තාජුදීන්ගේ_මරණය
Sathsara Vimukthi wrote:
"~ වසීම් තාජුදීන්ගේ මරණය මිනීමැරුමක් බවට ඔප්පු වීම පිළිබඳ විද්වත්(?) අදහස් ~
____________________________________________________
මහින්ද රාජපක්ෂ : අපේ හාමුදුරුවනේ , ඔන්න දැන් කියනවා වසීම් තජුදීන් මැරුණ එක මිනීමැරුමක් ලු. මේක සැලසුම් සහගත පලිගැනීමක් අපේ හාමුදුරුවනේ . මම වගකීමෙන් කියනවා වසීම් මැරුණේ හැප්පිලා ම තමයි අපේ හාමුදුරුවනේ . මට යෝ කිව්වා එයාමයි හැප්පුවේ කියලා
උපුල් ශාන්ත සන්නස්ගල : මේක ෆැසිස්ට්වාදී සමාජ සන්දර්භයක් තුල ඇතිවන විරුද්ද ලිංගික ආකර්ෂණය නිසා අනෙකුත් ප්‍රපංචයන්ගෙන් වියුක්ත පැලෝපිය නාලමය සිදුවීමක් . මම මේක මිනිමරුමක්ම කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නෑ නමුත් පිලිගන්නවා
දුමින්ද සිල්වා : වසීම් මක් කිව්වා බිජ්ජුතාන් ? මට මතක නැනේ
රනිල් වික්‍රමසිංහ : මේ සිද්දියේ ඇත්ත හෙළි කලේ කවුද ? කවුද ?? කවුද ??? ජනතාව අපෙන් අහනවා කවුද මිනී මැරුවේ ?? කවුද මිනී මැරුවේ ?? කියලා අපි නැවත එන unp ආණ්ඩුවක් යටතේ මීටත් වඩා දේවල් හොයාගන්නවා
මෛත්‍රීපාල සිරිසේන : CID එක අද හොයාගෙන තියනවා හිටං වසීම් ක්‍රීඩකයාගේ මරණය ඇවිල්ලා හිටං හදිස්සි අනතුරක් නොවෙයි කියලා. මට මතකයි ඒ කාලේ මගේ පුතා දහමට රගර් ගහන්ඩ කියලා හිටං මම කෝල් කරලා කිව්ව වෙලාවේ දහම් මට කිව්වා "තාත්තේ මට බෑ මාව මරයි " කියලා හිටං . කොහොම හරි අපි මේකේ වග උත්තර කරුවෝ හොයලා හිටං දැඩි දඬුවම් දෙනවා
දුල්මිණි අත්තනායක : වසීම් අයියා ගැන නිවුස් එකක් ආවා . වසීම් අයියාව මරා දාලා තියෙනවා . වැරදි කරුවන්ට දඬුවම් ලැබෙයි කියලා බාපොත්තු වෙනවා . ආ තා එකක් කියාන්න ඕනි මේ පාර ඇපල් බාගන්න ලැබෙන්න එපා කියලත් බාපොත්තු වෙනවා
සමන්ත විද්‍යාරත්න : හත් ඉලව්වේ අන්න දැන් CID එක කියනවා වසීම් තජුදීන් මැරිලා නෙවේ මරා දාලලු. අපි අහන්නේ මරලා වල දාපු තැන වල ගස් කොළන් දළු දාලා එනකම් මේ CID එකේ එල ගොන් මක් කොරාද ? CID එක ඇවිල්ලා අයිබෝන් සුවාදීන නම් ඕක කියන්න තිබුනේ මහින්ද ගේ කාලේ නේද ? අන්න එකයි අපි කියන්නේ අපි මේක වෙනස් කරන්න නම් ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් හදන්න ඕනි
උපේක්ෂා ස්වර්නමාලිනි : ඔව් මේක මිනීමැරුමක් ඒක ගැන මගේ අදහස කෙබඳුයි , හැබැයි ඉතින් අපි මේකට නියමිත දඬුවමක් දෙන්න ඕනිනේ ???
විමල් වීරවංස : මේක මේ චන්දයක් ළඟ තියාගෙන මිනි මැරුමක් කියලා ජනතාවට මාධ්‍ය මගින් යවන්නේ ඇයි ? ඇමරිකන් සල්ලි වලට නටන අර වික්‍රමසිංහ කියන අධිරාජ්‍යවාදියා ගේ උවමනාවට . ඔය වගේම සිද්දියක් ඉවාන් තුර්ගිනේප් ලියපු දයාබර නෝටි නවකතාවේ තියෙනවා . මේක ඒ විදේශික නවකතාව ඇසුරෙන් ගහපු ගැටයක්. එත් දේශප්‍රේමී ජනතාව දන්නවා රට බේරගත්ත නායකයා මේ වගේ දෙයක් කරන්නේ නෑ කියලා . අනික ඉතින් කරත් මොකෝ යුද්දේ දිනන්නේ
ගලගොඩ අත්තේ : ගෑනුත් නොවන පිරිමිත් නොවන මුස්ලිම් පල්ලි වල ලෙබ්බේ කමට සුදුසු එවුන් එවන්න එපා හත් ඉලව්වේ රගර් ගහන්න . අන්න එහෙම උන් ආවම උන වාහන හප්පගෙන නිකම්ම මැරිලා යනවා . අන්න එහෙම එකෙක් තමා ඔය තාජුදීන් කියන්නේ. ඔය හම්බ්යා මැරුණ එකමයි හොඳ
~ තවත් අදහස් පසුවට ~"