මොනවද බං මේ උඹ කියවන්නේ.
UN එක ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් කියලා කවුද කිව්වේ?
දැන් නිශේධ බලයක් ගැන කතා කරන්නේ මොකද්ද?
ඒක කොහොමද මෙතන්ට අදාල.
මම කිව්ව දේ කියපං නොකියපු ඒවා නැතුව.
මම කිව්වේ "ජනතාව අනුමත කරලා ඉවර උනාට පස්සේ" ඒ රටේ ව්‍යවස්ථාව UN එකට කියලා රෙකග්නයිස් කරවගන්න ඕනේ.
දැන් ltte එක තනි රටක් වෙන්න හැදුවේ එහෙමං
මම කොහෙද බං කිව්වේ un එකෙන් ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා
උඹට හොලමන් වෙලා ඉන්නෙ දැන් නොදන්න දේවල් කතා කරන්න ඇවිල්ලා
2. ඉතිං මිනිහෝ ජේ ආර් ගෙනාවේ autochthonous constitution එකක්ම එහෙම කරවගන්න.
යකෝ ඒහෙම ආවේ 72, 78 නෙමෙයි.
උඹට ඒක තේරෙන්නේ නැද්ද.
3. මොනවද මිනිහෝ මේ කියවන්නේ.




මහජනතාවගේ ජන්ද අයිතිය සහ පරමාධිපත්‍යය නැති කරන්න නීතී ගේන්න පුළුවන්ද රටකට.
හිනත් යනවා බං මට.
කොහොමද යකෝ රටේ එක ජන කොට්ඨාශයක, දහස් ගණන් ජනතාවකගේ එහෙම ප්‍රජා අයිතිය නැති කරන්නෙ.
උඹ ගෝත්‍රිකයෙක්ද?
එහෙම නීති පනවන්න රටකට බෑ.
උඹ කලේ වත් කකුලට වට්ට ගත්තද අද
4. 82 සහ 83 අදාලම නැත
ජනතා පරමාධිපත්‍යය මම UN එකට භාරදුන්නලු, මම කියපුව උඹ හිතෙන හිතෙන විදිහට වෙනස් කරගෙන මරු කියෝනවා දැන්.
මම කියපුවා එහෙමම දාපං.
ඒවා එඩිට් කර කර වෙනස් දේවල් කියන්නේ නැතුව.
මිනිහෝ ඕනම රටකට UN රෙකග්නිශන් කියන එක ඕනේ.
උඹලා මැදමුලන වලව්වේ කුස්සියේ වැටිලා හිටියට රටකට එහෙම බෑ.
ලෝක බැංකුවෙන් ණය ගන්න, වෙලද ගිවිසුම් වලට එලබෙන්න, වීසා ලබාගන්න ඔන වගේ ගොඩක් දේවල් වලට විදේශ පිලිගැනීම අවශ්‍ය වෙනවා.
ගොන් තඩියා හිනා කලා මැරෙනවා බෝම්බ ගහලා 100 විතර මිනිස්සු මරලා මුස්ලිම් උන්ගේ චන්ද අයිතිය නැති කරන්න නීතී ගෙන්න හොයනවා.
උඹ නං අමු ගෝත්‍රිකයෙක්.


