ඔව් බන් උඹ කියන්නේ අපේ අම්මට කෝල් එකක් එනවා මොකක්ද පන්සලක නමක් කියලා නිතරම.එහෙම එකක් ගැන දන්නේ නෑ කියලා කිව්වත් සැරෙන් සැරේ එනවා.කෙල්ලොන්ට විතරක් නෙමෙයි බං. අපේ අම්මට දවසක් වැරදිල call එකක් ඇවිල්ලා wrong number කියල තිබ්බම. මේ පkය රෑ තිස්සෙ call කරනව. කුණුහරුප sms එවනවා. අම්මා එයා වයසක එක්කෙනෙක් කිව්වත් අහන්නෙ නැ. නො: එක බ්ලොක් කාලාම වෙන වෙන ඒවගෙන් ගන්නව. බැරිම තැන contact list එකේ නැති නො : ඔක්කොම බ්ලොක් කරන්න උනා. බල්ලො හුkල මන්ද මානසික වේsiගෙ පුතාලා හම්බුනාම ඔහොම වෙනව (sry about my language)

