තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    එක පොන්#ක් කෙල්ලට කෝල් එකක් අරන් වෙන කෙල්ලෙක්ගෙ නමක් අහලා කතා කරලා. ඊටපස්සේ Wrong number කියල ෆෝන් එක තිබ්බහම message දාල අදුරගන්න කැමැතිද අහලා. ආයේ කෝල් අරන් දිගට හරහට. මන් උට කතා කරලා ඇමතුවා. number එකත් block කරලා තිබ්බේ කෙල්ලගේ ෆෝන් එකෙන්.

    මේ වගේ හිපාටුවෝ උබලටත් සෙට් වේලා ඉන්නවද? මොනවද උබල කරේ ඒවාට.
     

    Sen-lu

    Well-known member
  • කෙල්ලොන්ට විතරක් නෙමෙයි බං. අපේ අම්මට දවසක් වැරදිල call එකක් ඇවිල්ලා wrong number කියල තිබ්බම. මේ පkය රෑ තිස්සෙ call කරනව. කුණුහරුප sms එවනවා. අම්මා එයා වයසක එක්කෙනෙක් කිව්වත් අහන්නෙ නැ. නො: එක බ්ලොක් කාලාම වෙන වෙන ඒවගෙන් ගන්නව. බැරිම තැන contact list එකේ නැති නො : ඔක්කොම බ්ලොක් කරන්න උනා. බල්ලො හුkල මන්ද මානසික වේsiගෙ පුතාලා හම්බුනාම ඔහොම වෙනව (sry about my language)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආපෝ... කෙල්ලට පොලිස් රිපොට් එකක් ගන්න ඇප්ලිකේෂන් එකක් දීලා පොලිස් කාරයන්ගෙන් පුදුම වදයක් තිබුණේ (ඇප්ලිකේෂන් එකේ ෆෝන් නම්බර් එක දාන්න ඕන). කෝල් කරපු එක එක පොලිස් කාරයට වෙන වෙනම අමතුවාම වැඩේ නැවතුනා. උඹලත් ගෑනුන්ට මොනවම හරි දේකට ඇප්ලිකේෂන් එකක් දානවනම් අලුත් සිම් එකක් අරන් වැඩේ කෙරෙනකන් ඒ සිම් එක පාවිච්චි කරලා විසිකරලා දාපල්ලා.
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කෙල්ලොන්ට විතරක් නෙමෙයි බං. අපේ අම්මට දවසක් වැරදිල call එකක් ඇවිල්ලා wrong number කියල තිබ්බම. මේ පkය රෑ තිස්සෙ call කරනව. කුණුහරුප sms එවනවා. අම්මා එයා වයසක එක්කෙනෙක් කිව්වත් අහන්නෙ නැ. නො: එක බ්ලොක් කාලාම වෙන වෙන ඒවගෙන් ගන්නව. බැරිම තැන contact list එකේ නැති නො : ඔක්කොම බ්ලොක් කරන්න උනා. බල්ලො හුkල මන්ද මානසික වේsiගෙ පුතාලා හම්බුනාම ඔහොම වෙනව (sry about my language)
    ow bn redda epa wenawa
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ආපෝ... කෙල්ලට පොලිස් රිපොට් එකක් ගන්න ඇප්ලිකේෂන් එකක් දීලා පොලිස් කාරයන්ගෙන් පුදුම වදයක් තිබුණේ (ඇප්ලිකේෂන් එකේ ෆෝන් නම්බර් එක දාන්න ඕන). කෝල් කරපු එක එක පොලිස් කාරයට වෙන වෙනම අමතුවාම වැඩේ නැවතුනා. උඹලත් ගෑනුන්ට මොනවම හරි දේකට ඇප්ලිකේෂන් එකක් දානවනම් අලුත් සිම් එකක් අරන් වැඩේ කෙරෙනකන් ඒ සිම් එක පාවිච්චි කරලා විසිකරලා දාපල්ලා.
    uge ammage police karayek uu:rolleyes2:
     
    • Haha
    Reactions: deanXX

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    සමහර වෙලාවට කොල්ලො තමන්ගේ කෙල්ලට සෙමහලන කොල්ලන්ට පාට් දාන්න යන්නෙ තේරුමක් නැතුව කෙල්ල දන්නවා ඒකිට එක පොල්ලකින් ෂේප් වෙන්න බැරි බව.

    mata me lagadi kellak demalen katha karala phone eka cut karanawa dawas 5k withara kara oka english therennath na



    Tamil ඉගෙනගන්න තිබ්බෙ අපරාදෙ
     
    • Haha
    Reactions: Scattered123

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,397
    113
    Kaduwela
    ස්කයිප් එකට $5ක් දාගෙන කෝල් කරල බය කරපන්. ඩිගිට් 4ක නම්බර් එකකින් උට කෝල් එක යන්නෙ. පකාලා ආයේ බයට ෆෝන් ඔන් කරන්නෙත් නෑ.
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    apo mala karuma mn nm berima unoth ikman ake add akak danawa 4n hari mona hari patta labeta a number akata 2k 3k danawa passe uta a ana call nisa kellata call karanna amataka wenawa passe ahemma nethi wenwa call aran bennama wedi okun