තලවතුගොඩ (Thalavathugoda)

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචංල දන්න කවුරුහරි එකෙක් කොටුවෙ ඉඳල තලවතුගොඩ හන්දියට යන්ඩ පුලුවන් බස් රූට් එක කියනවද?කොටුවෙන් ගන්ඩ ඕනෙ මොන බස් එකද?තනි බස් එකෙන් යන්ඩ පුලුවන්ද නැත්තන් බස් දෙකකින් යන්ඩ ඕනෙද?කොච්චර වෙලාවක් යනවද කොටුවෙ ඉඳල?:dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: dj ice cold

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    174 Pettah - Thalawathugoda , Kotuwa Station eka lingin gaththaheki, Nethnam Borelle bus stand eken 174 Borella - Kottawa bus eka ganna
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    bus eka tikak kota kota thamai yanne,
    Rajagiriya, Battaramulla, Pelawatta, tikak thiyagena innawa, koomatath 1 hour withara yai borelle indala
     
    • Like
    Reactions: pawusi

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තලවතුගොඩ කොටුව බස් එකක් තියෙනවා. හැබැයි ඉතින් බස් ප්‍රමානය හරි අඩුයි. නැත්තන්
    144 කොටුව රාජගිරිය -> 174 රාජගිරිය තලවතුගොඩ
    190 පිටකොටුව මිගොඩ (බත්ත්‍රමුල්ලෙන් බහින්න.) -> 174 බත්තරමුල්ල තලවතුගොඩ
    103 කොටුව බොරැල්ල -> 174 බොරැල්ල තලවතුගොඩ.
     
    • Like
    Reactions: pawusi