තාජුදීන්ගේ_මරණය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    anurath ekka katha karanna be bn anith unta... awoth ehema mahinda nanawa.. ranil duwanna kanawa

    අනුර දැන් කී පාරක් කතා කරාද බං නාකි ඩයල් දෙකට රූපවාහිණී සංවාදයකට එන්න කියලා
    එහෙමනේ බං වෙන රටවල්වල එතකොට ජනතාවට තීරණය කරන්න පුලුවත් හොදම පුද්ගලයා කව්ද කියලා

    මන් නම් හිතන්නේ නෑ නාකි ඩයල් දෙක ඒවි කියලා අඩුම තරමේ Live වැඩසටහනකටවත් එන්න බයයිනේ :lol:

    Mahinda nam live debate ekaka dakalama naa ban :lol:
    Onna poraval anagathayata sahathika denna .

    Nikan Mavila penava Anura Kumara ekka vivade maddedi Ape hamuduruvane...... kiyala panala duvanava :lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනුර කුමාර දිසානායක
    පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
    හා නැද්ද?
    වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
    ඕං!

    :lol::lol::lol: මේක නැත්තේ මොකද බැලුව.....:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද බලන්න හෙට්ටිආරච්චි මහත්තයෝ , මේවා දැක්කම මගේ මවිල් කෙලින් වෙනවා , ඒ තරුණයා මැරුණා , අද අතිගරු ජනාධිපති තුමාගේ මද්දුම පුත්‍ර රත්නය එකට ගාවනවා .

    :lol::lol::lol:
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    අනුර කුමාර දිසානායක
    පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
    හා නැද්ද?
    වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
    ඕං!

    හා නැද්ද? :lol::lol:
    මරු බඩුව :lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනුර දැන් කී පාරක් කතා කරාද බං නාකි ඩයල් දෙකට රූපවාහිණී සංවාදයකට එන්න කියලා
    එහෙමනේ බං වෙන රටවල්වල එතකොට ජනතාවට තීරණය කරන්න පුලුවත් හොදම පුද්ගලයා කව්ද කියලා

    මන් නම් හිතන්නේ නෑ නාකි ඩයල් දෙක ඒවි කියලා අඩුම තරමේ Live වැඩසටහනකටවත් එන්න බයයිනේ :lol:

    මෙන්න ඒකට රටවල්.
    අපේ එවුන් එකෙකුට එකෙක් මූනදෙන්න බයයි.
    රනිලට අහම්බෙන් ආවත් මහින්ද මහත්තය නම් එන්නෙ නෑ බං
     
    thanujaka

    Well-known member
  • අනුර කුමාර දිසානායක
    පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
    හා නැද්ද?
    වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
    ඕං!

    පට්ට යකෝ..:rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මෙන්න ඒකට රටවල්.
    අපේ එවුන් එකෙකුට එකෙක් මූනදෙන්න බයයි.
    රනිලට අහම්බෙන් ආවත් මහින්ද මහත්තය නම් එන්නෙ නෑ බං

    ඔව් බන් අපේ උන් කරන්නේ තනියම stage එක ගහගෙන කට්ටියත් උන්ම ගෙනල්ල අරක උඩට නැගල ගිරිය කැඩෙන්න කෑ ගහනව .. අර එක්ක අපු උනුත් ඉගෙන හුරේ තියනව .. ඒ කරලා ඉතින් මොකක්හරි කෙලියක් ඒ අස්සේ උනේ නැත්තන් සතුටුන් විසිර යනවා .. මොකෙක්ටවත් වැඩක් නෑ අන්තිමට ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි සහතික කරලා කියනවා අපේ ආන්ඩුවක් යටතේ මෙවැනි වරද කරැවන් නීතිය ඉදිරියට ගෙන එනවා කියලා.

    හා නැද්ද? :lol::lol:

    :lol::lol::lol: මේක නැත්තේ මොකද බැලුව.....:lol:

    මරු බඩුව :lol::lol:

    පට්ට යකෝ..:rofl::rofl:

    >>>>>

    හා නැද්ද? :(
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වාසු
    9FJqI.jpg

    බන්ධූල
    ag1mS.jpg