තවත් එක අම්මා කෙනෙක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම වෙනස බලනවා එත් මම මේ සින් එක දැක්කෙ නෑ...:no: දැන් තමයි ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.:yes:
    ඇත්තටම ගොඩාක් දුකයි.උබලට ඇත්තම කියන්න මට ඇඩුනා...:(:( (මම music කරනවා ටිකක් විතර
    sensitive මම ) ලග ඉන්න අයත් අහනවා මොකද කියල... :sorry:
    Ow machan math thread eka dakke eeye. E malliwa pennuwe ma ekka giya malli kenek wenasata pennuwa kiyala danne na. Mama padi bank account eken ganda giya welawe nisa tikak loku mudalak denda puluwan una. A mallige Ammage kathawa ahuwama nikarune bonda kanda wiyadam karapuwa chee kiyala hithuna ban.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම වෙනස බලනවා එත් මම මේ සින් එක දැක්කෙ නෑ...:no: දැන් තමයි ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.:yes:
    ඇත්තටම ගොඩාක් දුකයි.උබලට ඇත්තම කියන්න මට ඇඩුනා...:(:( (මම music කරනවා ටිකක් විතර
    sensitive මම ) ලග ඉන්න අයත් අහනවා මොකද කියල... :sorry:

    Ow machan math thread eka dakke eeye. E malliwa pennuwe ma ekka giya malli kenek wenasata pennuwa kiyala danne na. Mama padi bank account eken ganda giya welawe nisa tikak loku mudalak denda puluwan una. A mallige Ammage kathawa ahuwama nikarune bonda kanda wiyadam karapuwa chee kiyala hithuna ban.

    අනුන්ගේ දුකකදී හිත උණුවෙන එකක් තමයි මචන් මනුස්සකම කියන්නේ. පුලුවනිනම් youtube වීඩියෝ එක fb එකේ share කරන්න. කව්රුහරි මෙයාලට ඉන්න තැනක් හදල දෙයි. ලංකාවේ ඉන්න අපේ සහෝදරවරු කව්රුහරි fund එකක් දාල යමක් කරන්න එකතු වෙනවනම් මමත් දායක වෙන්නම් . පුළුවන් තරම් share කරන්න. උඹලට පින් .