ත්‍රෙඩ්_දානකොට_මේකත්_හිතන්න...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මම දැනුත් phone එකෙන්..මට එහෙම අවුලක් නැති නිසා ඇහුවේ..මාමි බ්‍රව්සර් එක opera ද...මට නම් මුලු පිටුවම එක පාර පේනව අකුරු පොඩි වුනොත් තමයි සූම් කරන්න ඕන

    නැහැ බන්..මේකේ එන ඩිෆෝල්ට් බ්‍රව්සර් එක තමයි පාවිච්චි කරන්නේ...:baffled:

    එකේ සෙන්ටර් දාපුවා පෙන්නන්නේ නැහැ...වමට අලයින් කරලා තියෙන ඒවා නම් ටෙක්ස්ට් එක දිග වැඩි උනොත් පල්ලෙහා ලයින් එකට එනවා...ඒ නිසා ශේප් :)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නැහැ බන්..මේකේ එන ඩිෆෝල්ට් බ්‍රව්සර් එක තමයි පාවිච්චි කරන්නේ...:baffled:

    එකේ සෙන්ටර් දාපුවා පෙන්නන්නේ නැහැ...වමට අලයින් කරලා තියෙන ඒවා නම් ටෙක්ස්ට් එක දිග වැඩි උනොත් පල්ලෙහා ලයින් එකට එනවා...ඒ නිසා ශේප් :)


    අපෝ...දැන්ම playstore එකට දුවල ගිහින් browser එක මාරු කර ගන්න....මම ආවෙ CM browser එකෙන්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: අද නිවාඩු දවස නිසා ගොඩක් ලව් කේස්, සෙක්ස් කේස්, ඇන්ටිලා කේස් තියෙන උන්, බිස්නස් කාරයෝ, දොස්තරලා, PHD තියෙන උන්...හාවඩ් යන උන්, එතනින් ගියාම විවිදාකාර ඔස්තාර්ලා එහෙම එයි දවල් වෙලා..:rofl: තාම නිදි ඇති...:lol:

    සතියේ දවස් වලනම් 1.30න් පස්සේ තමයි උන් එන්නේ...:cool::lol:

    :lol::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ha yako

    laugh8kb.jpg
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙම දාන්නම් කොලවරි පුතී.. හා ද?
    ස්දූතීය්ය්ය්...;):):lol: