ත්‍රිහෙතුක ප්‍රතිසන්දියකින්ද ඉපදුනේ කි&#

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28

    අපි ඉපදිලා තියෙන්නෙ ද්විහේතුක ප්‍රතිසන්දියකින්ද ත්‍රිහෙතුක ප්‍රතිසන්දියකින්ද කියල හොයාගන්නෙ කොහොමද බං?:eek:

    මම අහපු විදිහට ධ්‍යාන මාර්ගඵල ලබාගන්න පුලුවන් වෙන්නෙ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් තිබ්බොත් විතරලු.. :)

    ඒක දැනගන්න ක්‍රමයක් තියනවද? කවුරු හරි දන්න එකෙක් ඉන්නවද, මේ ගැන අදහසක් වත් දෙන්න?:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kinkon

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    භාවනා කරලම තමා පෙර ආත්ම හෝ ජීවිත වලින් ධර්මය පැත්තෙන් ගෙනාපු දෙයක් තියෙනවද කියල බලාගන්ඩ වෙන්නෙ.:rolleyes:

    එහෙම බලන්නත් ධ්‍යාන ලබන්න ඕනෙනෙ.
    එහෙම බලන්න පුලුවන්නම් ඉතින් අනිවාර්යයෙන්ම ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් අපිට තියෙනවනෙ.
    වෙන ක්‍රමයක් නැද්ද? ඔය අභිධර්මය දන්න අය එහෙම මේකට උත්තරයක් දන්නවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අවම වශයෙන් ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් නම් ත්‍රිහේතුක ප්‍රතිසංධියකින් ඉපදිලා කියන්න පුළුවන්. ඊට මෙහා මට්ටමකින් කිව්වොත් පටිච්චසමුප්පාදය වගේ ගැඹුරු දේශනා සාපෙක්ෂව හොඳට වටහාගන්න පුළුවන් කම. එහෙමත් නැත්නම් ධර්ම කරුනක් අරගෙන ඒක ගැඹුරින් විශ්ලේශනය කරන්න තියෙන හැකියාව වගේ දේවල්. මේවා 100% හරි නෑ නිකන් දැනගන්න කිව්වේ. ඔය මුකුත් ඕන නෑ, උබට භාවනා කරන්න ඕන ඉක්මනින්ම නිවන් දකින්න ඕන කියන සිතුවිල්ලක් පහලා වෙලා තියෙනවා නම් ඒකත් හඳුනා ගැනීමේ ලක්ෂනයක් කිව්වොත් වැරදිනෑ. මොකද අද සමාජයේ එහෙම සිතුවිලි තියෙන උන් නැහැ.
     
    • Like
    Reactions: PUKARIS

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    book11.jpg

    TARLuLc.jpg

    XYOOQ2d.jpg

    iF6h3WY.jpg

    o8qA5Z1.jpg

    i6g9FaS.jpg

    විශ්ව සත්‍ය "අභිධර්මය"
     
    Last edited:
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අවම වශයෙන් ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් නම් ත්‍රිහේතුක ප්‍රතිසංධියකින් ඉපදිලා කියන්න පුළුවන්. ඊට මෙහා මට්ටමකින් කිව්වොත් පටිච්චසමුප්පාදය වගේ ගැඹුරු දේශනා සාපෙක්ෂව හොඳට වටහාගන්න පුළුවන් කම. එහෙමත් නැත්නම් ධර්ම කරුනක් අරගෙන ඒක ගැඹුරින් විශ්ලේශනය කරන්න තියෙන හැකියාව වගේ දේවල්. මේවා 100% හරි නෑ නිකන් දැනගන්න කිව්වේ. ඔය මුකුත් ඕන නෑ, උබට භාවනා කරන්න ඕන ඉක්මනින්ම නිවන් දකින්න ඕන කියන සිතුවිල්ලක් පහලා වෙලා තියෙනවා නම් ඒකත් හඳුනා ගැනීමේ ලක්ෂනයක් කිව්වොත් වැරදිනෑ. මොකද අද සමාජයේ එහෙම සිතුවිලි තියෙන උන් නැහැ.

    ඔය ටික මාත් හිතුව බං.. ඒ වුනත් ඒකෙන් හරියටම කියන්න බෑනෙ බං.

    මම කියෙව්ව අභිධර්ම පොතක තිබ්බ ඤාණ සම්ප්‍රයුක්ත මහා විපාක සිත් හතර ඇතිවෙන්නෙ ත්‍රිහේතුක පුද්ගලයින්ට විතරලු.
    ද්විහේතුකයන්ට ඇතිවෙන්නෙ ඤාන විප්‍රයුක්ත සිත් විතරලු.
    ඒකෙන් මොකක් හරි උදව්වක් ගන්න බැරිවෙයිද?. ඤාන සම්ප්‍රයුක්ත මහා විපාක සිත් ඇතිවෙන අවස්තාවලට උදාහරන වගේ අරගන?:rolleyes::rolleyes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    thrihethuka patisandhiyak kiyanne aloba ,adosa,amoha mulika karagena upatha labapu kenekne...ehema kenekta thama dharmaya awabodha karanna puluhan...ehema kenata ieta awashaya jiwa widdyathmaka ha manasika sudusukam thhiyenawa...udaharanayak widihata gatthoth manda manasika nowie(ehema kenekta bana ahuwata theren na,manasika karana uda), anda ,bihiri nowie(jiwa widyathmaka sadakaya) diyunu manasak athiwa ipaduna aya...oyata dharmaya therun ganna puluhan nan boho durata...arya ashtangika margaye gaman karanawa nan...thrihethuka patisandiyak thiyenna puluhan..hitha diyunu karapu kenekta thama eka penne nan...thibun nathath me athme bana bawana karala labana athme thrihethuka patisandiyak laba gatthaki.....
     
    • Like
    Reactions: PUKARIS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඔය ටික මාත් හිතුව බං.. ඒ වුනත් ඒකෙන් හරියටම කියන්න බෑනෙ බං.

    මම කියෙව්ව අභිධර්ම පොතක තිබ්බ ඤාණ සම්ප්‍රයුක්ත මහා විපාක සිත් හතර ඇතිවෙන්නෙ ත්‍රිහේතුක පුද්ගලයින්ට විතරලු.
    ද්විහේතුකයන්ට ඇතිවෙන්නෙ ඤාන විප්‍රයුක්ත සිත් විතරලු.
    ඒකෙන් මොකක් හරි උදව්වක් ගන්න බැරිවෙයිද?. ඤාන සම්ප්‍රයුක්ත මහා විපාක සිත් ඇතිවෙන අවස්තාවලට උදාහරන වගේ අරගන?:rolleyes::rolleyes:

    Machan ooka hariyatama kiyanna baha. Ehema kiyanna puluwankama thiyenne budu haamuduruwanta witharai.

    Uba oka gana denaganna one nam uba giya athme merenakota hithe athiwrchcha chiththa paramparaawa denaganna wenawa. 1 idan 2 ta ganin Bari apita owa karanna puluwan Wada da ban
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    thrihethuka patisandhiyak kiyanne aloba ,adosa,amoha mulika karagena upatha labapu kenekne...ehema kenekta thama dharmaya awabodha karanna puluhan...ehema kenata ieta awashaya jiwa widdyathmaka ha manasika sudusukam thhiyenawa...udaharanayak widihata gatthoth manda manasika nowie(ehema kenekta bana ahuwata theren na,manasika karana uda), anda ,bihiri nowie(jiwa widyathmaka sadakaya) diyunu manasak athiwa ipaduna aya...oyata dharmaya therun ganna puluhan nan boho durata...arya ashtangika margaye gaman karanawa nan...thrihethuka patisandiyak thiyenna puluhan..hitha diyunu karapu kenekta thama eka penne nan...thibun nathath me athme bana bawana karala labana athme thrihethuka patisandiyak laba gatthaki.....

    එහෙම තමා කරන්න වෙන්නෙ බං. හැබැයි අපරදෙනෙ බං මේ ආත්මෙත් තිබිල තියෙන්නෙ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක්නම්? ඒකයි බැලුවෙ..
    ඕක හරියටම දැනගන්න පුලුවන්නම් ටිකක් වැඩිපුර භාවනා කරන්න තිබ්බ...:)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Machan ooka hariyatama kiyanna baha. Ehema kiyanna puluwankama thiyenne budu haamuduruwanta witharai.

    Uba oka gana denaganna one nam uba giya athme merenakota hithe athiwrchcha chiththa paramparaawa denaganna wenawa. 1 idan 2 ta ganin Bari apita owa karanna puluwan Wada da ban

    අපේ භවාංග සිතට අරමුනු වෙන්නෙ ඔය ගිය ආත්මෙන් ගත්තු අරමුනම නේද? එතකොට භවාංග සිත ද්විහේතුක ඤාන විප්‍රයුක්ත සිතක් උනහම ඇයි ඤාණ සම්ප්‍රයුක්ත කුසල විපාක සිතක් ඇතිවෙන්නෙ නැත්තෙ?:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අපේ භවාංග සිතට අරමුනු වෙන්නෙ ඔය ගිය ආත්මෙන් ගත්තු අරමුනම නේද? එතකොට භවාංග සිත ද්විහේතුක ඤාන විප්‍රයුක්ත සිතක් උනහම ඇයි ඤාණ සම්ප්‍රයුක්ත කුසල විපාක සිතක් ඇතිවෙන්නෙ නැත්තෙ?:baffled:

    නැහැ බන්.

    ඉතින් බන් උබ අහන ප්‍රශ්නෙම උත්තරේ තියෙනවනේ. උබ මේ වචන ඔහේ කියවන්නන්වාලෙද කියන්නේ? නැත්නම් උබ මේවා අහන්නේ බයිටටද?

    ඤාන විප්‍රයුක්ත සිතකින්, ඤාණ සම්ප්‍රයුක්ත කුසල විපාක සිතක් ප්‍රායෝගිකව ඇති වෙන්න පුළුවන්ද කියලා හිතපන්. ඥාණ විප්‍රයුක්ත කියන්නේ ඥාණය නැති. ඥාණ සම්ප්‍රයුක්ත කියන්නේ ඥාණය ඇති. අන්න ඒකයි කොරන පින්කමක් අමෝහයෙන් කරන්න කියන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ධ්‍යාන ලබා ගන්ඩ නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕන වෙන්නේ නෑ දන්නා තරමින්. මාර්ග ඵල අවබෝධ කරගන්ඩ තමයි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕන වෙන්නේ. දේවදත්ත තෙරුන් පවා ධ්‍යාන උපදවාගෙන හිටියා. එත් මාර්ග ඵල අවබෝධයට කුසල් ශක්තියක් තිබුනේ නෑ.
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    නැහැ බන්.

    ඉතින් බන් උබ අහන ප්‍රශ්නෙම උත්තරේ තියෙනවනේ. උබ මේ වචන ඔහේ කියවන්නන්වාලෙද කියන්නේ? නැත්නම් උබ මේවා අහන්නේ බයිටටද?

    ඤාන විප්‍රයුක්ත සිතකින්, ඤාණ සම්ප්‍රයුක්ත කුසල විපාක සිතක් ප්‍රායෝගිකව ඇති වෙන්න පුළුවන්ද කියලා හිතපන්. ඥාණ විප්‍රයුක්ත කියන්නේ ඥාණය නැති. ඥාණ සම්ප්‍රයුක්ත කියන්නේ ඥාණය ඇති. අන්න ඒකයි කොරන පින්කමක් අමෝහයෙන් කරන්න කියන්නේ.

    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ බං... ඤාණ විප්‍රයුක්ත භවාංගයක් තියන ද්විහේතුක පුද්ගලයට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් කරන්න පුලුවන්.. ඒත් ඤාන සම්ප්‍රයුක්ත කුසල විපාක ඇතිවෙන්නෙ නෑලු.
    මට මෙතනයි මචං අවුල තියෙන්නෙ.. ඇයි එහෙම වෙන්නෙ?:rolleyes:
    භවාංගය ඤාන විප්‍රයුක්තයි කියල ඒ මනුස්සයට ඤාන සම්ප්‍රයුක්ත කුසල් කරන්න බැරිකමක් නෑ.. අවුල තියෙන්නෙ විපාක වලයි..

    ඒ අනුව ද්විහේතුකයට සෝමනස්ස/උපේඛ්ඛා සහගත ඤාන සම්ප්‍රයුක්ත චක්ෂු/සෝත විඥාන ඇතිවෙන්නෙ නෑ..

    සින්හලෙන් කිව්වොත්..? මට මේක පහදල දීපන්..
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් ඕක වෙන් කරන්නේ කොහොමද කියල දන්නැ . බුදු රජාණන් වහන්සේ ඔය දෙගොල්ලන්ටම හරියන්න තමයි ධර්මය දේශනා කරලා තියෙන්නේ ඒ හින්ද ප්‍රශ්නයක් නැ . ධර්ම මාර්ගයට පිවිසුනනම් තමන්ගේ වීර්ය මත ඊලග ආත්මෙ හරි ත්‍රිහේතුක උත්පතියක් ලබාගන්න පුළුවන් වෙනවා . හැබැයි අවසන් සිතුවිල්ල ප්‍රබල විදිහට බලපානවා කියල දන්නවා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ බං... ඤාණ විප්‍රයුක්ත භවාංගයක් තියන ද්විහේතුක පුද්ගලයට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් කරන්න පුලුවන්.. ඒත් ඤාන සම්ප්‍රයුක්ත කුසල විපාක ඇතිවෙන්නෙ නෑලු.
    මට මෙතනයි මචං අවුල තියෙන්නෙ.. ඇයි එහෙම වෙන්නෙ?:rolleyes:
    භවාංගය ඤාන විප්‍රයුක්තයි කියල ඒ මනුස්සයට ඤාන සම්ප්‍රයුක්ත කුසල් කරන්න බැරිකමක් නෑ.. අවුල තියෙන්නෙ විපාක වලයි..

    poth tikak kiyawapan kollo
    budu saranai