ත්‍රීවිල් කාරයෙක් මට ගැහුවා. දතක් හෙලවෙනවා යාන්තම් මේකට හෙට බෙහෙත් ගන්න යනවා දොස්තර මේක ගලවලා දායි ද බෙහෙත් දෙයි ද ? ඉස්සරහා දතක් කොල්ල නේ ගලුවොත් කැතයි කට අරිනකොට
ත්‍රීවිල් නැති නිසා මේ දවස් වල ගෙදරට බඩු ආරවා මේවා ගෙන්න පුදුම කරුමයක් විදින්නේ මචන්ලා පට්ට අව්වේ. සිකුරාදා කඩෙන් බඩු අරගෙන ත්‍රීවිල් එකකට Call කරලා ගෙන්න ගත්තා. මම ඕනෙම දෙයක ගන්න මුදල කලින් අහන එක මගේ පුරුද්දක්, තෙල් වැඩි නිසා ගාන ඇහුවාම 300 කිව්වා. ඌ මගක් එනකොට කියනවා ඌට අමතක උණා කියලා දැන් 1500 ගන්න වෙනවා කියලා තෙල් නැති නිසා. මම ආපු ගානට උගෙන් ගාන අහලා රු 100 ක් දුන්නා දීලා බැහැලා හොදාවගෙන් දෙකක් කිව්වා නැගලා මගට ඇවිල්ලා #කෝ ගාන වෙනස් කරන්න එපා කියලා. ඌ මාව පෙරලගෙන මගේ බෙල්ල මිරිකුවා මමත් මිරිකුවා උගේ බෙල්ලා මගේ බෙල්ල අත අරින්නේ නැති නිසා, මමත් ෂොට් දෙක තුනක් ඌට ගැහුවා උත් මට හොදටම ගැහුවා මුනට උගේ මුද්ද වැදුනා කටේ ඉස්සරහා ඒ වෙලාවේ තමා මම හිතන්නේ දතට වැදුනේ. තෙල් පෝලීම් වල ඉදලා කලින්ම තෙල් එකතු කරගෙන උන් දැන් ලොකු ගානක් අරගෙන හයර් යන්නේ.
පාමසි කාරයෝ මේ වගේ අම්මගේ කකුලට ගාන ක්‍රිම් එකක් ගන්න ගියා ඌ කියනවා දැන් එක ගිග නිසා 2700 ගන්න වෙනවා කියලා 300 බෙහෙත් එකට. අම්මා නිසා අරන් දුන්නා මගේ දෙයක් උණානම් ඌට දෙකක් කියනවා.
කුරියර් කාරයෙකුත් මට ඔය වගේම වැඩක් කළා ගිය සතියේ.
දැන් රටේ ජිවත් වෙන එක එපා වෙලා තියෙන්නේ අමුනසයෝ වගේ හැම එකාම