තාත්තා ගෙ cataract surgery කරගන්ඩොන. Help!!

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    දෑන් තත්තා ගෙ වයස 74ක් වෙනවා. cataract surgery කරගන්ඩොන. Lens 1ක් කොහොමද තොරන්නෙ? ගොඩක් වර්ග තියෙනව නෙද?
    හොදම ලෙන්ස් 1ක් දාගත්තොත් හොදයි ද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,005
    1
    15,784
    113
    ලගම කෙනෙක් කරා.
    සියලු දේ, රජයේ රෝහලකින් කරලා දුන්නා...

    ඇස් චෙක් කරලා, මැනලා, බෙහෙත් දීලා,
    මාසයක් 2ක් යන්න ඇති හැබැයි...

    ඔය වයසෙ වගේමයි...
     
    • Like
    Reactions: ishan.fdo