Ow machan math thread eka dakke eeye. E malliwa pennuwe ma ekka giya malli kenek wenasata pennuwa kiyala danne na. Mama padi bank account eken ganda giya welawe nisa tikak loku mudalak denda puluwan una. A mallige Ammage kathawa ahuwama nikarune bonda kanda wiyadam karapuwa chee kiyala hithuna ban.මම වෙනස බලනවා එත් මම මේ සින් එක දැක්කෙ නෑ...දැන් තමයි ත්රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.
![]()
ඇත්තටම ගොඩාක් දුකයි.උබලට ඇත්තම කියන්න මට ඇඩුනා...(මම music කරනවා ටිකක් විතර sensitive මම ) ලග ඉන්න අයත් අහනවා මොකද කියල...
![]()
දැන් තමයි ත්රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.

