තව Rs. 5ක් තිබුනනන්....
ඔන්න ඉතින් අළුත බැඳපු චීන යුවලක් ලංකාවට ආවලු මදු සමය ගත කරන්න.ඉතින් එදා රෑම අහවල් වැඩෙ කරන්න ඔන වුනාලු චීනාට.එත් ගෑණී කිව්වලු අරවානන් ඇතුලෙ යවන්නෙපා කියලා.චීනාට මල පැනලා කඩෙකට ගියාළු කොන්ඩම් එකක් අරන් එන්න.

ඒ ටිකට hotel එකෙ current ගියා.ඒ ජොඩුව හිටපු Room එකට එහා පැත්තෙ room එකෙ හිටියෙ හොඳ කළු ජාතික පොරක්.එ මිනිහා අර ගැනිව දැකලා හොඳට මෝල් වෙලා current ගිය අස්සෙම කාමරෙට රිංගලා අහවල් වැඩේ ජයටම කරන් ගියා.ගැනිත් ඉතින් මගෙ මිනිහානෙ කියල හිතගෙන හිටියලු.(current ගියාට පස්සෙ මුන පෙනවා කියලයි.)
චීනා ඉතින් තාම කොන්ඩම් එක ගන්න කඩේ.....කඩෙ ඉන්න මිනිහාගෙන් ඉල්ලුවලු කොන්ඩම් එකක්,කඩෙ පොර දුන්නලු සුදු පාට කොන්ඩම් එකක් Rs. 30 යි කියලා.එත් චීනා ගාව Rs. 20 යිලු තිබ්බෙ.චිනා කිව්වලු වෙන එකක් දෙන්න කියලා.ඉතින් කඩේ පොර දම් පාට කොන්ඩම් එක පෙන්නලා කිව්වලු මෙකනම් Rs. 25ක් වෙනවා එත් sure නැ leak වෙන්න පුළුවන් වෙයි කියලා.චීනා ඇහුවලු වෙන එකක් නැද්ද කියාලා.කඩෙ පොර ඔරවලා පෙන්නුවළු කලු පාට කොන්ඩම් එකක්.මෙකනන් Rs. 20 යි.මෙකනන් දම් පාට එකට වඩා sure නැ කිව්වලු.චිනා ගාව Rs. 20 යිනෙ තියෙන්නෙ කමක් නැ කියල අරන් ගියාළු හොටෙල් එකට.
චිනා ඉතින් වෙච්ච දෙ දන්නෙ නැතුව මුලු රෑම අහවල් වැඩෙ කරලු.ගැනි හිතාගෙන මිනිහා වැඩ කාරයා.මූ current තියෙද්දිත් කරනවා current නැති වෙලෙත් කරානෙ කියලා.
ඉතින් මදුසමය ඉවර වෙලා දෙන්නම ගියා චීනෙට.මාස ගානක් ගියට පස්සෙ ළමයා හම්බුනාළු.පොඩි එකා පට්ටම කළු එකෙක්.ඉතින් අනෙ මෙහෙම කාලයක් ගිහින් ළමයා ඉස්කොලෙත් යන කාලෙ ආවා.මු ඉතින් ඉස්කොලෙ යද්දි යලුවො විහිලු කරනවාලු තො කලුයි,එත් අම්මයි,තාත්තයි සුදුයි කියලා.පොඩි එකටත් මාරම දුකක් වගෙම අවුලක් මෙහෙම උනෙ කොහමද කියලා.දවසක් පොඩි එකා තාත්තා ගවට ගිහින් ඇහුවලු තාත්තෙ ඔයාලා සුදු වෙලා මම කලු වුනෙ කියලා..තාත්තා කිව්වලු පුතෙ උඹ සතුටු වෙන්න ඔනෙ කලු වෙච්ච් එකට,තව Rs. 5ක් තිබුනනන් උඹ දම් පාට වෙලා ඉපදෙන්නෙ කියලා......

Rep comment bump ඉහලින්ම පිළිගන්නවා....

repost නම් sry වෙන්න ඔනෙ...
ඔන්න ඉතින් අළුත බැඳපු චීන යුවලක් ලංකාවට ආවලු මදු සමය ගත කරන්න.ඉතින් එදා රෑම අහවල් වැඩෙ කරන්න ඔන වුනාලු චීනාට.එත් ගෑණී කිව්වලු අරවානන් ඇතුලෙ යවන්නෙපා කියලා.චීනාට මල පැනලා කඩෙකට ගියාළු කොන්ඩම් එකක් අරන් එන්න.

ඒ ටිකට hotel එකෙ current ගියා.ඒ ජොඩුව හිටපු Room එකට එහා පැත්තෙ room එකෙ හිටියෙ හොඳ කළු ජාතික පොරක්.එ මිනිහා අර ගැනිව දැකලා හොඳට මෝල් වෙලා current ගිය අස්සෙම කාමරෙට රිංගලා අහවල් වැඩේ ජයටම කරන් ගියා.ගැනිත් ඉතින් මගෙ මිනිහානෙ කියල හිතගෙන හිටියලු.(current ගියාට පස්සෙ මුන පෙනවා කියලයි.)
චීනා ඉතින් තාම කොන්ඩම් එක ගන්න කඩේ.....කඩෙ ඉන්න මිනිහාගෙන් ඉල්ලුවලු කොන්ඩම් එකක්,කඩෙ පොර දුන්නලු සුදු පාට කොන්ඩම් එකක් Rs. 30 යි කියලා.එත් චීනා ගාව Rs. 20 යිලු තිබ්බෙ.චිනා කිව්වලු වෙන එකක් දෙන්න කියලා.ඉතින් කඩේ පොර දම් පාට කොන්ඩම් එක පෙන්නලා කිව්වලු මෙකනම් Rs. 25ක් වෙනවා එත් sure නැ leak වෙන්න පුළුවන් වෙයි කියලා.චීනා ඇහුවලු වෙන එකක් නැද්ද කියාලා.කඩෙ පොර ඔරවලා පෙන්නුවළු කලු පාට කොන්ඩම් එකක්.මෙකනන් Rs. 20 යි.මෙකනන් දම් පාට එකට වඩා sure නැ කිව්වලු.චිනා ගාව Rs. 20 යිනෙ තියෙන්නෙ කමක් නැ කියල අරන් ගියාළු හොටෙල් එකට.
චිනා ඉතින් වෙච්ච දෙ දන්නෙ නැතුව මුලු රෑම අහවල් වැඩෙ කරලු.ගැනි හිතාගෙන මිනිහා වැඩ කාරයා.මූ current තියෙද්දිත් කරනවා current නැති වෙලෙත් කරානෙ කියලා.ඉතින් මදුසමය ඉවර වෙලා දෙන්නම ගියා චීනෙට.මාස ගානක් ගියට පස්සෙ ළමයා හම්බුනාළු.පොඩි එකා පට්ටම කළු එකෙක්.ඉතින් අනෙ මෙහෙම කාලයක් ගිහින් ළමයා ඉස්කොලෙත් යන කාලෙ ආවා.මු ඉතින් ඉස්කොලෙ යද්දි යලුවො විහිලු කරනවාලු තො කලුයි,එත් අම්මයි,තාත්තයි සුදුයි කියලා.පොඩි එකටත් මාරම දුකක් වගෙම අවුලක් මෙහෙම උනෙ කොහමද කියලා.දවසක් පොඩි එකා තාත්තා ගවට ගිහින් ඇහුවලු තාත්තෙ ඔයාලා සුදු වෙලා මම කලු වුනෙ කියලා..තාත්තා කිව්වලු පුතෙ උඹ සතුටු වෙන්න ඔනෙ කලු වෙච්ච් එකට,තව Rs. 5ක් තිබුනනන් උඹ දම් පාට වෙලා ඉපදෙන්නෙ කියලා......

Rep comment bump ඉහලින්ම පිළිගන්නවා....

repost නම් sry වෙන්න ඔනෙ...