තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ කොටින්ම Public Forum වල
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    අයනම් හිතා ගත්තා උගත් පාඩම් අනුව මේ සයිට් එකේ මගේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
    මට තියෙන ප්‍රශ්නය නොතේරෙනවා නොවේ එකම අල්ලන් මට ගහන්න බලන්නේ සමහරු.

    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ kiyala kiyannath hoda na​

    AnuradhaRa

    Well-known member
  • උඹත් ඉතිං කට පුක ඇද කරන්න එපා ඉතිං
    ඌ කියන කතාව ඇත්තනෙ

    මේකෙ ඉන්නවනෙ ප්‍රශ්නයක් කිව්වම ඒකෙන් ආතල් ගන්න වසලයො ටිකක්
     
    • Like
    Reactions: Lovtus and gamerlk

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හොඳයි. හිටිය කියල තෝ මේකෙ උන්ට වචනෙකින් වත් උදව්වක් කර්පු එකෙක් නෙවේ නෙහ් තමන්ගෙ හුත්තවල් මේකෙ දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපුනා ඇරෙන්න.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹත් ඉතිං කට පුක ඇද කරන්න එපා ඉතිං
    ඌ කියන කතාව ඇත්තනෙ

    මේකෙ ඉන්නවනෙ ප්‍රශ්නයක් කිව්වම ඒකෙන් ආතල් ගන්න වසලයො ටිකක්
    දෙවියන් වහන්සේ උබව මවල තියෙන්නෙ බීපු වෙලාවක
     
    AnuradhaRa

    Well-known member
  • හොඳයි. හිටිය කියල තෝ මේකෙ උන්ට වචනෙකින් වත් උදව්වක් කර්පු එකෙක් නෙවේ නෙහ් තමන්ගෙ හුත්තවල් මේකෙ දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපුනා ඇරෙන්න.
    අනෙ පලයං යන්න

    උඹලගෙ කටවල් වලට හෙන ගහනව

    ඌ මොකද උදවු කරල නැත්තෙ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Gon pakayata criticism ekak ganna terenne ne. Hithan inna karima dial eka kiyala. Bankuwala un nagitala enna ona mey gon pakaya bank ekata enawa dura tiya dakkama. Kelinma adu kuley low IQ gathi tama tiyenne. Eth eka piliganne ne.
    Dawasaka that tika hellen guti kaawama wath moley paadei.
    යකෝ බැංකු වල එවුන් නැගිටලා එන්න ඕනේ කියලා මම කිව්වේ කොහෙද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    හොඳයි. හිටිය කියල තෝ මේකෙ උන්ට වචනෙකින් වත් උදව්වක් කර්පු එකෙක් නෙවේ නෙහ් තමන්ගෙ හුත්තවල් මේකෙ දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපුනා ඇරෙන්න.
    මේකේ අයගෙන් වෙනම ඔය ප්‍රශ්නය අහන්න කොචර උදව් කරලා තියෙනවා ද කියලා P.M වලින් කරලා තියෙනවා

    මේකේ අයට ලෙඩට දුකට සල්ලි ඉල්ලනකොට දෙනවා

    උදව් කරනවා සමහර අයට පැය 7-8 Anydesk ගිහින් , සමහරු Call කරලා උදව් ඉල්ලනවා ඒවාට කරනවා
     
    AnuradhaRa

    Well-known member
  • මේකේ අයගෙන් වෙනම ඔය ප්‍රශ්නය අහන්න කොචර උදව් කරලා තියෙනවා ද කියලා P.M වලින් කරලා තියෙනවා

    මේකේ අයට ලෙඩට දුකට සල්ලි ඉල්ලනකොට දෙනවා

    උදව් කරනවා සමහර අයට පැය 7-8 Anydesk ගිහින් , සමහරු Call කරලා උදව් ඉල්ලනවා ඒවාට කරනවා
    අපි දන්නව මචං ඒක :yes::love:(y)
     
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,627
    167,235
    113
    එකමත් එක රටක
    උඹත් ඉතිං කට පුක ඇද කරන්න එපා ඉතිං
    ඌ කියන කතාව ඇත්තනෙ

    මේකෙ ඉන්නවනෙ ප්‍රශ්නයක් කිව්වම ඒකෙන් ආතල් ගන්න වසලයො ටිකක්
    ඉතින් යකෝ ඔය කතාව උබයි මූයි කියද්දී වෙන මොනවා කියන්නද..
    කියන තරමක් මේකේ අනිත් උන්ට ප්‍රශ්න කියලා ඊට පස්සේ ඇවිත් කියනව එහෙම කියන්න එපා ලු :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් යකෝ ඔය කතාව උබයි මූයි කියද්දී වෙන මොනවා කියන්නද..
    කියන තරමක් මේකේ අනිත් උන්ට ප්‍රශ්න කියලා ඊට පස්සේ ඇවිත් කියනව එහෙම කියන්න එපා ලු :rofl:
    ඉතිං මාත් එහෙමයිනෙ
     
    • Haha
    Reactions: Lovtus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113
    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ කොටින්ම Public Forum වල
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    අයනම් හිතා ගත්තා උගත් පාඩම් අනුව මේ සයිට් එකේ මගේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
    මට තියෙන ප්‍රශ්නය නොතේරෙනවා නොවේ එකම අල්ලන් මට ගහන්න බලන්නේ සමහරු.

    ඔව් කිරියේ ඔක්කොම උඹ එක්ක ගේමට ඉන්න අනුරාධපුරේ එවුන් :baffled:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    business problems kata kalata critical issues (oyage business ekata business image ekata) damage wena dewal danna epa issues unath. sort out karaganna balanna sort out karagena problem eken goda awa widiha gana lianna machan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක උබේ වැරැද්දක් නෙමෙයි බං.
    උබේ පිරිමි පෞරුෂය හිඟකම ඈතටම මිනිස්සුන්ට දැනෙනවා.
    ඒකයි කරේ නගින්නෙ.
    උබට පොඩි කාලෙ ඉඳන් දකින්න හිටියෙ අම්මයි ආච්චියි විතරයි,
    ගෑණු ලෝකෙ දකින්නේ සැකෙන්,
    හැමෝම උන්ට උකන්න එනවා කියලා හිතාගෙන.
    ඒක තමයි ස්වභාවය.
    ඔය ලෙඩේ උබට ආපු එකට වගකියන්න ඕන ජවිපෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113

    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ kiyala kiyannath hoda na​

    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ kiyala kiyannath hoda na කියල කියන්නත් හොද නෑ :no:

    මේක උබේ වැරැද්දක් නෙමෙයි බං.
    උබේ පිරිමි පෞරුෂය හිඟකම ඈතටම මිනිස්සුන්ට දැනෙනවා.
    ඒකයි කරේ නගින්නෙ.
    උබට පොඩි කාලෙ ඉඳන් දකින්න හිටියෙ අම්මයි ආච්චියි විතරයි,
    ගෑණු ලෝකෙ දකින්නේ සැකෙන්,
    හැමෝම උන්ට උකන්න එනවා කියලා හිතාගෙන.
    ඒක තමයි ස්වභාවය.
    ඔය ලෙඩේ උබට ආපු එකට වගකියන්න ඕන ජවිපෙ.
    කුහක ජෙප්පො තමයි වග කියන්න ඕනේ. :yes:
    ලපයා තමයි ඕකුන් අවුස්සල ගන්නෙ. අපේ නාමල් සර් කවදහරි ඇවිත් මේ රට බාරගන්නකන් මේ දේවල් හදන්න බෑ කවදාවත්. :love:
    ------ Post added on May 17, 2024 at 1:27 PM
     
    • Wow
    Reactions: Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබට පර්සනලිටි එකක් හදාගන්න ඕන නම්..
    ජිම් පලයං ඇඟ හදාගනින්.
    එතකොට පේනවා උබට උබ ගැන සෙලෆ් රෙස්පෙක්ට් එකක් තියන බව.
    කටහඬ උනත් නෝන්ජල් ගතිය ගිහින් හැදෙන්න ගන්නවා.
    හොඳ පොත් ටිකක් කියවපං උබේ භාශා හැසිරවීමෙන් මිනිස්සුන්ව නම්ම ගන්න පුළුවන්.