True about 2 weeks ago a Young boy died since heart attack. Just below 30. And about 3 weeks ago another 30 range boy diet. Stroke. Ape ammata stroke ekak awa. මේව ඔක්කොම suddenly උනේ කලින් ඔහොම ආවෙ නැහැ
මට මතකයි ඔය vaccine එක ගහන්න බල කරපු දවස් වලම elakiri එකේ පොරක් threads දාල තිබ්බ තව අවුරුදු දෙක තුනකින් heart attack stroke හැදෙන වුන් ඕක නිසා වැඩි වෙනව බලාගන්න පුළුවන් කියල. ඒ කාලෙ මේකෙ උන් ඌට හිනා උනත් මතකයි. ගොඩක්ම 3rd එක ගහපු අයට තමා ප්‍රශ්නෙ වැඩියෙම ඇවිල්ල තියෙන්නෙ
And දැනට මේ අවුරුද්දෙ වැඩිම මරණ due to heart attack.
දැන්ම ඉදල පරිස්සම් වෙයන්. මේකෙ ඉන්න උන් කවදාවත් හෝ ලගකදි pressure check කරල නැත්තං නිකමට කරල තියාගන්න. වැඩි නං අනිව full body check up එකක් දාල සෙල්ලං කරන්න පටං ගනින් අඩු තරමෙ පැය බාගයක්වත්. Daily garlic cloves දෙකක් කෑමට සෙට් කරගන්න. ඒකෙන් blood ටිකක් thin කරනව

Last edited: