තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Congrats machan sathutui!! Jayawewa!

    Blace kiwe Blace Academy eka karana lasanthage puka lowana loketa penna ragana pinnayada?
     
    • Wow
    Reactions: DragonD

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Vlogs wala Camera eke Ara nyhub Color profile eka thiyanawa eka Upgrade karanna plwn nam maru aluth Color presets dala hari mwhri krla
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    View attachment 193760

    අද youtube silver awards දෙකක් උනා යාලුවනේ.

    පරන එක myHubLK එකට, අලුත් එක DaysOfDilshan එකට.

    ඔව් කාලෙකින් ආවෙ, එලකිරිය තමා මගේ පලවෙනි බිස්නස් ගැන මෝටීන් ලිපි ( 2013- ) දාපු පොට්ස් එක, පලවෙනි කමියුනිටි එක, youtube එකට වීව්ස් ඇදපු තැන, 2009-2010 සින්නල බ්ලොග් වලට වීව්ස් ඇදපු තැන, ඉතින් එලකිරියට කියල ඒ කාලෙ සප් එක දුන්න අයටත් තෑන්ක්ස් කරල යන්නයි ( මේකෙ සමහර එකාලට අනුව ) ශෝ ඕෆ් කරල යන්නයි ආවෙ.

    අනික පොඩ්කාස්ට් එකේ, ව්ලොග් වල, මයිහබ් එකේ තාම එලකිරිය කියවෙනව, 208 ව්ලොග් එකෙත් කිරිය ගැන කිව්වා, ටෙක්ට්‍රැක් මලින්ද අය්යයි සයන්ස් විත් රුචිර අය්යයි ඉන්න එකේ :lol:



    තාත්තගේ සල්ලි කිව්වෙ කින්ඩියට සහ උබල නැව ගිල්ලන්න කලින් මන්ම ගිල්ලගත්ත. :lol:

    යූටියුබ් කියන්නෙ පට්ටම ගේමක් ගහන්න පුලුවන් තැනක්, මන් දන්න කොල්ලො ඉන්නවා අපිට හිතාගන්නවත් බැරි ගමනක් ගිය යූටියුබ් එකේ, උන් ඉතින් මන් වගේ රඟන්නෙ නැති නිසා ගොඩක් අය දන්නෙ නෑ, රඟන එකෙන් මන් නම් හිතන්නෙ මට ආතල් එකක් වගේම බලන අයටත් මෝටීන් එකක් එනවා...එක එකා ලෝකෙ දකින හැටි වෙනස්නෙ ඉතින්..කැමති නම් යූටියුබ් එකේ ගේමක් ගහන හැටි ගැන ලිපියක් දාන්නම්...එක කොල්ලෙක් ගිය මාසෙ ඩොලර් 9000+ ගහල තිබ්බ ට්‍රේඩින් ස්ට්‍රැටගීස් ඌ දාන්නෙ, තව එකෙක් ඉන්නව ඩොලර් 2000ක්ද කෝ දාල තිබ්බ මැච් දාල, බ්ලෙස් එක කරන පොර මාසෙට අනිවා 5000+, ලන්කාවෙ චැනල් කරත් වෙනම පාත් තියෙනවා. කට්ටිය කැමති නම් ලිපියක් දාන්නම් වෙලාවක...ඒත් දැන් යූටියුබ් එකේ tutorials සහ කෝසස් එක්ක එහෙම ලිපි බලයිද? :confused:

    කෝම හරි, මට පලවෙනි බම්ප් එක අරන් දුන්නට තැන්කූ සහෝදරවරුනි.

    ජය !
    :love:


    p.s. - "ඉතින් ඇයි ඕක උඩ නැගල ෆොටෝ එක ගැහුවෙ?", ෆස්ට් ඉම්පෙශන් මැටර්ස්, අලුතෙන් සබ්/followers ටිකක් අහුලගන්න.​
    ela machan. mata mathai uba rs 9000 business ekak patan ganne wage video damma mulinma. mulinma path eka pennana kenk ubta inna athi. good luck machan
     
    • Wow
    Reactions: Hasitha22

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මරු මරු. අන්තිමට අර සර් හිටිය වීඩියෝ එකත් බැලුවා. කිරියත් ලාවට මෙන්ෂන් කලානේ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    Congratulations 👍

    meke inna untath igena ganna hariyata channel ekak goda da ganna widiha gena post ekak danna puluwan nam watinawa.
     
    • Like
    Reactions: King_cobra

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම උබේ ව්ලොග් එක බලනවා. සුබ පැතුම් :yes::yes:

    සමාවෙන්න ඕන මේ ටික කිවට
    - උබ පට්ට අවංක හොද චරිතේ වගේ පෙන්වන්න එපා. උබ කොරෝනා කාලේ එක vlog එකක පෙන්වනවා උබ පෝලිම් පනින්නේ නැතිව අදුනන නැතිව පෝලිමක ඉදන් මොකක්හරි එකකට ගියපු එකක්. ඒක එල. එතනදි උබ ටෝක්ස් ටිකක් දෙනවා.
    - පස්සේ සංචරණ සිමා තියෙද්දි උබ low එක පුකේ ගහගහන්න කියල family එකක් trip ගිහින්. එකේදි අර උඩ විස්තරේ අහපු උන්ගේ කමෙන්ට් ඩිලිට් කරලා තිබ්බා හා විඩියෝ edit or reupload කරා ෙහෝ මොකක්හරි කලා. මතක නැ.
    - අනික අවුරුදු 14- 24 වගේ උන්ට උබ මෝටිවේෂන් එකක්. ඒක ඇත්ත. හැබැයි උන් උබව අදහන එක පුලුවන්නම් නවත්වපං. ඒක උබේ වරදක් නෙමේ. මොකද ඔය අදහන ගෝත්‍රික සින් එක දේ නිසා තමා ලංකාවට මෙච්චර කල් කෙලවුනේ.

    බොක්කෙන් කිවේ. ජය වේවා. උබේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් මරු ;)
     
    • Like
    Reactions: Galvatron and hkiz

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උඹ එළ කොල්ලෙක්.... මාත් මුල් කාලේ වීඩියෝස් ෆේක් එකකින් FB එකේ ස්පෑම් කර කර ඉන්නවා දැකලා උඹ මැසේඡ් එකක් දාලා මටත් මෝටීන් එකක් දුන්නා... පස්සේ මගේ ඇත්ත FB එකෙනුත් උඹ එක්ක කථා බහ කරලා තියෙනවා ඉඳලා හිටලා ! උඹ පපුව හොඳ කොල්ලෙක් කියලා තේරෙනවා එකෙන්ම ඉතින් වචන දෙකක් කථා කරද්දිම !! <3