තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කෙල්ලොන්ට විතරක් නෙමෙයි බං. අපේ අම්මට දවසක් වැරදිල call එකක් ඇවිල්ලා wrong number කියල තිබ්බම. මේ පkය රෑ තිස්සෙ call කරනව. කුණුහරුප sms එවනවා. අම්මා එයා වයසක එක්කෙනෙක් කිව්වත් අහන්නෙ නැ. නො: එක බ්ලොක් කාලාම වෙන වෙන ඒවගෙන් ගන්නව. බැරිම තැන contact list එකේ නැති නො : ඔක්කොම බ්ලොක් කරන්න උනා. බල්ලො හුkල මන්ද මානසික වේsiගෙ පුතාලා හම්බුනාම ඔහොම වෙනව (sry about my language)
    ඔව් බන් උඹ කියන්නේ අපේ අම්මට කෝල් එකක් එනවා මොකක්ද පන්සලක නමක් කියලා නිතරම.එහෙම එකක් ගැන දන්නේ නෑ කියලා කිව්වත් සැරෙන් සැරේ එනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    දන්නේ නැති නම්බර් එකකින් කෝල් අවහම ආන්සර් කරන්නේ නෑ බොහෝ දුරුට.

    නමුත් එක දවසක් කෝල්ස් 3ක් එක දිගට ගැහුවා මම ගත්ත මූ අහනවා "කටහඬ අඳුරගත්ත ද කියල " මම ඇහුව උබේ කටහඩින් අදුරගන්න උබ ජෝතිපාලද මිල්ටන්ද නම කියහන් කියල ...

    වෙන කාගෙන්ද නමක් කියල අහනව ඌ ඉන්නවා ද කියල තේරුම් කරලා දුන්න.. දවස් දෙකක් ආයේ ගත්ත. ඔෆිස් ටයිම් එකෙත්, එලියට ගිහිල්ල ජාතියෙන්ම ඇමතුවා. ආයේ සද්ද නෑ

    පුදුම වදයක් තියෙන්නේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් බන් උඹ කියන්නේ අපේ අම්මට කෝල් එකක් එනවා මොකක්ද පන්සලක නමක් කියලා නිතරම.එහෙම එකක් ගැන දන්නේ නෑ කියලා කිව්වත් සැරෙන් සැරේ එනවා.

    පන්සලේ ලොකු හාමුදුරුවොන්ට මෝල නැගලා අැති.

    දන්නේ නැති නම්බර් එකකින් කෝල් අවහම ආන්සර් කරන්නේ නෑ බොහෝ දුරුට.

    නමුත් එක දවසක් කෝල්ස් 3ක් එක දිගට ගැහුවා මම ගත්ත මූ අහනවා "කටහඬ අඳුරගත්ත ද කියල " මම ඇහුව උබේ කටහඩින් අදුරගන්න උබ ජෝතිපාලද මිල්ටන්ද නම කියහන් කියල ...

    වෙන කාගෙන්ද නමක් කියල අහනව ඌ ඉන්නවා ද කියල තේරුම් කරලා දුන්න.. දවස් දෙකක් ආයේ ගත්ත. ඔෆිස් ටයිම් එකෙත්, එලියට ගිහිල්ල ජාතියෙන්ම ඇමතුවා. ආයේ සද්ද නෑ

    පුදුම වදයක් තියෙන්නේ
    පොන්නයෙක්ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    පොන්නයෙක්ද?
    මොකෙක්ද කියන්න දන්නේ නෑ.. උගේ යාළුවෙක් ගේ නම්බරේ ලු මේක. රුපියල් 50 ක කාර්ඩ් එකක් දාගෙන මිනිස්සුන්ගෙන් ආතල් ගන්නේ ඕවගේ එවුන් තමයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඔය වගේ අසහන කාරයෝ වැහි වහලා ඉන්නේ සමාජයේ
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    apoo ape un nam kiyala wadak na. mage fake FB ekata hi msg enawa 100k wage dawasata. samahara un good morning good night kiyala hamadama eka digata masa ganan ewanawa. video call gannawa online yanna ba. profile eka active karala gattama 15 min walin request 99+ wenawa. msg 100+ enawa.
    asahanakarayo wehi wehela
     
    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    Number එක අරන් සිංහල porn site එකක add එකක් දාපන්... අර ඉස්සර තිබුනේ කපුටා chat room කියලා එකක්. වයස 45ක විතර ඇන්ටි කෙනෙක් කියලා දාපන් add එක. අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි.
    තව එපාම කරන්න ඕන නම් මංගල කිංකිණි දාපන්.
    තව මම කරපු එකක් තමයි මගේ හොද යාලු කෙල්ලෙකුට කියලා උගේ ඉන්න තැන ඉදන් ඔක්කොම විස්තර අරගෙන ඌව චූ යන්නම බය කරා. Case එකේ severity එක අනූව solution එක තීරනය කරන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Phone number එක Lankaads එකේ දාපන් බං . ඌ ට උබ ට කෝල් කරන්න වෙලාවක් නැති වෙනවා එන කෝල් වලට කථා කරලා ඉවර වෙනකොට 😀😀
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,557
    5,931
    113
    හෝම් ස්වීට් හෝම්
    කෙල්ලොන්ට විතරක් නෙමෙයි බං. අපේ අම්මට දවසක් වැරදිල call එකක් ඇවිල්ලා wrong number කියල තිබ්බම. මේ පkය රෑ තිස්සෙ call කරනව. කුණුහරුප sms එවනවා. අම්මා එයා වයසක එක්කෙනෙක් කිව්වත් අහන්නෙ නැ. නො: එක බ්ලොක් කාලාම වෙන වෙන ඒවගෙන් ගන්නව. බැරිම තැන contact list එකේ නැති නො : ඔක්කොම බ්ලොක් කරන්න උනා. බල්ලො හුkල මන්ද මානසික වේsiගෙ පුතාලා හම්බුනාම ඔහොම වෙනව (sry about my language)
    බල්ලෝ හුකලා තමා උඹව හම්බුනේ ඒ මනුස්සයට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    apoo ape un nam kiyala wadak na. mage fake FB ekata hi msg enawa 100k wage dawasata. samahara un good morning good night kiyala hamadama eka digata masa ganan ewanawa. video call gannawa online yanna ba. profile eka active karala gattama 15 min walin request 99+ wenawa. msg 100+ enawa.
    ado ethakota oya kello fb inne kohomada bn?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Demon code ව හොයාගත්තානම් එයා ඕවට බෙහෙත් දන්නවා.

    574361.jpg

    Bandolero1
    Member

    Joined Apr 15, 2020
    උඹ කොහොමද Demon code දන්නේ ?

    https://elakiri.com/threads/ඔබේ-සතුරාගෙන්-පලිගන්නා-ආකාරය-ඩීමන්-ගේ-කෝ-349.1361395/

    https://elakiri.com/threads/i-got-my-revenge.1804659/
     
    Last edited:
    • Like
    Reactions: CGW

    Sen-lu

    Well-known member
  • බල්ලෝ හුකලා තමා උඹව හම්බුනේ ඒ මනුස්සයට
    පාඩුවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට call කර කර කුණුහරුප text එවන එවුන් බල්ලො හුkල ඉපදුන මන්ද මානසික වේsiගෙ පුතාලා කිව්වම ඇයි ඔයාට ඌයිය උනේ? :lol:
     
    • Like
    Reactions: hasithayad

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කොහේ හරි ඉන්න කේඩෑරි ගම්බට්ටෙක් වෙන්න අැති.නියම පොරක් නම් වෙන උන්ගෙ කෑලි වලට ටෝක් කරයිද.
    ekane kiyanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගේ ෆෝන් එකට ලඟදි කෝල් එකක් ඇවිත් හෙන සීන් එකෙන් කාතා කරා, කතා කරලා කවුද එකෙක්ග නමක් කියලා ඌ ඉන්නවද කියලා අහනවා, මෙහෙ එහෙම එකෙක් නැහැ කිවුවම, මේ නම්බර් එක කලින් යූස් කරේ යාලුවලු, අන්තිමට කියනව මං මේ පොලීසියෙ වැඩ කරන්නෙ කියලා, මං කිවුවෙ පොලීසියෙ නෙවෙයි ජනාධිපති කතා කරත් ඉතින් එහෙම එකෙක් මෙහෙ නැහැ වැරදි නම්බරේට ගත්තට මං මොකද්ද කරන්නෙ කියලා, ඌ තත්පර පහක් විතර ඉදලා බ බ ගාල මොකක් හරි කියන්න හදලා එහෙමම කට් කරා
     
    kalin wife use karada oya num ek?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    kalin wife use karada oya num ek?
    නෑබන්
    හෙනම පරන ඩයලොග් නම්බර් එකක් මට තියෙන්නෙ, මම විතරක් යූස් කරපු එකක්,
    මේක ගනිපු කාලෙ ඉන්කමින් කෝල් වලටත් සල්ලි කැපුනා
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    ඔය ගේ සයිට් එකක නම්බර් එක රෙජිස්ටර් කරපන් බන්. හොදට කටට ගන්න පුලුවන් කියලා දාපන්. පුපත් දෙනවා කියලම දෑම්මා නම් සුපිරි

    Dannawanm hoda sites tikak hari tg groups tikak hari kiyapanko.. Malama karumakkarayek innawa!
     
    • Like
    Reactions: Bole121