ජනේලයක් නෑ කියන්නේ ඉර එලියවත් වැටෙන්නේ නැද්ද![]()
එහෙමනං ඕනේ නෑ![]()
text කරන්නත් බෑ...
video calls බෑ....
එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....

එහෙනං no internet කියපන්![]()

ඉන්ටනෙට් එකෙන් වෙන කොච්චර දේවල් කරන්න පුලුවන්ද!![]()

එහෙනන් ඉතින් සෝෂල් මීඩියා සයිට් ඔක්කොම බ්ලොක් කරන්න වෙනව යූටියුබ් ඇරෙන්න. ආ තව එලකිරි එකත් බ්ලොක් කරන්න වෙනව. මැසෙන්ජ බ්ලොක් කරන්න වෙනව.අනිත් ටොරන්ට් සයිට් අරව මේව විතරයි තියන්න පුලුවන් වෙන්නෙ. වැඩේ නරකම නෑ හැබැයි......![]()

aththama kiyuvoth matanam inna bari vei minihek ekla katha nokara inne kohomada ban hithala balapan kochchara kavath biuvath mona karath eka thanakata vela ohoma inna ba pissu hadei ekama eka minihek thora ganna puluvan katha karanna vage deyak thibboth jeewitha kalema unath idi ehemath natham thaman kamathi kellavath e room ekema hira karanava nam intermet uth epa kama bima bathroom e kella thibboth ona tharam kalayak man innava natham ba uba ara kiyapu behetha bila marenava

ahtral travel කියන්නේ hallucination එකක්.. ඕව කරන්න ගිහිල්ල උඹට අන්තිමට යක්කු පෙන්න ගනී..
hallucination ekakda nadda kiyala kohomada bola hariyata kiyanne -_- ah Ouija board ehekuth denna kiyapan.. 
Data unlimited da
Attached spa ekak nedda.enan inna puluwan
pubg gahanawa. wala balanawa. doiyanawa. dan kiyala wenasak na![]()
යකෝ ඔය ඔක්කොම නිකන් හම්බවෙනවානම් මැරෙන්නේ මොකටද?
හැබැයි කරන්ට් කපන්නත් ඔට්ටු නෑ
ඒ උනාට current තියෙනවද?![]()

Insidious බලලාhallucination ekakda nadda kiyala kohomada bola hariyata kiyanne -_- ah Ouija board ehekuth denna kiyapan..
![]()

aththama kiyuvoth matanam inna bari vei minihek ekla katha nokara inne kohomada ban hithala balapan kochchara kavath biuvath mona karath eka thanakata vela ohoma inna ba pissu hadei ekama eka minihek thora ganna puluvan katha karanna vage deyak thibboth jeewitha kalema unath idi ehemath natham thaman kamathi kellavath e room ekema hira karanava nam intermet uth epa kama bima bathroom e kella thibboth ona tharam kalayak man innava natham ba uba ara kiyapu behetha bila marenava

ඊට පස්සේ උඹ පෙත්ත බිල suicide කරගනිද උඹ හිතන විදියට ?

peththa biwwama painless kiyala assume karanawainsidious මගුලක් නෙමෙයි යකෝ, ashral travel කරන්න පාවිච්චි කරන technique වලින් මොලේ hallucination මවන කොටස active වෙන්ව,,, මිනිස් ආශ්‍රයක් නැතුව කාමරේට වෙලා ඉන්න උඹට ඊට පස්සේ උඹේ මතකයන් වල තියන dark ම යක්කු , සත්තු පේන්න ගනී.. අපා දුකක් විඳින්න වෙන්නේ උඹට..![]()

උපරිම සති දෙකක් වගේ ඉන්න පුළුවන් වෙයි. ඊට වඩා ඉන්න බැහැ. මිනිස්සු පරිණාමය වෙලා තියෙන විදිය අනුව එහෙම උනොත් පිස්සු හැදිලා නතර වෙන්නේ.
අනික් දේ තමයි ශබ්දය කියන දේ. කිසිම ශබ්දයක් නැති තැනක මිනිස්සුන්ට සතියයි උපරිම ඉන්න පුළුවන්. අභ්‍යාවකාශ ගගනගාමීන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
ethakota kan ahenne nathi aya kohomada ban inne unta chuttqk hari ahenava athi neda