තාත්ත කෙනෙක් උනා..

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔහොම තමයි මචන් ජීවිතේ.. :(

ඇත්තටම සතුටුයි උඹ හිත හයිය කරගෙන ඒවාට මුහුණදීලා තියෙන විදිය දැක්කම.. :yes:

පහුගිය අවුරුදු කිහිපයම ලොකු කන්දක් නැඟලා, දැන් ලෑස්තිවෙයන් මචන් පල්ලමකට.. :)

උඹලා දෙන්නටත්, පැංචටත් බුදුසරණයි ! :love:
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුදුම බයක් දැනුනා බං ජීවිතේ ගැන! මමත් කඩේ නිසා ඔහොම සිද්දි අනන්තවත් අහලා තියනවා මාත්:yes: අම්මා කෙනෙක්ට ඔය ප්‍රස්නේ දැනෙන්නේ එක පැත්තකින් විතරයි ඒත් තාත්තා කෙනෙක්ට ගෙදර වියදම් දරාගෙන තමන්ගේ රාජකාරි කරගෙන අම්මායි දරැවයි දෙන්නත් බලාගෙන ජීවිතේ හැඩල් කරන්න ගියාම පිස්සු නොහැදෙනවා විතරයි:no::no: බයවෙන්න එපා හැමදේම හොදට සිද්දවෙයි!:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුළින්ම පිය පදවිය වෙනුවෙන් සුබ පැතුම්.:yes:
    මම පළවෙනි ත්‍රෙඩ් එක හැටියට මුලින්ම කියෙව්වේ කලින් ජීවිත කතාව..:dull:
    අලුත් සාමාජිකයා එක්ක ලස්සන ජීවිතයකට සුබ පතනවා..:love:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපිට ඉතින් ලමයි හදන්න තව කල් තියනවා බන්. තාම කෑල්ලක්වත් නෑ. ඒත් මම උබට හදවතින්ම සුබපතනවා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    subapathum shodaraya oyata kalin una parshnath ekka me parshneta muna dennna hiya enna athi.


    babata budu saranin kisideyak wenna epa kiyala parthana karanawa.


    daruwa wa puluwan tharam parisam kara ganna loku wedi oya kalin masen ipaduna eka bala panne na.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    සුබ පැතුම් මචන්.. :cool:
    බොක්ක රත් උනා thread එකේ මැද හරිය කියවද්දී... :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    machan daruwa lebuna ekata suba petum
    machan ube wisthare kiyewuwama matath nikan pissu wage:sorry:
    daruwek apita kochchara watinawada kiyala daruwo inna aya thamai danne
    ipadenakotath ipadunata passeth godak parissam karanna ona
    theruwan saranin ube hema prashnayakma wisadila godak diyunu wenna issarahata yanna shakthiya dahiriya lebenna ona:love::love::love:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    mamath kalayak bio medical field eke wada kala. Neonatal ICU wala oya siddi wenawa math dakala thiyanawa thawa kenketa wadagath wei
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තාත්ත කෙනෙක් උනා.. 10-12-2018 12:15 AM Tho wage ponnayek ekka ganiyek innawanan aappa gahana wesa ganiyek wenna ona.balu wesi.oya ispirithaletama gihin walla kapagen niyama ponna charithema ragapaapan.wesige putha
    තාත්ත කෙනෙක් උනා.. 10-11-2018 11:47 PM Wesige puthe.thota petti kade kariya udaw karala thiyanawa dostharala thamai udaw karala naththe.paw nodi palayan mahaththayo yanna

    Rep kapala banala gihilla. Ane manda minissu kawada hadewida kiyala. Manussayekge prashnekadi mehema hasirenawa nam uge pawul pasubima hithaganna puluwan. Anyway thanks for minus rep. Danwath jangiya galawala kalisamak adaganin. Kiyana deyak kelin kiyapalla. Please check this (to admin/Mod)
     
    Status
    Not open for further replies.