තාජුදීන්ගේ_මරණය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනුර කුමාර දිසානායක
පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
හා නැද්ද?
වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
ඕං!

 
  • Like
Reactions: sha2009

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනුර කුමාර දිසානායක
    පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
    හා නැද්ද?
    වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
    ඕං!


    අපි සහතික කරලා කියනවා අපේ ආන්ඩුවක් යටතේ මෙවැනි වරද කරැවන් නීතිය ඉදිරියට ගෙන එනවා කියලා.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරනය මිනීමැරුමක් බව රහස් පොලිසිය සොයාගෙන තිබෙනවා.මේ පිලිබඳ වැඩිදර තොරතුරු අපගේ
    රාත්‍රි දහය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.

    *සිරස රාත්‍රි හත ප්‍රවෘත්ති*
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සජිත්: මගේ පියතුමා රට පාලනය කරන කාලෙත් මේ වගේම චෝදනා ආවා. එතකොට මොකද කලේ ? ඔබ තමුන්නාන්සේලා දන්නවා ඒ කාලෙ එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් යටතේ අපි වැරදි කරුවන්ට නිසි දඬුවම් දුන්නා. මේ වගේ මිනීමැරුම් වලට නිසි ඩඬුවම් දෙන්න නම් මේ හම්බන්තොට පුරවරයෙන් වැඩිම මනාප එක්සත් ජාතික පක්ශයට දෙන්න ඕන
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මැරිලා හරි මරල හරි මොන ආගමක උනත් හරි මනුස්සයෙක්ගේ මරණයක් විහිලුවට ගන්න එක පව් බන්..:(
    (මේක මගේ පුද්ගලික අදහසක්)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ මොහොතේ රටේ ඒක පුද්ගල ආදායම අනුව එක පුද්ගලයෙකුගේ සෙනසුරු රවී මහා දසාව අපගේ අතිගරු හිටපු ජනාධිපතු තුමාගේ මහා තේජස් සිහිත කේන්දරයේ කන්‍යා රාශියට එකතු කල විට මට පෙනී ගියා අපගේ වර්තමාන ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා මගේ බොහොම පැරණි කල්‍යාන මිත්‍රයෙක් බව. ඉතින් මහත්තයෝ අපේ මිත්‍ර කමේ සංකේතයක් විදිහට මම එතුමාට ලියුමක් පවා ඇරිය. එත් ඉතින් ඊට පස්සේ දන්නවනේ ... මේ .. අහ්හ් මොකක්ද ? වසීම් තාඩුජීන් ගැනද ඇහුවේ ? අනේ මහත්තයෝ රාජකීය දෛවඥයෝ වෙන එකේ කරුමේ ඕකනේ .. අපේ ජීවිත ආරක්ෂාව ගැන වගකීමක් නෑ නේ .. ඒ හින්ද මම අනාවැකි කියන එක ටික කාලෙකට නතර කරා .. ඔව් .. ඔව් ..

    ~සුමනදාස අබේගුණවර්ධන~