ithin rajaye ayatath sadarana padiyak deela anith minissungen gannawa wage tax walinma income ekak ganna puluwanne oya dena waraprasada walata ita wada rajayata padu wenawaneරජයෙන් සමහර ජොබ් වලට ගෙවන පඩිය පුද්ගලික අංශයෙන් ගෙවන ගානට වඩා ගොඩක් අඩුයි.එතකොට රජයට ඒ වෙනුවෙන් දෙන්න පුලුවන් වෙනත් සහනයක් විදිහට තමයි වාහන වෙනුවෙන් බදු සහන,ණය ලබා ගැනීමේදී දෙන සහන වගේ ඒවා රජයේ සේවකයින්ට දෙන්නේ.එයාලා රජයේ සේවයේම රදවා ගන්න...ඉතිං එයාලට අවුරුදු දෙකක් පටි තද කරගන්න කියලා ඒකෙන් පස්සේ දෙන බදු සීමාව වැඩි කරනවා වගේ එකකට එකග කරගන්න තියෙන්නේ.
මේ කියන පකයා කරත්තේද දන්නේ නැහැ යන්නේ
සිංහලු හෙන කුහකයි...හැමෝම කැමති වාහනයක් ගන්න..මේ වගේ වැඩකට හොදයි කියන්නේ තමන් අරගෙන ඉවර වෙච්ච උන් ගොඩක් වෙලාවට...කලින් ටීවී එකෙමද මන්ද ගෑනියෙක් කිව්වේ හොදයි කියල..හොද වෙලාවට මන් අරගෙන ඉවරයිද ඔන්න ඔහොම එකක්...
මම නම් කියන්නේ වාහන වල ස්පෙයා පාට්ස් ඉම්පෝර්ට් කරන එකත් නවත්තන්න ඕනේ...එතකොට තියෙන වාහන කැඩුනොත් විසි කරලා මේ හොදය හොදයි කියල සාදුකාර දෙන උන්ට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් අලුත් එකක්ම ගන්න පුළුවන්නේ අවුරුදු දෙකකට ඇති වෙන්න තියෙන ස්ටොක් එකෙන්...
ප.ලි මට නම් මේක දැන්ම අදාළ නැහැ..කොහොමත් තව අවුරුදු ගානකට මන් වාහනයක් ගන්න සැලැස්මක් නැහැ...ලෝන් ගොඩක හිර වෙලා ඉන්නේ..
මේ කියන්නේ බුද්ධිගලනය ගැන...heart speacilist එහෙම ඇමරිකාවට ගිහින් ගන්න පඩියයි එක්ස්පීරිය්න්ස් එකයි එක්ක තමා මෙහේ ඒවට සමානව දෙන්න තමා ඔහොම කරන්නේithin rajaye ayatath sadarana padiyak deela anith minissungen gannawa wage tax walinma income ekak ganna puluwanne oya dena waraprasada walata ita wada rajayata padu wenawane



Public transport use කරනව America වගෙ රටවල් වල. ඒ quality එකට මෙහෙ public transport හදන්න ඕන. එතකොට තරා තිරම නොබලා පුළුවන් හැම මිනිහා ට ම public transportation use කරන්නokunta itin ona taram wahana permit nikan denawane, unuth bus wala wheel wala yanna patan aran ohoma kiwwanam kamanne, nodakin me wage moda ratak, wahallu kyla hitan inne api
වෙලාවට ආව දවසක ත්‍රෙඩ් එකක් දාපන්ඔක්කොටම කලින් පොදු ප්‍රවාහන සේවා හරියට හදල හිටපියවි....අදත් කොච්චි පරක්කුයි![]()
යේස්
වාහන බදු වලින් රජයට ලැබෙන ආදායම වගේ නෙමෙයි රටේ තියෙන විදේශ මුදල් සංචිතය නැති වෙන එක. ඒ පාඩුව කොහෙන්වත් රිකවර් කරගන්න බෑ. එහෙම නැතිවෙනව කියන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉබේටම ඩොලර් එක නගිනව. එතකොට ඒකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවට ගෙවන්න තියෙන ණය ඩබල් වෙනව. ඒ පාඩුව වාහන ටැක්ස් වලින් කොහොමටවත් රිකවර් කරන්න බෑ බං.අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
මචන් රටේ එක කොටසකට විතරක් පර්මිට් දෙන එක කොහොමත් චා වෑඩක්. කරන්න ඕනි දේ කාටත් ගන්න පුලුවන් වෙන්න වාහන බදු අඩු කරන එක. එහෙම නෑත්නම් ලන්කාවේ අඩුම ගානේ ඈසෙම්බල් කරන වාහන හරි අඩුවට දෙන එක. හෑම සේවයක්ම ලන්කාවට අවශ්‍යයි. එහෙනම් නර්ස් ලටත් පර්මිට් දෙන්න ඕනේ. වයවස්තාවෙම තියෙනවා හෑමොටම එක විදිහට සලකන්න කියලාඅනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
අනික ඉස්සරහට මෙහෙම permit හිර කරන ඉදන් එකපාරටම දෙන්න ගියාම ඔක්කොම එකපාර ගෙන්නන ගියොත් මොනවා වෙයිද .
කොහොම හරි පොදු ප්‍රවාහනය හොදට හදනවනම් හොදයි හැබැයි මෙතැනදී doctors වගේ අයට permit වලට වාහන ගෙන්නන දෙන්නේ නැති එක නිසා එයාලට අසාදාරනයක් වගේ කියල හිතෙනවා එයාල කරන සේවයට .
අනේ මන්ද අපිටනම් ඔය permit නැහැ මට හිතෙන දේ කිව්වේ
වාහන බදු වලින් රජයට ලැබෙන ආදායම වගේ නෙමෙයි රටේ තියෙන විදේශ මුදල් සංචිතය නැති වෙන එක. ඒ පාඩුව කොහෙන්වත් රිකවර් කරගන්න බෑ. එහෙම නැතිවෙනව කියන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉබේටම ඩොලර් එක නගිනව. එතකොට ඒකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවට ගෙවන්න තියෙන ණය ඩබල් වෙනව. ඒ පාඩුව වාහන ටැක්ස් වලින් කොහොමටවත් රිකවර් කරන්න බෑ බං.