ත්‍රිහෙතුක ප්‍රතිසන්දියකින්ද ඉපදුනේ කි&#
අපි ඉපදිලා තියෙන්නෙ ද්විහේතුක ප්‍රතිසන්දියකින්ද ත්‍රිහෙතුක ප්‍රතිසන්දියකින්ද කියල හොයාගන්නෙ කොහොමද බං?
මම අහපු විදිහට ධ්‍යාන මාර්ගඵල ලබාගන්න පුලුවන් වෙන්නෙ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් තිබ්බොත් විතරලු..
ඒක දැනගන්න ක්‍රමයක් තියනවද? කවුරු හරි දන්න එකෙක් ඉන්නවද, මේ ගැන අදහසක් වත් දෙන්න?