තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    True about 2 weeks ago a Young boy died since heart attack. Just below 30. And about 3 weeks ago another 30 range boy diet. Stroke. Ape ammata stroke ekak awa. මේව ඔක්කොම suddenly උනේ කලින් ඔහොම ආවෙ නැහැ
    මට මතකයි ඔය vaccine එක ගහන්න බල කරපු දවස් වලම elakiri එකේ පොරක් threads දාල තිබ්බ තව අවුරුදු දෙක තුනකින් heart attack stroke හැදෙන වුන් ඕක නිසා වැඩි වෙනව බලාගන්න පුළුවන් කියල. ඒ කාලෙ මේකෙ උන් ඌට හිනා උනත් මතකයි. ගොඩක්ම 3rd එක ගහපු අයට තමා ප්‍රශ්නෙ වැඩියෙම ඇවිල්ල තියෙන්නෙ
    And දැනට මේ අවුරුද්දෙ වැඩිම මරණ due to heart attack.
    දැන්ම ඉදල පරිස්සම් වෙයන්. මේකෙ ඉන්න උන් කවදාවත් හෝ ලගකදි pressure check කරල නැත්තං නිකමට කරල තියාගන්න. වැඩි නං අනිව full body check up එකක් දාල සෙල්ලං කරන්න පටං ගනින් අඩු තරමෙ පැය බාගයක්වත්. Daily garlic cloves දෙකක් කෑමට සෙට් කරගන්න. ඒකෙන් blood ටිකක් thin කරනව
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    Mn nan hitanne stress ekata.
    heat එක නිසා සහ කන කෑම අනුව heart attack එන්න පුළුවන්. මම අහල තියෙනවා alcohol පාවිච්චි කරන අයට heart attack එනවා අඩුයි කියල. මම නම් හිතන්නෙ vaccine වලට hear attack එනවා කියන්නෙ myth එකක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,411
    67,750
    113
    heat එක නිසා සහ කන කෑම අනුව heart attack එන්න පුළුවන්. මම අහල තියෙනවා alcohol පාවිච්චි කරන අයට heart attack එනවා අඩුයි කියල. මම නම් හිතන්නෙ vaccine වලට hear attack එනවා කියන්නෙ myth එකක්
    Issarath maruna ban ohoma.wediya report une ne.dan maruna gaman vaccine kiyala report wenawa
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    පරිප්පු ඇටේ ඉදන් වස ඔවත් ගොඩක් බලපානව ඇති. කිසිම එකෙක් රජයක් බලන්නේ නැහැ ගෙන ඒවගේ කොලිටි එකක්.
     
    • Like
    Reactions: jay-shan and wawula

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    @imhotep @emoji diaries oyalage adahas kiyanna please meken detox wena widiyak nadda?
    matanam heta marunath kamakna.. eth dann kiyana minissu nikan marila yanawa balan inna ba mehema :confused2:
    තනි උත්තරයයි.

    එලියේ ඉන්න ක්ලොට් එකක් කියන්නෙ මොකක්ද, ඔකක් වෙන්නේ කොහොමද, ⁣කාලය මොකක්ද, ස්ට්‍රෝක් කියන්නේ මොකක්ද, ලෙඩ්ඩු ගානේ අංකයක් සංඛ්‍යාලේකනයක් ලොවෙත් දැකලා නැති⁣ මොනාද කියන්නෙ දන්නැති හිතලු කියවන පිරිසක්,
    මිට කලින් 2020ට කලින් ලෙඩ්ඩු හිටියේම නැ වගේ හැම එකටම එකක් අල්ලං දිව්වාට, ඔය ලංකාවේ කවුරුත් ගහන්න කලින් සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය සියලුම වැක්සින් ගහගත්තා. අපේ දරු⁣වොත් අම්මලා තාත්තා පවා ගහගෙන තියෙන්නේ. සියලුම ඒවා. ඉන්දියන් මුලින් එවපු චුට්ටේ ඉදලා, සයිනෝ,ෆයිසර්,ස්පුට්නික් සියලුම ඒවා.

    අපි ෆයිසර් ගහලා අනිත් උන්ට චින ඒවා ගහනවා කියලා ඒ කාලේ රන්ඩුත් උනා මෙ රටේ උන්. ඒ තරම් පොර කලා ලංකාවේ හැමෝම ගහලා ඉන්නේ. දැන් වෙන කතාවක් කියනවා මෙකේ උන් අනේ බනේ ගගා.

    හැම බෙහෙතෙම අවුලක් තියෙන්න පුලුවන් උනාට, විද්‍යාව හරියට දන්න නිසා අපි උබලා කවුරුත් ගහන්න කලින් ගහලා ආදර්ශය පෙන්නලා තියෙන්නේ. මොකද මෙච්චර අවුල් නම් අපි දැන දැන විදගන්නවාද?

    මැරෙනවානම් අපියි මැරෙන්න ඕනා මුලින්ම. කලවං වෙලා ප්‍රශ්න එනවානම්, අපිටයි එන්න ඕනා මොකද අපි තරම් ඔක්කොම ගහගෙන කලවං වෙච්ච එවුන් තව ඉන්න විදිහක් නැ.


    සුලු ප්‍රමාණයකට සංකුලතා එනවා. ඒක දැනගෙනමනේ 2020 දි අපි කිව්වේ.
    නමුත් වෙන හැම මරනයක්ම වැක්සින්, හැම ඇබොෂන් එකක්ම වැක්සින් ගානවනම් ඒ වගේ උන්ට මචං මේවා ගැන කියලා දිලත් වැඩක් නැ. අපරාදේ කාලය. වෙන උන්ගේ ආතල් වලට අපිට බයිට් වෙන්න වෙලාවක් නැ. උන් තනියෙන් ආතල් ගත්තාවේ. එක එකා කන්ස්පිරසි තියරි වලින් තමන්ගේ පොස්ට් ක්ලික්බේට් කරගත්තවේ.

    අනික කාටහරි වැක්සින් ගැන ප්‍රශ්නයක් තියනවානම්, වැක්සින් ගහන තිරණය ගත්ත කෙනගේ ඉදලා සියලුම දෙනා තාම රටේ යහතින් ඉන්නේ. ඔච්චරටම මෙච්චර මැරෙනවා මේචචර ලෙඩ වෙනවා කියලා දන්නවනම් දාන්න නඩුවක්. එච්චරයි.
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Oya vax eke sideeffects gena meke un threads dala tibba unwa ganan gatte ne, unta hina una. Vax eka nisalu jeevitha berune bla bla bla..
    mata puduma news walinma mewa kiyapu eka. Mokada Big pharma companies walata loku haniyak wenawa me nisa. Kohamath dan perahera gihin iwarai ne mona karannawa.

    Hodata mathaka tiyaganila covid ennath kalin thamai oya vaccine hadala thibbe kiyala.( ledeta kalin beheth hadala tibbe)
    Mekath News walinma kiyawi kalayak gihin ethakota wenna one tika wela iwarai.
    Minissunta mewa therum karala denna heduwama piligatte na ne with proof.
    Conspiracy theories ara theories me theories kiyagane hina vivi hithayane🙃.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Heart Attack වලට ප්‍රශ්නේ vaccine එකම නෙමෙයි. මිනිස්සු පුදුම පීඩනෙක ඉන්නේ. විශේෂයෙන් තරුණ කොල්ලෝ, කෙල්ලෝ. 25-40 වගේ වයස් වල උන් හොල්මන් වෙලා ඉන්නේ. ගන්න පඩිය මදි, ජිවිතේ කිසිම ආතල් එකක් නැහැ. ඒ අස්සේ පොඩි උන්ගේ ප්‍රශ්න, ගෑනුන්ගේ බර බරේ, වාහනයක් කැඩුනම හදන්න විදිහක් නැහැ, රසට කන්න නැහැ, ගමනක් යන්න නැහැ ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලා තියෙන්නේ මටනම් හිතෙන විදිහට. මොකද මම දන්නා කීපදෙනේකුටම heart attack එන්න නියමිතයි කියල තියෙනවා දැන්. කාල බීල ආතල් එකේ හිටපු හොද ෆිට්නස් කොල්ලෝ මේ ඔක්කොම. උන්ට මේ පොදු ප්‍රශ්න ටික තියෙනවා දරුනුවටම.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    තනි උත්තරයයි.

    එලියේ ඉන්න ක්ලොට් එකක් කියන්නෙ මොකක්ද, ඔකක් වෙන්නේ කොහොමද, ⁣කාලය මොකක්ද, ස්ට්‍රෝක් කියන්නේ මොකක්ද, ලෙඩ්ඩු ගානේ අංකයක් සංඛ්‍යාලේකනයක් ලොවෙත් දැකලා නැති⁣ මොනාද කියන්නෙ දන්නැති හිතලු කියවන පිරිසක්,
    මිට කලින් 2020ට කලින් ලෙඩ්ඩු හිටියේම නැ වගේ හැම එකටම එකක් අල්ලං දිව්වාට, ඔය ලංකාවේ කවුරුත් ගහන්න කලින් සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය සියලුම වැක්සින් ගහගත්තා. අපේ දරු⁣වොත් අම්මලා තාත්තා පවා ගහගෙන තියෙන්නේ. සියලුම ඒවා. ඉන්දියන් මුලින් එවපු චුට්ටේ ඉදලා, සයිනෝ,ෆයිසර්,ස්පුට්නික් සියලුම ඒවා.

    අපි ෆයිසර් ගහලා අනිත් උන්ට චින ඒවා ගහනවා කියලා ඒ කාලේ රන්ඩුත් උනා මෙ රටේ උන්. ඒ තරම් පොර කලා ලංකාවේ හැමෝම ගහලා ඉන්නේ.

    හැම බෙහෙතෙම අවුලක් තියෙන්න පුලුවන් උනාට, විද්‍යාව හරියට දන්න නිසා අපි උබලා කවුරුත් ගහන්න කලින් ගහලා ආදර්ශය පෙන්නලා තියෙන්නේ. මොකද මෙච්චර අවුල් නම් අපි දැන දැන විදගන්නවාද?

    මැරෙනවානම් අපියි මැරෙන්න ඕනා මුලින්ම. කලවං වෙලමෙ ප්‍රශ්න එන්න ඕනා මොකද අපි තරම් ඔක්කොම ගහගෙන කලවං වෙච්ච එවුන් තව ඉන්න විදිහක් නැ.


    සුලු ප්‍රමාණයකට සංකුලතා එනවා. ඒක දැනගෙනමනේ 2020 දි අපි කිව්වේ.
    නමුත් වෙන හැම මරනයක්ම වැක්සින්, හැම ඇබොෂන් එකක්ම වැක්සින් ගානවනම් ඒ වගේ උන්ට මචං මේවා ගැන කියලා දිලත් වැඩක් නැ. අපරාදේ කාලය. වෙන උන්ගේ ආතල් වලට අපිට බයිට් වෙන්න වෙලාවක් නැ. උන් තනියෙන් ආතල් ගත්තාවේ. එක එකා කන්ස්පිරසි තියරි වලින් තමන්ගේ පොස්ට් ක්ලික්බේට් කරගත්තවේ.

    අනික කාටහරි වැක්සින් ගැන ප්‍රශ්නයක් තියනවානම්, වැක්සින් ගහන තිරණය ගත්ත කෙනගේ ඉදලා සියලුම දෙනා තාම රටේ යහතින් ඉන්නේ. ඔච්චරටම මෙච්චර මැරෙනවා මේචචර ලෙඩ වෙනවා කියලා දන්නවනම් දාන්න නඩුවක්. එච්චරයි.
    Un oken godak sideeffects tiyenawa kiyala danna nisai minissungen sign aran gassuwe.
    Sign kala kiyanne tamange kemeththen kala kiyana ekane. Dan kiyagena enna epa oka paryeshyena mattame tibbe ekai ohoma kale kiyala. Dan balapan pitagesmata wage wenath vaccine walata ohoma minissunge sign gattada kiyala. na ne mokada sideeffects nethi nisa.
    Ubata ona ekak hithaganin mata moko.
    Boruwa ikmanin pethirenawa sathya dena ganne parakku wela.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    na ne mokada sideeffects nethi nisa.
    කියන ⁣දේ ගැනවත් දන්නැති ⁣මෝඩයෙක් කියලා තේරුනා මේ වාක්‍යයෙන්ම. තව මොන කතාවද ඉතින්. හිතලු ගොත ගොත කියවනවා. උබලා වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නැ.

    මේකම තමයි මට කියන්න තියෙන්නෙත්.
    👇
    Ubata ona ekak hithaganin mata moko.