තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මොනව කියන්නද....? ආයෙත් ඇවිල්ල යන්නෙ කොහේද මල්ලේ පොල් වගේ ජාම බේරගන්න ට‍්‍රයි කරයි.... වේලෙන කොට ආයෙත් ඇවිල්ල නානවා... මේ දවස්වල නිව්මෝනියාව හොද නෑ... කොරෝනා ආවොත් සීරියස් වෙනවා.... (විහිලුවක් කළේ...) :cool:

    මේක උපුටා පල කිරිම ගැන ගොඩක් ස්තුතියි... නාගා ගොඩක් එවුන් ඇන්දුවා... දැනටත් අන්දනවා.... ඉස්සරහටත් ඔය වගේ පිස්සෝ ඇවිල්ලා බොලද විදියට හිතන එවුන්ගේ ඔලු කුරුවල් කරල රටම අරාජික කරනවා.... මම මේ ත්‍රෙඩ් එක දැම්මෙම විනිසුරු යැයි කියා ගන්නා කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකකට පිළිතුරක් විදියට... මොකද මම ඒ ත්‍රෙඩ් එකේම ඒකට රිප්ලයි කලා නම් ගොඩක් අයට ඒක මග හැරෙනවා... අනිත් අතට ජජ් කෙනෙක් කිව්වනේ කියල උඩ පැනගෙන ඒ පස්සේ යන නරි රැුලකුත් මේකේ ඉන්නවා... මගේ අරමුණ වුණේ ඇස් පාදන්නයි.... නැත්තං මට මූව නාවන්න වුවමනාවක් තිබ්බේ නෑ.... ඌ බලෙන් නාගත්තේ..... ඔය උඩ කියල තියන තර්ක ඔක්කොම මම මේකේ දිගින් දිගටම කිව්වා... හැබැයි තනුජකයයි ඌ නාවන නරි ටිකයි කෝචෝක් කළා මිසක තාර්කික නීතිමය රාමුවකට ආවේ නෑ.... ඇත්තම කතාව ඔ්ක තමයි.... ව්‍යවස්ථාදායකයට පයින් ගහන්න බෑ.... එහෙම පයින් ගහනවා නම් ගහන්න වෙන්නේ හමුදා පාලනයකට ලෑස්ති වෙලා මුලු ලෝකෙන්ම කොන්වෙලා කුජීත වෙලා... නාගා එන්නේ ඒකට නම් මොන පකටද ඒ වගේ එකෙකුට චන්දෙ දෙන්නේ.... තනුජක සියල්ලම දත් අය නැතත් දත යුතු සියල්ල දැන ගැනීමයි වැදගත් වෙන්නේ.... මගේ අවවාදය ඒකයි....

    ස්වයං ජාත මනස්ගාත (මෙය උපුටා පල කිරීමකි.... මන්ද යත් මෙයද ඉතාමත් පැහැදිලි අර්ථකථනයකි....)

    නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානතම ප්‍රචාරක උපක්‍රමය වී ඇත්තේ ඔහුගේ ස්වයංජාත ව්‍යවස්ථාවයි. සරලව ගතහොත් එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට ඔහු විසින් නිර්මාණය කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගන්නා බවයි. ඒ හරහා දැනට බලාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලරහිත වී පත්වී පැය 24ක් ඇතුලත ඔහුගේ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවට පත් වෙන බවයි. ඒ තුලින් දැනට පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනාම බලරහිත වී ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයන් සඳහාද අලුතින්ම විනිසුරුවරුන් පත් වෙන බවයි.

    වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්ති 12ක් අඩංගු වේ. එය ව්‍යවස්ථාවේ පාදමයි. ඒ පාදම මත සිට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කරගත හැකිය. වගන්ති 12 කින් යුතු පාදමේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගලවා දැමීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ. මේ වගන්ති 12 ක ආවරණය ලබා ඇති අංශ වන්නේ රටේ නම , රට ඒකීය රාජ්‍යයක් යන බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතුය යන්න, ජාතික කොඩිය , ජාතික ගීය ,පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුය යන අතිශක තීරණාත්මක කරුණුය. ව්‍යවස්ථාව තුල එවැනි ආවරණයක් යොදා ඇත්තේ හිතෙන හිතෙන කෙනෙකුට හිතෙන හිතෙන පරිදි මේ පාදම වෙනස් කිරීමට ඇති ඉඩ අහුරමිනි. ජේ ආර් ජයවර්ධන මහතාගේ 77 ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණත් මේ වගන්ති 12න් ලැබුණු ආවරණය නම් පැසසිය යුත්තකි.
    නාගානන්ද මහතාට මේ කිසිවක් වැඩක් නැත. ඔහු විස්තර කරන ක්‍රියාවලියේ ඇති ඇති අප්‍රායෝගිකත්වය ව්යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය විශාරදයෙකු සේ සැලකෙන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා “ව්‍යයව්ස්ථා සංශෝධන” ග්‍රන්ථයේ අඩංගු පහත වගන්ති කිහිපයෙන් පැහැදිලි විය යුතුය.

    “වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන බවත් අය අන්සතු කළ නොහැකි බවත් , පරමාධිපත්‍යට පාලන බලතල ,මූලික අයිතිවාසිකම් හා ජන්ද බලයද ඇතුළත් වන බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වේ.
    මේ වගන්තියේ ගැබ් වී ඇති අදහස නම් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය සමස්ථ ශ්‍රී ලංකා ජනතාව සතු බවත් සමස්ථ ජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි බවත්ය. පරමාධ්හිපත්‍යයේ කොටසක් වන පාලන බලය විධායක බලය ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය යන තුන් වැදෑරුම් බලයන්ගෙන් සංයුක්ත වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙතත් , ජනතාව වෙනුවෙන් සාදනු ලබන නීතික්‍රියාත්මක කිරීමේ විධායක බලය ජනාධිපති වෙතත් රාජ්‍යය බලය නිසි ලෙස ක්‍රියාවේ යෙදෙනවාදැයි පිරික්සීමේ බලය අධිකරණය මගින් පාර්ලිමේන්තුව වෙතත් පවරා ඇත.

    ජනතාවගේ මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ විස්තර වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය සමස්ථ ජනතාව විසින් තෝරා පත් කරගත් මහජන මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද , ජනතාව සතු විධායක බලය සමස්ථ ජනතාව විසින් ජනාධිපතිවරණයකදී තෝරා පත් කරගත් ජනාධිපතිවරයා විසින්ද ජනතාව සතු අධිකරණ බලය අධිකටණය හරහා පාර්ලිමේන්තුව විසින්ද ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව ඒ 4 වැනි වගන්තියේ දැක්වේ.”

    නාගනන්ද මහතා කියන්නේ ඔහුගේ යෝජිත ව්යවස්ථා කෙටුම්පතට අවශ්‍ය බලය ලැබෙන්නේ මේ පරමාධිපත්‍ය බලයෙන් කියාය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට ලැබෙනවා යැයි කියන ජනවරමෙන් තහවුරු වන බවයි. නමුත් ඔහු වර්තමාන ව්‍යවස්ථාවෙන් ගන්නේ ඒ පරමාධිපත්‍ය බලය කියන වචනය පමණි. අවම තරමේ පරමාධිපත්‍ය බලාත්මක වන් ආකාරය පැහදිලි කරන 4 වැනි වගන්තියද ඔහු අත හැර දමයි. ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇත යනුවෙන් ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වෙන කොටස ඔහු අමතක කරන්නේ හිතාමතාය. අනිත් කාරණය නම් ජනාධිපතිවරණයකදී ලැබෙන චන්දය ව්‍යවස්ථාවකට අවශ්‍ය ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකිය යනුවෙන් නාගනන්ද මහතාට බලය ලැබෙන්නේ කොතනින් ද යන්නයි.
    වැඩිහිටි මිනිසුන්ට මෙලෙස නොවැඩුණු ළපටි දරුවන් සේ ක්‍රියා කළ හැක්කේ එක්කෝ තමන් කියන ඕනෑම කෙප්පයක් විස්වාස කරන අන්ධයන් සරි පිරිසක් ඇතැයි යන අධි විස්වාසයකිනි. එසේත් නැත්නම් මානසික ව්‍යාධියකිනි. අපගේ විස්වාසය නම් නාගානන්ද මහතා ඔය දෙවැනි ගණයට අයත් නොවන බවයි. :no:

    උපුටා ගැනීම අවසන්....

    ව්‍යවස්ථාවේ නැති දෙයක් කරන්න පුලුවන්ලු... ඒකට යූඑන් එකත් සහය දෙනවලු.... නාගගේ ටිකිරි මොලේ උණ්ඩුක පුච්චය කිරියේ ඉන්නවා... :(
    එක නෙමේ කොහොමද නන්දසේනගේ ඇන්දිල්ල ?
     
    thanujaka

    Well-known member
  • Doctrine of necessity eke lankawata apply keranna puluwan kiyela proof ekak tiyenewada? Quote kerela pennanna puluwan thenak tiyenewada?
    අන්න ඒක ගැන උදාහරණෙකට ගන්න තමයි මම සේපාල ඒකනායක නඩුව සහ දෙපාරක් කසාද බදින්න උවමනවාට මුස්ලිම් වෙන්න බෑ බැරි උදාහරණ දෙක කිව්වේ.
    මූ ඒක ලඝු කලා මම සේපාල කියන හොරාවයි ව්‍යවස්ථාවයි සමාන කලා කියන තැනට
    ව්‍යවස්ථාපිත නීතීයේ නෑ මේ දැනුත් මේ කතා කරන මොහොතෙත් නෑ දෙපාරක් කසාද බදින්න උවමනවාට මුස්ලිම් වෙන්න බෑ කියල නීතියක්.
    ඒ නීතිය හැදුවේ අබේසුන්දර v අබේසුන්දර නඩුවෙන්.
    දැන් මූට අනුව නීතී හදන්න පුළුවන් "පාර්ලිමේන්තුවටම විතරයි"
    පාර්ලිමේන්තුව තමයි නීතී හදන්නේ, ඒත් පාර්ලිමේන්තුව හදපු නීති විතරක් නෙමෙයි නීති කියන්නේ.
    මූට අනුව ජනතා චන්දයෙන් පත්වෙන්න ජනතා පරමාදිපත්‍යයෙන් පත්වෙන කිසිම පාර්ලිමේන්තුවක් එහෙම නීතියක් හදලා නෑ ඒ නිසා අපි ඒකට එකග නෑ කියලා ඒ නීතිය උඹට කඩකරන්න පුළුවන්ද?
    හෙට බැදලා බලපං උසාවියෙන් කසාදේ කැන්සල් කරනවා.
    නීතියට alternatives තියෙනවා මචං.
    අබේසුන්දර එදිරිව අබේසුන්දර කියන්නේ ඔය doctrine එක යූස් කරපු ප්‍රකටම අවස්ථාවක්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන් ඉතිං කියාගන්න දෙයක් නැති වෙනකොට පාරේ ඉල්ල බැල්ලි වගේ තන් හොල්ල හොල්ල හතර වටේ බුර බුර දුවපං.
    Red Frame දැන් අහසට වෙඩි තියන්නෙ නැද්ද මචන්?
     
    thanujaka

    Well-known member
  • නීතියට විකල්ප තියෙනවා කියන්න මෑතක උදාරහරණයක්ම දෙන්නම්,
    මේ දවස්වල ගෝඨා එකක් කරනවා.
    ඒ තමයි කමිශන් දාගෙන නඩු සුද්ද කරන එක.
    උදාහරණෙකට එහෙම විශේෂ කොමිසමක් පත් කරලා යම්කිසි කාරණාවක් ගැන විශේෂයෙන් හොයලා බලන්න යොමු කරාම ඒ ඒ කොමිසම් වල තින්දු තීරණ ඉතාම පවර්ෆුල් වෙනවා.
    හේතුව උසාවියකට හුගක් නඩුවක කරුණු ඉන්ඩීටේල් හොයන්න බෑ.
    දැන් මගේ මේසෙට දවසට නඩු ෆයිල් කීයක් දවසකට එනවද. ඔය සේරම ගැන මට පෞද්ගලිකව ඉන් ඩීටේල්ස් හොයන්න බෑ.
    මට ඉදිරිපත් වෙන කරුණු කාරණා සාක්ශි බලලා මම තීන්දුවක් දෙනවා.
    නමුත් කමිශන් වලට එහෙම නෑ, නිශ්චිත සිද්ධි කිහිපයක් විතරයි හොයලා බලන්න තියෙන්නේ.
    එතකොට එයාලට ඒවල ඇතුලටම එබිලා කරුණු හොයන්න පුළුවන්.
    එහෙම කොමිසමකින් නිර්දේශයක් දුන්නම නඩුකාරයෙක් විදිහට මට නෑ බෑ මේක වැරදී කියන්න බෑ.
    මොකද මම පෞද්ගලික එච්චර අභ්‍යන්තරයට කිදා බැහැලා නෑ.
    අත උඩ හොරකම පෙනි පෙනී ගම්මන්පිල වැරදිකාරයෙක් නෙමෙයි කියලා අන්න කමිශන් එක කියනවා.
    පැමිණිල්ල චූදිතයා වෙලා දැන්.
    ඒක හරියට මෙන්න මේ වගේ,
    හොරෙක් උඹේ ගෙට පනිනවා, ඇවිල්ලා උඹලගේ රත්තරං බඩු හොරකම් කරන් යනවා, උඹ පැමිනිල්ලක් දානවා හොරෙක් පැනලා මගේ බඩු ඉස්සුවා මෙන්න මූ තමා හිරා කියලා.
    උසාවියෙන් කියනවා රයිට් මෙතන හොරකමක් වෙලා තියෙනවා මූ හොරා තමයි කියලා.
    කමිශන් එකෙන් කියනවා නෑ නෑ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ ඌ නිකං ගෙදෙට්‍ට ඇව්ල්ලා තියෙන්නේ, ගෙදර අයිතිකාරය තමයි අරූව හොරෙක් කරන්න උගේ බෑග් එකට රත්තරං බඩු දාල තියෙන්නේ අපි ඔක්කොම හොයලා බැලුවා කියල.

    ඔය ගෝඨා කරන සෙල්ලමත් ඒ වගේම එකක්,
    නීතියේ alternative පාවිච්චි කරනවා.

    අද පාන්දර 2 වෙනකං විතරයි මම ඔන්ලයින් ඉන්නේ ඊට කලින් දාන එකක් දාපං.
    ආයේ කවදා ඔන්ලයින් එන්න වෙයිද දන්නේ නෑ
    ------ Post added on Apr 7, 2021 at 6:35 PM
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නීතියට විකල්ප තියෙනවා කියන්න මෑතක උදාරහරණයක්ම දෙන්නම්,

    එක සුපිරි concept එක නේ නීතියේ තියන කරුණු වලින්ම නීතියට ගහන්න පුළුවන්. ඉගෙන ගන්න එක වටිනවා උය වගේ දේවල්. :giggle:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නීතියට විකල්ප තියෙනවා කියන්න මෑතක උදාරහරණයක්ම දෙන්නම්,
    මේ දවස්වල ගෝඨා එකක් කරනවා.
    ඒ තමයි කමිශන් දාගෙන නඩු සුද්ද කරන එක.
    උදාහරණෙකට එහෙම විශේෂ කොමිසමක් පත් කරලා යම්කිසි කාරණාවක් ගැන විශේෂයෙන් හොයලා බලන්න යොමු කරාම ඒ ඒ කොමිසම් වල තින්දු තීරණ ඉතාම පවර්ෆුල් වෙනවා.
    හේතුව උසාවියකට හුගක් නඩුවක කරුණු ඉන්ඩීටේල් හොයන්න බෑ.
    දැන් මගේ මේසෙට දවසට නඩු ෆයිල් කීයක් දවසකට එනවද. ඔය සේරම ගැන මට පෞද්ගලිකව ඉන් ඩීටේල්ස් හොයන්න බෑ.
    මට ඉදිරිපත් වෙන කරුණු කාරණා සාක්ශි බලලා මම තීන්දුවක් දෙනවා.
    නමුත් කමිශන් වලට එහෙම නෑ, නිශ්චිත සිද්ධි කිහිපයක් විතරයි හොයලා බලන්න තියෙන්නේ.
    එතකොට එයාලට ඒවල ඇතුලටම එබිලා කරුණු හොයන්න පුළුවන්.
    එහෙම කොමිසමකින් නිර්දේශයක් දුන්නම නඩුකාරයෙක් විදිහට මට නෑ බෑ මේක වැරදී කියන්න බෑ.
    මොකද මම පෞද්ගලික එච්චර අභ්‍යන්තරයට කිදා බැහැලා නෑ.
    අත උඩ හොරකම පෙනි පෙනී ගම්මන්පිල වැරදිකාරයෙක් නෙමෙයි කියලා අන්න කමිශන් එක කියනවා.
    පැමිණිල්ල චූදිතයා වෙලා දැන්.
    ඒක හරියට මෙන්න මේ වගේ,
    හොරෙක් උඹේ ගෙට පනිනවා, ඇවිල්ලා උඹලගේ රත්තරං බඩු හොරකම් කරන් යනවා, උඹ පැමිනිල්ලක් දානවා හොරෙක් පැනලා මගේ බඩු ඉස්සුවා මෙන්න මූ තමා හිරා කියලා.
    උසාවියෙන් කියනවා රයිට් මෙතන හොරකමක් වෙලා තියෙනවා මූ හොරා තමයි කියලා.
    කමිශන් එකෙන් කියනවා නෑ නෑ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ ඌ නිකං ගෙදෙට්‍ට ඇව්ල්ලා තියෙන්නේ, ගෙදර අයිතිකාරය තමයි අරූව හොරෙක් කරන්න උගේ බෑග් එකට රත්තරං බඩු දාල තියෙන්නේ අපි ඔක්කොම හොයලා බැලුවා කියල.

    ඔය ගෝඨා කරන සෙල්ලමත් ඒ වගේම එකක්,
    නීතියේ alternative පාවිච්චි කරනවා.

    අද පාන්දර 2 වෙනකං විතරයි මම ඔන්ලයින් ඉන්නේ ඊට කලින් දාන එකක් දාපං.
    ආයේ කවදා ඔන්ලයින් එන්න වෙයිද දන්නේ නෑ
    ------ Post added on Apr 7, 2021 at 6:35 PM
    (y)(y)(y)මාර දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සිරිසේනගේ ගූ හැත්තෑවයි.... සිරිසේනය ගොබ්බය කියල දැන් කවුරුත් දන්නවා... :oo: මට ඔ්න වෙල තිබ්බේ මූව නාවන්න නෙවෙයි... කවුරු හරි එකෙක්ට ඇත්ත කියල දෙයක් තියෙනව කියල පෙන්නන්නයි... මම ඒක ඔ්නාවටත් වඩා ඔප්පු කරල පෙන්නුවා... නාගා වගේ එවුන් ෆෝම් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ගොබ්බ ඩෑල් හින්දයි.... අන්තිමට උගේ තියරිය කොහොම වුණත් නොමිනේෂන් දීගන්නත් බැරි වුණා... එච්චර සරල දෙයක් බැරි එකෙක් පැය 24 න් මනාව පැහැදිලි කරල තියෙන ව්‍යවස්ථාවක් ව්‍යවස්ථාදායකයට උඩින් වෙනස් කරන්න පුලුවන්ලු.... ඒක බෑ.... ඒක දැන් අපේ ඊකේ සිරිසේනත් දන්නවා.... හැබැයි ගොයියට දැන් වහන් වෙලා යන්න බෑ.... මොකද මම කලින් කිව්ව වගේ මායිම් ප‍්‍රශ්න, රත්තරන් බඩු කේස්, අනියම් සබදතා වගේ පොඩි පොඩි කේස්වලට ගොඩ පෙරකදෝරුකම් කරල පොරක් කියල හිතාගෙන මම කාලෙකට එළකිරි නෑවිත් ඉදියි කියල කල් යල් බලලා පාලු ගෙදර වළං බිදින්නයි බුවාට ඔ්න වුණේ... ඔන් ද ස්පොට් මම ආවා... බුවාට කෙළ වුණා....

    ව්‍යවස්ථාවක් වෙනස් කිරීම සම්බන්ධව ව්‍යවස්ථාපිත රාමුවක් තියෙද්දී බොරුවට දගලන එක හරියට සුපිරියට යෝනියක් තිබෙද්දී අධෝමුඛයම හොයනව වගේ ගද ගහන වැඩක්.... හැබැයි එහෙම කියල අධෝමුඛයම හොයන ඩෑල් නැතිවම නෙවෙයි.... මේත් ඒ වගේ පුක් ගද හොයන ඩෑල් එකක්... අන්තිමට ගැලවෙනන්න දවසින් දවස කොහෙන් හරි මූට්ටු කරන්න පුලුවන් සිද්ධියක් හොයන්න ට‍්‍රයි කරනවා... ඒකරල බොරුවට ඇවිල්ල නරි දෙන්නෙක් එක්ක එකතුවෙලා දෙගොඩ යාමේ පාලු ගෙයි වළං බිදිනවා.... ඌ කියනව පාන්දර 2 ට මට රිප්ලයි දෙන්නලු... ඌට තනිකං දෝෂ තිබ්බට මට දෙගොඩ යාමේ නිදි මරන්න තරම් රුදාවක් නෑ... වරෙංකෝ අද දවසමත් මම ඉන්නවා.... එකම වෙලාවකවත් මේ යකා මම ඉන්න වෙලාවෙ එන්නේ නෑ... දෙගොඩ යාමේ ඇවිල්ල ගැලවිලා යන්න බැරි හින්ද බොරුවට පොයියක් දාලා යනවා....

    ඇත්තටම නාගාගේ තියරිය ප‍්‍රායෝගික නොවන්නේ මන්ද...?

    01. විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය යන කි‍්‍රයාවලිය මුලූමනින්ම ජනතා පරමාධිපත්‍යයට යටයි... ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක ජනතාවට සෘජුවම තම පරමාධිපත්‍ය කි‍්‍රයාත්මක කරන්න බැරි නිසා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකයට එනවා.... ඒ අනුව රටක නීති සම්පාදකයා හැටියට ව්‍යවස්ථාදායකයට ජනතාව නියෝජිතයින් පත් කරල යවනවා.. ඒ ව්‍යවස්ථාවට අදාල විධායකයට ජනාධිපතිවරයෙක් ජනතාව පත් කරගන්නවා... ව්‍යවස්ථාව විසින් සම්පාදිත නීතිය අධිකරණය තුලදී කි‍්‍රයාත්මක වෙනවා.... ඒ අනුව අප වැනි රටක ව්‍යවස්ථානුකූලව පරමාධිපත්‍ය උරගා බලන ප‍්‍රධාන අවස්ථා දෙකක් එනවා... එනම්, 1. මහ මැතිවරණය (ව්‍යවස්ථාදයකයට) 2. ජනාධිපතිවරණය (ජනාධිපතිකමට)

    02. ඒ අනුව ව්‍යවස්ථාදායකය හා විධායකය අතර කේන්ද්‍රගත වන බල හුවමාරුව ඒ රටේ ව්‍යවස්ථාව විසින් තීරණය කරනු ලබනවා... කලින් කලට එහි අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා... ඒක වෙන්නේ විධිමත් කි‍්‍රයාවලියකට.... එනම් ව්‍යවස්ථාදායකයේ සරල බහුතර කැමැත්ත, 2/3 කැමැත්ත, 2/3 කැමැත්ත සමග ජනමත විචාරණයක් හරහා....

    03. ව්‍යවස්ථාව සංශෝධනයට හෝ මුලූමනින්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ විධිමත් කි‍්‍රයාවලිය ඒ අනුව ව්‍යවස්ථාවේම පවතිනවා... කලින් තැනක කියවුණා වගේ අප රටේ ව්‍යවස්ථාවේ ෆවුන්ඬේෂන් එක වෙන්නේ 2/3 කැමැත්ත හා ජනමත විචාරණය කියන තැනයි.... ඒ අනුව ඒකෙන් ආවරණය වන්නේ අප රටේ කොදුනාරටිය කිව්වට වරදක් නෑ.... ඒ ප‍්‍රධාන කරුණු 12 මේකට කලින් පිටුවල ඇති.... ඒ කියන්නේ ඒ ප‍්‍රධාන කරුණු වෙනස් කිරීමට එතෙක් ජනතා පරමාධිපත්‍යයෙන් පත් කරගත්ත වුණාට පවතින ව්‍යවස්ථාදායකටවත්, විධායකයටවත් බෑ කියන එකයි.... ආයෙත් සැරයක් ජනතාවගේ පරමාධිපත්‍යය උරගා බලන්න ඔ්න....

    04. 1977 ජේආර්ට පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් ලැබෙනවා.... ඔහු විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ඒ අතිශය බහුතර ව්‍යවස්ථාදායක බලයෙන් පත් කරගන්නවා... ඔහු කියන පරිදි ඒ විධායක බලයෙන් කළ නොහැක්කේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න බැරි එක විතරමයි.... හැබැයි ඔහුට අනාගතය ගැන තක්සේරුවක් තිබ්බා... නාගල වගේ පිස්සොත් ඒ පිස්සොන්ට හරියන නරියොත් අනාගතයේ එන බව දැනගෙනම බලයෙන් ඉදිමෙන්නේ නැතිව 1977 ව්‍යවස්ථාවට උඩින් කියපු වාරණය දැම්මා....

    05. ඒ අනුව අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන පැහැදිලිවම ව්‍යවස්ථාවෙම දක්වල තියෙනවා.... ඒවා දාල තියෙන්නෙත් ජනතා පරමාධිපත්‍යය යනු අන්තිම තීරකයා හැටියට සලකලා.... හැබැයි ජනතා පරමාධිපත්‍යය උරගා බැලිය යුතු කි‍්‍රයා පිළිවෙලත් ඒකෙම ස`දහන් වෙනවා....කවුරු හරි එකෙක් ඒ පිළිවෙල කඩන පළවෙනි පාරම ඌ ව්‍යවස්ථා විරෝධියෙක් වෙනවා.... ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධියෙක් වෙනවා....

    06. මැතිවරණ කොමිෂම හෝ දෙපාතර්මේන්තුව කලින් කලට මැතිවරණ කැදවන්නේ පවත්නා ව්‍යවස්ථාපිත රාමුව තුළයි... ඒ අනුව ජනාධිපතිවරණය කැදවන්නේ පවත්නා ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාරවයි... ඕනෙම එකෙක්ට තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශයේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියල කිව්වට ඔහු ජනාධිපති වුණු හැටියේ ඔහුට හිමිවන්නේ ව්‍යවස්ථාවෙන් ඔහුට හිමිකර දී ඇති බලතල පමණයි.... ඔහුට ඒවා වෙනස් කළ යුතු නම් පළවෙනියෙන් කරන්න ඕන ව්‍යවස්ථාදායකයට යන එකයි... එනම් පාර්ලිමේන්තුවට... එතනින් පටන්ගෙන කලින් කිව්ව පාර දිගේ ව්‍යවස්ථා සංශෝධනයට යා යුතුයි..... එතනදී ඔහු යන පාර විධිමත්ව සම්පූර්ණ කළා නම් එතන ඉදන් ඔහුගේ ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව වෙනවා....

    07. ඉතිං තනුජකය රෙද්ද රෙවාගෙන කෑගහනවා පැහැදිලි පාරක් කියල තියෙද්දී ආන් අරහෙන් යන්න පුලූවන් කියල මහා බැද්දක් පෙන්නනවා... සේපාල, 1972, සෝල්බරි, යූඑන්, කොමිෂන් සභා, විකල්ප වගේ දේවල් මීට අදාලම නැත.... මොකක්ද මේක රටේ පවත්නා ව්‍යවස්ථාව එක්ක කරන ගනුදෙනුවකි....

    08. හරි වැරදිලාවත් නාගා ඒ විදියට ජනාධිපතිවෙලා ඔය අටමගලය ඌ කියන විදියට කරන්න ගියොත් හමුදාපති ප‍්‍රමුඛ හමුදාවට තීරණයක් ගන්න වෙනවා... ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරනවාද, නැත්තම් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවාද යන්න තෝර ගන්න වෙනවා.... ඒ අනුව එක්කෝ හමුදා පාලනයක් සහිත ආණ්ඩුවක් නැත්තං සිරභාරයට ගනු ලැබූ නාගා කෙනෙක් දකින්න පුලූවන් වෙයි... ඒ දෙකෙන්ම වෙන්නේ අපේ රට ජරාජීර්ණ වෙනවා කියන එකයි...

    09. හරි අපි නීතිමය රාමුවෙන් පිට පැනල ප‍්‍රායෝගික ද කියලත් බලමු... නාගා ආදර්ශයට අරගෙන ඊළග ජනාධිපතිවරණයේ දීත් එකෙක් ඔය වගේ කරදහියක් ගේනවා... ඌ දිනනවා... එතකොට ආයෙත් අලූත් ව්‍යවස්ථාවක් එනවා... ඒ අනුව අපිට ව්‍යවස්ථා පෝලිමක් දකින්න පුලූවන් වෙනවා.... නියමෙට තියෙයි.... අනිත් අතට ජනාධිපති අපේක්‍ෂකයෙකු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඌ දිනපුවාම නෛතික වෙනවා නම්, ඌ දිනල ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක නොකලා නම් ජනතා පරමාධිපත්‍යයට පයින් ගැහුවා කියල චන්ද දායකයෙකුට අධිකරණයේ පිහිට පැතිය නොහැකිද...? අනිත් එක ජනාධිපතිවරණයක් කැදවන්නේ විධායකයට මිස ව්‍යවස්ථාදායකයට නෙවෙයි.... එනම් ඔහුට ව්‍යවස්ථා සම්පාදනයට ජනතා පරමාධිපත්‍යය ලැබිල නෑ.... ඉතිං මේ වගේ කෝටියක් ප‍්‍රශ්න එනවා.... එනම් නාගා එන්නේ රට හදන්න නම් ඒක වෙන්නේ නෑ නේද....? අපේ රටේ ජනාධිපතිවෙන්නේ 50% ක යාන්තමට පැනලා... ඒ කියන්නේ අඩුම 40% ක්වත් ඉන්නවා අනෙක් පැත්තේ.... නාගාට කැමැති දෙයක් කරගන්න කියල උන් නිකං ඉදියිද...? අද මියන්මාරයට වෙලා තියෙන්නේ ජනතා නැගිටීමක් නෙවෙයිද....? හීන දැකීමේ අයිතිය ඔබ සතු කාරණයක්... හැබැයි හීන යථාර්ථයට ගොඩක් ඈතයි... හීන යථාර්ථයක් කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන හීන ලෝකයෙන් සැබෑ ලෝකයට ඒමයි.... ඒක තේරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්...

    10. අන්තිමට... ඇත්තටම තනුජකලා වෘත්තියවේදීන් විදියට කරන්න ඕන මිනිස්සුව හරි පාරේ එක්කගෙන යන එකයි... මොකද අපේ රටේ ගොඩක් මිනිස්සු ඇදුමට, තනතුරට වන්දනාමාන කරනවා..... ඒකනේ අපි කියන්නේ සිවුරට ගරු කරල නිකං හිටියා කියල... හරි නම් කරන්න ඕන සිව්ර ගලවල වැලේ වනල ඒකේ හැංගිල ඉන්න එකාව හම ගහන එකයි..... ඉතිං තනුජක ඇවිල්ල මම නඩුකාරයෙක් කිව්ව ගමන් ඌ පිස්සෙක්ද... කාගෙ හරි න්‍යාය පත‍්‍රයකට ගේමක් ගහන එකෙක්ද කියල හොයන්නෙ බලන්නේ නැතිව නමෝ විත්තියෙන් එහෙයි හාමුදුරුවෝ කියන බහුතරය වැඩියි.... මොකද ගොඩක් එවුන් කියවන්නේ නෑ, රටේ ලෝකේ වෙන දේවල් ගැන නිච්චියක් නෑ.... දැනුම අප්ඬේට් වෙන්නේ නෑ..... සමහරක් එවුන් අපිට දේශාපලනය වැඩක් නෑ අපි හම්බුකළොත් අපි කනවා වගේ කතා... හැබැයි ඌ දන්නේ නෑ ඌ කන පාන් කෑල්ලේ තියෙන්නේ දේශාපලන තීන්දු කියලා... ඉතිං තනුජකට ආයෙත් කියනවා වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා... යමක් කමක් දන්න නැති එවුන්ට කියල දීපං.... හැබැයි වෘත්තියට වහන් වෙලා බේගල් ඇද බාන්න එපා... ඔයා කමෙන්ට් කළොත් ආයේත මම එනවා... හැබැයි නරි නාවන්නේ නැති බව පමණක් සැලකුව මනාය....
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඉතිං තනුජකට ආයෙත් කියනවා වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා...

    උඹට බත්බැලයා මම බොහොම හොදින් කතා කලා.
    ඔන්න ඔය ටික ඒ කාලේ උඹේ අම්මට කිව්වනං අද උබත් මෙතන නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    ඉතිං තනුජකට ආයෙත් කියනවා වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා...

    උඹට බත්බැලයා මම බොහොම හොදින් කතා කලා.
    ඔන්න ඔය ටික ඒ කාලේ උඹේ අම්මට කිව්වනං අද උබත් මෙතන නෑ.
    ඒකනෙ මම කියන්නෙ ඔය බයියන්ට උන් ගෙවල් වල කතා කරන බාසාවෙන්ම කියන්න ඕනි කියල නැත්තන් අපේ වෙලාවත් අපරාදේ ආයෙ ආයෙ ඒකම අහනව.
     
    • Like
    Reactions: lk-maare

    thanujaka

    Well-known member
  • ඒකනෙ මම කියන්නෙ ඔය බයියන්ට උන් ගෙවල් වල කතා කරන බාසාවෙන්ම කියන්න ඕනි කියල නැත්තන් අපේ වෙලාවත් අපරාදේ ආයෙ ආයෙ ඒකම අහනව.

    එකම දේ මූ කරකෝ කරකෝ කී පාරක් කියනවද බලපං.
    එකම එකම ආයේ අයේ කියනවා කාගෙන්ද මන්ද හොයන්.
    මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන්,
    දේශපාලුවෙන්ට උක දීල තුන් වෙල බත් ටික ගිලින බත් බැලය මට උගන්නන්න එනවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එකම දේ මූ කරකෝ කරකෝ කී පාරක් කියනවද බලපං.
    එකම එකම ආයේ අයේ කියනවා කාගෙන්ද මන්ද හොයන්.
    මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන්,
    දේශපාලුවෙන්ට උක දීල තුන් වෙල බත් ටික ගිලින බත් බැලය මට උගන්නන්න එනවා.
    අද රටේ උගත් බුද්දිමත් මිනිස්සුන්ට රටේ වැදගත් කමක් නෑ. ගන්කබර බයියෝ හිතන් ඉන්නෙ උන්ට වඩා දන්න එවුන් නෑ කියලා ඔය උඩ කියවන එකත් ඒ වගේ එකෙක්. පුද්ගලික වාසියකය නයට කහින නූගත් බත් බැලයෙක්
     
    thanujaka

    Well-known member
  • අද රටේ උගත් බුද්දිමත් මිනිස්සුන්ට රටේ වැදගත් කමක් නෑ. ගන්කබර බයියෝ හිතන් ඉන්නෙ උන්ට වඩා දන්න එවුන් නෑ කියලා ඔය උඩ කියවන එකත් ඒ වගේ එකෙක්. පුද්ගලික වාසියකය නයට කහින නූගත් බත් බැලයෙක්
    ඔය මේ කීබෝර්ඩ් එක පිටිපස්සේ ඉන්න හින්දනේ බං.
    ඕක අස්සේ හැංගිලා රගනවා.
    ඇත්ත ජීවිතේ මුන් නිකං වටේට උක දිදී කීයක් හරි හම්බ කරන් ලාවට බත් ටික කාල ඉන්න උන්.
     
    • Like
    Reactions: Nadun26

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං තනුජකට ආයෙත් කියනවා වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා...

    උඹට බත්බැලයා මම බොහොම හොදින් කතා කලා.
    ඔන්න ඔය ටික ඒ කාලේ උඹේ අම්මට කිව්වනං අද උබත් මෙතන නෑ.
    සරමෙ පිහදාන්න අමතක වෙලා උන් ලොකු වුණාම රටම ගද ගහනවා කියන්නේ ඔ්කයි... මම උඹගේ අම්ම මතක් කළේ නෑ ගොයියෝ.... ඉතිං මගේ කට අවුස්ස ගන්න එපා... මොකද උඹට වඩා ලතාවට කලාවට කුණුහරුප කියන්න පුලුවන් උඹ තොමෝගේ අම්මව ආයෙත් බඩ වෙන්න... ඒ හින්ද අම්මල ගාව ගන්න නැතිව අපි ගණිකා වෘත්තිය ගැන කතා කරමු... මොකද මගේ අම්ම ගණිකාවක් නෙවෙයි.... ඒත් ඔයාගේ පැත්තෙන් ඒක අදාල නම් ඒ ගැන කතා කරමු... ලංකාවේ ගණිකාවෝ කියල.... අනිත් එක උඹ මාර ඩෑල් එකක්නේ බං... උඹ මගේ රිප්ලයි එකෙන් අරන් තියෙන්නේ ගණිකා කතාව විතරයි.... ඇයි ඒක උඹට ඔච්චර වැදගත්.... :shocked: 👌 ඔය මම ලස්සනට පෙළ ගස්වල තියෙන කරුණු ගැන අදහසක් දීපංකෝ වැල් බයිල නැතිව උගතෙක් විදියට.... ඔ්කේ... හරි පාරෙ යමු....

    මම ලාවට පොඩි ප‍්‍රශ්නයක් අහන්නම්..... හැබැයි ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඒ උගත් උඹට නෙවෙයි අනෙක් එවුන්ට.... පාර්ලිමේන්තුව කියන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය.... ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැමති රටේ ජනතාව 100% ක් නියෝජනය කරනවා කියල උපකල්පනය කරන තැන.... එතන 50% කියන්නේ රටේ 50% කියල උපකල්පනය වෙනවා... එතන 2/3 ක කියන්නේ 66% කට මදක් වැඩි ගාණක් රට නියෝජනය වෙනවා.... හරි නාගා 55% ක් අරගෙන ජනාධිපති වුණොත් ඌට අවශ්‍ය කරන රටක අතිශය බහුතර කැමැත්ත කියල උපකල්පනය කරන 2/3 ක ලැබිලද...? ඌ කියන්නේ කොහොමද ඌට ව්‍යවස්ථාවක් වෙනස් කරන්න පූර්ණ ජනතා පරමාධිපත්‍ය ලැබිල කියන්නේ...??? ඌට රටේ 45% ක්ම අකමැති නම් එතන කොතනද ප‍්‍රජාතන්ත‍්‍රවාදය... ලොකුම විහිලුව නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් 66% ක් ලැබුණත් ඒකට අමතරව ආයෙත් ජනමත විචාරණයක් තියල අඩුම 51% ක් වත් පවත්නා තත්වය අනුව කැමති ද කියල අහන්නේ උපරිම ජනතා පරමාධිපත්‍ය රකින්නයි... ගොයියෝ උඹට නීතිමය ආකාරයෙනුත් ප‍්‍රායෝගික ආකාරයෙනුත් දෙකෙන්ම කෙළවිලා..... ඒ හින්ද අඩු කලේ දිය සෙලවේ කියන්නා වගේ උඹ දාන වචනයක් ගානේ උඹ කාති උසාවියට වැටිල එතනින් ක්ලාර්ක් කෙනේගේ ගාණට වැටිල අන්තිමට හන්දියේ ඉන්න ගොඩ පෙරකදෝරු ගණයට වැටෙනවා.... එතනින් එහාට උඹ අර පටන් ගන්න යන ගණිකා වෘත්තියේ පිම්පියෙක් වෙනවා.... ඒත් ගෙදරින් ඒකට මුල්ගල තියන්න එපා.... මට දැන් අවුල උඹ කියන ඔය තනතුරට උඹ ගියේ කොහොමද කියල... නාමල් ගොයියා වගේ ද....???????? :oo:
     
    Last edited:

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,045
    1,406
    113
    උබ මම අපි. 274512774_127884433108235_6267367209772396020_n.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මේ කැම්‍රිය දැන් කැනඩාවෙ මොනව කරනව ඇද්ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මේ කැම්‍රිය දැන් කැනඩාවෙ මොනව කරනව ඇද්ද ?

    සොන්නය රට බයිල ගහල මිනිස්සුන්ව brainwashed කරල අන්තිමට කැනඩා පනිනව කියල account එක මාරු කලා...
    දැන් සැපද සොන්න සින්හලුන්ට? කන්නත් නෑ නේ...

    @Hyaenidae
    @Miami-Vice
    @chami2015
    @sithija.h
    @KavinduDD
    @dmsupun
    @malakadss
    @jayanathek
    @LazyLizard

    රට ඉන්න හැතිකරේව mentioned කරල වැඩක් නෑනේ 🤷‍♂️
     
    • Like
    Reactions: lilman

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    සොන්නය රට බයිල ගහල මිනිස්සුන්ව brainwashed කරල අන්තිමට කැනඩා පනිනව කියල account එක මාරු කලා...
    දැන් සැපද සොන්න සින්හලුන්ට? කන්නත් නෑ නේ...

    @Hyaenidae
    @Miami-Vice
    @chami2015
    @sithija.h
    @KavinduDD
    @dmsupun
    @malakadss
    @jayanathek
    @LazyLizard

    රට ඉන්න හැතිකරේව mentioned කරල වැඩක් නෑනේ 🤷‍♂️
    Mokakda aluth account name eka?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සොන්නය රට බයිල ගහල මිනිස්සුන්ව brainwashed කරල අන්තිමට කැනඩා පනිනව කියල account එක මාරු කලා...
    දැන් සැපද සොන්න සින්හලුන්ට? කන්නත් නෑ නේ...

    @Hyaenidae
    @Miami-Vice
    @chami2015
    @sithija.h
    @KavinduDD
    @dmsupun
    @malakadss
    @jayanathek
    @LazyLizard

    රට ඉන්න හැතිකරේව mentioned කරල වැඩක් නෑනේ 🤷‍♂️

    මමනං ඉතින් මිනිහ කිව්වත් නැතත් 2019 ස' ට කතිරෙ ගහනව ඒ හින්ද පොරට බැනල වැඩක් නැහ් :sorry: