තායිලන්තයේ ගිහින් එන්ඩ

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    තායිලන්තයේ ගිහින් එන්ඩ

    මචන්ලා.....බෑ0කොග් ගිහින් එන්ඩ හිතන් ඉන්නවා.....5days...ලාබෙට ගේන්ඩ පුලුවන් ගෑඩ්ජට් මොනවද තියෙන්නේ??????
    Elec items.....Shoes....kollonta hari yana eewa.....:confused::oo:
     
    • Like
    Reactions: allrights

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    T-Shirt දුසිමකුයි Denim දුසිමකුයි ගත්තනම් අවුරුද්දටම ඇති , වැඩිය බඩු ගන්න එපා ගහල එන්න
     

    33Rox

    Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    ගෙනල්ලා විකුනලා ටිකට් ගානවත් COVER කර ගන්ඩ මොනවද බන් ගේන්ඩ වටින්නේ
    Elec items??
    Camera Items wageee.....????:eek:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    :love::love:Thailand nam ithin pattaya:love::love:

    8761Miss-LPT-Final-870x560.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඇත්තටම දන්න එකෙක් කියපල්ලකෝ බැංකොක් ගිහින් මොනවා ගෙනාවොත් ද මෙහෙ විකුනන්න පුලුවන්. ඇඳුම්ද? ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්ද ?
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    අඩේ බං මේවගේ එකියක් බැඳලා ලංකාවට ගේන්න පුලුවන්ද? උන් කැමති වෙයිද මෙහෙ එන්න


    බැංකුවක් කඩන්න ඕන බන් උන්ව නඩත්තු කරන්න.
    බුදිය ගන්න ටිකටත් අතේ තියෙන සේරටම විදිනව :baffled::baffled: හැබැයි තායි බඩුනම් :love::love::love:
     
    Last edited: