරෙන්ඩ කලිං හැමිනේෂන් එකක් කරල හැමිනේෂන් එක සාමාන්‍යකරණයට ලක් කරන්ඩ වෙනව. නැත්තං මට හැමදාම ඕක මැජික් එකක් වෙයි..
    එක අතකට උඹලටනං දැං ඕකෙ මහ දෙයක් නැතුව ඇති.. මටත් එච්චර තමා :rofl:

    පටායා පැත්තේ ගිහින් එමුද හැමිනේශන් සාමාන්‍යකරණය කරන්න :P :P