එක පොන්#ක් කෙල්ලට කෝල් එකක් අරන් වෙන කෙල්ලෙක්ගෙ නමක් අහලා කතා කරලා. ඊටපස්සේ Wrong number කියල ෆෝන් එක තිබ්බහම message දාල අදුරගන්න කැමැතිද අහලා. ආයේ කෝල් අරන් දිගට හරහට. මන් උට කතා කරලා ඇමතුවා. number එකත් block කරලා තිබ්බේ කෙල්ලගේ ෆෝන් එකෙන්.
මේ වගේ හිපාටුවෝ උබලටත් සෙට් වේලා ඉන්නවද? මොනවද උබල කරේ ඒවාට.
මේ වගේ හිපාටුවෝ උබලටත් සෙට් වේලා ඉන්නවද? මොනවද උබල කරේ ඒවාට.