anurath ekka katha karanna be bn anith unta... awoth ehema mahinda nanawa.. ranil duwanna kanawa
අනුර දැන් කී පාරක් කතා කරාද බං නාකි ඩයල් දෙකට රූපවාහිණී සංවාදයකට එන්න කියලා
එහෙමනේ බං වෙන රටවල්වල එතකොට ජනතාවට තීරණය කරන්න පුලුවත් හොදම පුද්ගලයා කව්ද කියලා
මන් නම් හිතන්නේ නෑ නාකි ඩයල් දෙක ඒවි කියලා අඩුම තරමේ Live වැඩසටහනකටවත් එන්න බයයිනේ![]()

අනුර කුමාර දිසානායක
පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
හා නැද්ද?
වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
ඕං!

මේක නැත්තේ මොකද බැලුව.....
අද බලන්න හෙට්ටිආරච්චි මහත්තයෝ , මේවා දැක්කම මගේ මවිල් කෙලින් වෙනවා , ඒ තරුණයා මැරුණා , අද අතිගරු ජනාධිපති තුමාගේ මද්දුම පුත්ර රත්නය එකට ගාවනවා .

අනුර කුමාර දිසානායක
පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
හා නැද්ද?
වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
ඕං!
මරු බඩුවහා නැද්ද?![]()

අනුර දැන් කී පාරක් කතා කරාද බං නාකි ඩයල් දෙකට රූපවාහිණී සංවාදයකට එන්න කියලා
එහෙමනේ බං වෙන රටවල්වල එතකොට ජනතාවට තීරණය කරන්න පුලුවත් හොදම පුද්ගලයා කව්ද කියලා
මන් නම් හිතන්නේ නෑ නාකි ඩයල් දෙක ඒවි කියලා අඩුම තරමේ Live වැඩසටහනකටවත් එන්න බයයිනේ![]()
අනුර කුමාර දිසානායක
පවුල පිටින් පාලනය කරන්න ඇවිත් එක පුරවැසියෙක් ලොකෙට ලක්ස පහක් ණය කලා!
හා නැද්ද?
වසීම් තජුදීන් මරලා සිද්දි යට ගහලා මහින්ද රාජපක්ශ කියනවා අධිකරනය ස්වාදීන කරන්න ඔනෙලු!
ඕං!

මෙන්න ඒකට රටවල්.
අපේ එවුන් එකෙකුට එකෙක් මූනදෙන්න බයයි.
රනිලට අහම්බෙන් ආවත් මහින්ද මහත්තය නම් එන්නෙ නෑ බං
අපි සහතික කරලා කියනවා අපේ ආන්ඩුවක් යටතේ මෙවැනි වරද කරැවන් නීතිය ඉදිරියට ගෙන එනවා කියලා.
හා නැද්ද?![]()
මේක නැත්තේ මොකද බැලුව.....
![]()
මරු බඩුව![]()
පට්ට යකෝ..![]()